ADHD වලට මැරෙන්නෙ නැති නිසා ඔය ඩොකාල දෙන්න හොඳයිනම් තියෙන දවසට චැනල් කරපන්. මොකද ඔය ලෙඩ දවසින් හරියන ඒවා නෙවිනෙAdult ADHD තියෙන කෙනෙක්ව පෙන්නන්න හොද psychiatrist කෙනෙක්ව කියන්න පුළුවන්ද? කතාකරන්න පුළුවන් ගියගමන් බෙහෙත් ලියලා නොදෙන කෙනෙක් වෙන්න ඕනා....
Dr.චතුරි සුරවීර / Dr.මියුරුවයි තමයි බැලුවේ ඒත් එයාලගෙ channeling date ළග දිනයක් නැහැ.
Dr.චතුරි සුරවීරව channel kra mchn date hmbune February වලට...එතකන් ඉන්නේ නැතිව දැනට වෙන කෙනෙක්ට පෙන්නන්න හැදුවෙ.ADHD වලට මැරෙන්නෙ නැති නිසා ඔය ඩොකාල දෙන්න හොඳයිනම් තියෙන දවසට චැනල් කරපන්. මොකද ඔය ලෙඩ දවසින් හරියන ඒවා නෙවිනෙ
හිතේ දුකට තාම දවල්ට කෑවෙත් නෑ බංපොඩි එකෙක්ටද?
Ne bn adult..25+පොඩි එකෙක්ටද
Ow meka thami denta doc kenkge advise aran control krgnna ona wela thiynne.ඔය ජිවිතේ කඩයිම් තියනකොට පොඩ්ඩක් පාලනය කරන්න ඕන..
Dr. Chamara Wijesinghe ta pennanna, eya Nawaloka Hospital,Colombo innawa Mon-Sat after 4pm except Wed
හිතේ දුකට තාම දවල්ට කෑවෙත් නෑ බං
බඩ ගින්න නම් දැනෙනව, ඒත් කන්න හිතෙන්නෙ නෑ
අම්මල බෙදපු බත් එක තාම මේසෙ උඩ
Dr.චතුරි සුරවීරව channel kra mchn date hmbune February වලට...එතකන් ඉන්නේ නැතිව දැනට වෙන කෙනෙක්ට පෙන්නන්න හැදුවෙ.
Ow meka thami denta doc kenkge advise aran control krgnna ona wela thiynne.