මේක ත්‍රෙඩ් කීපයක් වැටිල තියෙන නිසා හරියටම දාන්න හිතුන
මේකට අපිට Stock broker කෙනෙක් වගේම CDS - Central Depository System account එකක් තියෙන්න ඕන
CDS account එක හදාගන්න අපිට ඕන
දේවල්
National ID
Billing Proof
Bank Account
CDS account එක හදන්නෙ කොහොමද?
CSE app එක download කරගන්න
මේකෙන් CDS account එක හදාගන්න පුලුවන් අවශ්‍ය විස්තර ටික දාල Broker Firm එකක් දෙන්න තියෙන්නෙ ඔයාගෙ අදාල විස්තර ඔයා තෝරගන්න broker firm එකට යනව එයාල oyage CDS account එක හදල දෙනව සහ ඔයාට ඕන වෙලාවක ඔයාගෙ CDS account එක ඕන broker firm එකකට transfer කරන්න පුලුවන්
Broker Firm එකකට මම recommend කරන්නෙ Bartleet මොකද මට සේරම හොදට කරල දුන්නෙ ඒකෙන් මෙයාල beginner friendly
CDS application එක ඇපෲ උනාම ඒකෙ විස්තර ටික ඔයාට එයි.
ඊට පස්සෙ මුලින්ම 10000ක් වගේ පොඩි ගානකින් පටන් ගන්න එක පාර බක්ක බදල ලස්ස ගනන් දාල සල්ලි දෙගුන තෙගුන කරන්න හදනවනං ඒක කරන්න බෑ එහෙම. මුලින් ඉගනගන්න ඊට පස්සෙ invest කරන්න
Trade කරන්නෙ කොහොමද?
මේකට අපි පාවිච්චි කරන්නෙ Atrad
මේක ඔයාලට stock broker දෙනව
ඊට පස්සෙ ඔයාලට මේකෙන් buy sell market information බලන්න පුලුවන් charts analyze කරන්න stock prices live බලන්න පුලුවන් වෙන trades එහෙම එවෙලෙ බලන්න පුලුවන්.
ඔන්න ඔහොමයි stock exchange එකට enter වෙන්නෙ
මේකෙ අඩුපාඩු ඇති ඒව දන්න අය පෙන්නල දෙන්න
ප.ලි මාත් මේ පොඩි ගානක් දාගෙන ඉගනගන්න හදන මනුස්සයෙක් මම ඕකෙ expert කෙනෙක් නෙමේ.