ප්‍රතිශතේ අනුව වැඩිම දෙමල අය ඉන්නේ ලංකාවේ😱

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ලන්කාවෙ පලමු රජ = විජය
    විජය = දෙමළ
    සිරි ලන්කා = දෙමළ රටකි
    දෙමළ බැරි නම් ඕස්ටේලියන් උනත් අදාල නෑ, දැන් බහුතරය සිංහල. මේක සිංහල රටක්. ඒක පිලිගන්න බැරිනම් ego එක ලොකුනම් මේකට වෙලා ඉන්නෙ අපරාදෙ.
     
    • Love
    • Like
    Reactions: NRTG and Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,929
    11,364
    113
    දෙමළ බැරි නම් ඕස්ටේලියන් උනත් අදාල නෑ, දැන් බහුතරය සිංහල. මේක සිංහල රටක්. ඒක පිලිගන්න බැරිනම් ego එක ලොකුනම් මේකට වෙලා ඉන්නෙ අපරාදෙ.
    දැන් බහුතරෙ කියන්නෙ එදා බහුතරෙ නෙමෙද? සින්හලුන් දෙමලුන්ව එලොලා රට අල්ලා ගත්තා වුනා වෙන්න බැරිද එ කියන්නෙ

    ලන්කාවෙ පලමු රජ = විජය
    විජය = දෙමළ
    සිරි ලන්කා = දෙමළ රටකි
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ලන්කාවෙ පලමු රජ = විජය
    විජය = දෙමළ
    සිරි ලන්කා = දෙමළ රටකි

    කොහෙද පොන්නයෝ වීජය දෙමල කියලා තියෙන්නේ වීජය කියන්නේ ඉන්දෝ ආරියන් කින්ග් කෙනෙක් සිනහළු කියන්නේ ඉන්දෝ ආරියන්ස්ලා උතුරු ඉන්දියාවේ වගේ දෙමලු කියන්නේ තම්ල්නාඩු ඒරියා එකෙන් පිටට ගියේ නැති අඩුම බෝට්ටුවක් හදා ගන්න බැරුව හිටුපු අහිකුන්ටක සෙට් එකක් ඉන්දෝ ආරියන්ස්ලා ම්යිග්රේට් වෙන්න කලින්.ඉන්දෝ ආරියන්ස්ලා ම්යිග්රේට් වුනාට පස්සේ තමයි උන් ෆාර්ම් කරලා ගෙවල් හදාගන මිනිස්සු වුනේ(සෙට්ල් වෙලා) එතකන් එහෙ මෙහෙ ඇවී දින අහිකුන්ටකයෝ ටිකක් ඒක නිසා තමයි ඉතිහාසේ පිළිගත් චරිත ඔක්කොම කියන්නේ ලංකාවේ දෙමල ජනාවාස තිබ්බේනැ කියලා 1100AD වලට කලින්.
     
    Hmm ehema kathawak mama danan hitiye na. Eth habai indiyawe ewun mekata nakam kiyana eka nam henama appiriyay
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Hmm ehema kathawak mama danan hitiye na. Eth habai indiyawe ewun mekata nakam kiyana eka nam henama appiriyay

    කැමති වුනත් අකමැති වුනත් කරන්න දෙයක්නැ ලංකාවේ ඉන්නේ ඉන්දියාවෙන් අපු මිනිස්සු තමයි සිංහලු වීජය එක්ක ආපු ඉන්දෝ ආරියන්ලා උතුරු ඉන්දියාවේ දෙමල්ලු කියන්නේ ආක්ක්‍රමන වලිනුයි වහල්ලු හැටියට අපු අය ඉන්දියාවෙන් ලංකාවේ ඉන්න මරක්කල මුස්ලිම් සෙට් එකත් අවේ ඉන්දියාවෙන් තමයි.