Adult ADHD වෛද්‍යවරයෙක්

JohnWatson99

Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    Adult ADHD තියෙන කෙනෙක්ව පෙන්නන්න හොද psychiatrist කෙනෙක්ව කියන්න පුළුවන්ද? කතාකරන්න පුළුවන් ගියගමන් බෙහෙත් ලියලා නොදෙන කෙනෙක් වෙන්න ඕනා....
    Dr.චතුරි සුරවීර / Dr.මියුරුවයි තමයි බැලුවේ ඒත් එයාලගෙ channeling date ළග දිනයක් නැහැ.
     
    • Like
    Reactions: Yeezus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,148
    76,853
    113
    Adult ADHD තියෙන කෙනෙක්ව පෙන්නන්න හොද psychiatrist කෙනෙක්ව කියන්න පුළුවන්ද? කතාකරන්න පුළුවන් ගියගමන් බෙහෙත් ලියලා නොදෙන කෙනෙක් වෙන්න ඕනා....
    Dr.චතුරි සුරවීර / Dr.මියුරුවයි තමයි බැලුවේ ඒත් එයාලගෙ channeling date ළග දිනයක් නැහැ.
    ADHD වලට මැරෙන්නෙ නැති නිසා ඔය ඩොකාල දෙන්න හොඳයිනම් තියෙන දවසට චැනල් කරපන්. මොකද ඔය ලෙඩ දවසින් හරියන ඒවා නෙවිනෙ
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    ADHD වලට මැරෙන්නෙ නැති නිසා ඔය ඩොකාල දෙන්න හොඳයිනම් තියෙන දවසට චැනල් කරපන්. මොකද ඔය ලෙඩ දවසින් හරියන ඒවා නෙවිනෙ
    Dr.චතුරි සුරවීරව channel kra mchn date hmbune February වලට...එතකන් ඉන්නේ නැතිව දැනට වෙන කෙනෙක්ට පෙන්නන්න හැදුවෙ.
     
    Last edited:
    • Like
    Reactions: Yeezus and tharakaf

    AnuradhaRa

    Well-known member
  • පොඩි එකෙක්ටද?
    හිතේ දුකට තාම දවල්ට කෑවෙත් නෑ බං
    බඩ ගින්න නම් දැනෙනව, ඒත් කන්න හිතෙන්නෙ නෑ

    අම්මල බෙදපු බත් එක තාම මේසෙ උඩ
     
    • Dislike
    Reactions: Saharan

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    Adhd කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. හොඳ කරන්න නම් බෑ.. ඔය ජිවිතේ කඩයිම් තියනකොට පොඩ්ඩක් පාලනය කරන්න ඕන..
    ඕක ලෝකේ ජනප්‍රිය, බුද්ධිමත් ගොඩක් උන්ට තියන එකක්.
     
    • Love
    Reactions: JohnWatson99

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,080
    1
    7,011
    113
    හිතේ දුකට තාම දවල්ට කෑවෙත් නෑ බං
    බඩ ගින්න නම් දැනෙනව, ඒත් කන්න හිතෙන්නෙ නෑ

    අම්මල බෙදපු බත් එක තාම මේසෙ උඩ

    Give attention to this ගුපී .. BUMP
     
    • Like
    Reactions: JohnWatson99

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Dr.චතුරි සුරවීරව channel kra mchn date hmbune February වලට...එතකන් ඉන්නේ නැතිව දැනට වෙන කෙනෙක්ට පෙන්නන්න හැදුවෙ.

    යකෝ එච්චර සයිකො උන් ඉන්නවා ද? 😲