මචන් මම Apple macbook air 2020 එකක් Use කරන්නේ. M1 චිප් එකක් තියෙන්නේ. මම Mechanical Engineering Field එකේ ඉන්න නිසා මම Use කරන Softwares මගේ Lap එකේ Run වෙන්නේ නෑ. මම ඒ නිසා Windows Lap එකක් හොයනවා. කවුරුහරි තමන්ගේ Lap එක Exchange කරගන්න කැමතිද? ඔයාලගේ Lap එකේ Specs මට PM කරන්න.