Cash on Delivery tiyenawaonline නම් ඕඩර් කරන්න එපා බඩුත් නැ... සල්ලිත් නැ ... කෙලින්ම ගිහින් සල්ලි දීල ගන්න
කොවිඩ් දවස් වල ඕඩර් කරේ.. සැහෙන්න කාලයක් බලාගෙන හිටියා... අනිතිමට සල්ලි දුන්නත් නැ... අදාල showroom එකනිම වෙන මොනාහරි ගන්න කියල කීවා... එකේ ගන්න කිසිම දෙයක් නැ... අනිතිමට කතාකරලා glomark voucher එකක් ගත්තා...
මම 50 ක් විතර බැලුවා ඒකක විතරයි Stock තිබ්බේ බංmeka thami atta
meken wadak thiyenawada machan ?
වැඩක් නැ . හොද offer එකක් තිබ්බොත් dropshipping පොන්සලා ඔක්කොම අරගෙන ඩබල් කරලා ලබන සතියේ විකුනනවා. Abans එකේ හොද ටිකත් ඉවරයි.

ඔව් ඔව් "Cash on Delivery" එකත් හොද අදහසmama ekak gatta
Cash on Delivery tiyenawa
------ Post added on Nov 25, 2024 at 4:28 PM

, කෝකටත් Delivery අවට පස්සේ බලලම සල්ලි දෙන්න.1ma order eke thiyena items wena wenamada deliver karanne ? order 2kema samahara item missing, expensive ewa awa, cheap ewa parcel eke thibbe na, bill eketh na.
meka awada ? math post eka dakala wena order ekak dana gaman mekath damma. order eke thibba anith ewa awa, meka na.