මාලිමා ආන්ඩුවෙ ආයුශ කාලය Vote Now

මාලිමා ආන්ඩුව කොච්චර කල් තියෙය්ද

  • මාස 6යි

  • අවුරුද්දට අඩුයි

  • අවුරුදු 2යි උපරිම

  • 2029 චන්දෙන් පැරදෙයි

  • අවුරුද 10යි

  • අවුරුද විස්සයි++


Results are only viewable after voting.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    200w.gif


    YEARS
     
    • Like
    Reactions: Cypress

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ආණ්ඩුවක් ගෙදර යන මට්ටමට එන්න නම් අර 2021 උනා වගේ තෙල් නැතුව, ඩොලර් නැතුව, කරන්ට් නැති වෙන ලෙවල් එකටම එන්න ඕන. එහෙම ආවත් ගෝඨාභය වගේ පඹයෙක් ඉන්නත් ඕන අරගලයක් පාලනය කරගන්නවත් බැරි තරමට පඹයෙක් වෙන්න ඕන.
    දැන් තත්වෙ අනුව 2028 වෙනකල් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරල තියෙන්නෙ. ඒ නිසා ණය වාරික සෙට් වෙන්නෙ නැති නිසා ඩොලර් Reserves හොඳට හැදෙනව. අවුරුදු දෙකෙන් ඩොලර් බිලියන 6කටත් වඩා සංචිත හදාගන්න පුලුවන් උනේ ඒ නිසා. මම කියන්නෙ පවතින ආණ්ඩුව නියම වෙලාවක බලය ගත්තෙ, මේක වැඩ කලා හෝ නොකල අර වගේ ප්‍රශ්නයක් නොවෙන්න 2028 වෙනකල් අදින්න පුලුවන්, එහෙම කරල තව අවුරුද්දක් අර එකතු උන සල්ලි වලින් ඇදල වෙන ආණ්ඩුවකට පාස් කරන්නත් පුලුවන්. මම මේ කියන්නෙ Negative බැලුවොත්, ඒ නිසා 2029 වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ, හැබැයි මෙයාල කිව්ව ඒව මොන විදියකින් හරි කරොත් 2029 න් පස්සෙත් ආණ්ඩු බලය ගන්න පුලුවන් හැබැයි ඒක මෙයාලට හරිම අභියෝගයක්, ලේසි පහසු අභියෝගයක් නෙමෙයි 2029න් පස්සෙ ආණ්ඩුව ගන්න කෙනෙක්ට තියෙන්නෙ.

    රට පැත්තෙන් බැලුවොත් මේ කාලෙ හරියට වැඩ කරොත් තමයි 2028න් පස්සෙ හරියට මේක ගෙනියන්න පුලුවන්, නැත්නම් අර යහපාලන ආණ්ඩුව වගේ ගියොත් නම් 2028න් පස්සෙ විනාසයි. ඕක තමයි සාරාංශය. ඕව මොන මොන විදියට වෙනස් වෙයිද කියන්න බෑ. හැබැයි ධනාත්මකව හිතමු, උඹ මේ ආණ්ඩුව වැටෙන එකක් ගැන අහල තිබ්බ නිසා තමයි වෙන්න පුලුවන් නරකම දේ කිව්වෙ මම.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,108
    2,201
    113
    හෙට අනිද්දට වැටෙයි කියන අය වොට් එකක් දාමු, මගෙ වොට් එක 20+ Years

    අපි උබල නාකි වෙනකම් මෙක බම්ප් කරනව :lol:
    echara kal yanne na putha. rata ehema stable tattweka na.. api nohitana widihataka iwara wennat puluwn .. ww3
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මාලිමාව හිටියත් එකයි නැතත් එකයි හැබැයි රට බංකොලොත් කරපු පරණ හොරුනම් ආයේ එපා.