Elakiri එක කලින්නම් අනිත් සමාජ මාද්ය වල නැති අලුත් තාක්ශනය, අලුත් business වගේ අලුතෙන් මොනවහරි ඉගෙනගන්න වැදගත් දෙයක් තියන එකක්. යාලුවෙක්ට, අලුත් දේවල් ඉගෙනගන්න කෙනෙක්ට බය නැතුව කියන්න පුලුවන් මෙන්න මේ site එකට ගිහින් බලන්න සුපිරි content තියනව. අලුත් වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන් කියල.
ඒත් දැන් මොනවද මේකෙ තියෙන්නෙ තනිකරම එක එකාගෙ කේලම් ටිකයි, මනුස්සයෙක්ට කතාකරන්න දන්නෙ නැති ලැට්වලවල් වගේ කටවල් තියන උන්ගෙ අමු කුනුහර්ප ටිකයි, අරූගෙයි මුගෙයි ජාතිවාද ආගම්වාද ටිකයි, තව එකී නොකී ඕපදූප ටිකයි විතරයිනෙ.
දැන් මේක වදින කට්ටිය ටිපර් වෙලා හොඳ හොඳ ඒව කියයි.
මම මේක අහන්නෙ ඇඩ්ම්න්ලගෙන් ඔයාල අර මම මුලින් කිව්ව වගේ වැදගත් thread දාන වෙන platform එකක් හදල තියනවද, නැත්තම් දැන් අලුත් Elakiri එක මෙහෙමද?