Answered හැමෝම අහන කොටස් වෙළදපල හෙවත් Stock Exchange එකට එන්නෙ කොහොමද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    10K yes denawa
    උඹ දන්නවද මේ මේ කොටස් ඉහළ යයි කියලා predict කරන්නේ කොහොමද? අර EXPOLANKA එකේ කොටස් අච්චර ඉහළ ගිහින් දොක් ගාලා පහළ වැටෙන්න හේතුව මොකද්ද බන්. 🙂
     
    • Like
    Reactions: sahan50

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    උඹ දන්නවද මේ මේ කොටස් ඉහළ යයි කියලා predict කරන්නේ කොහොමද? අර EXPOLANKA එකේ කොටස් අච්චර ඉහළ ගිහින් දොක් ගාලා පහළ වැටෙන්න හේතුව මොකද්ද බන්. 🙂
    Eka manipulate parak une

    කොටස් උඩ යන්නෙ

    එක්කො company එක මාරම විදියට profit කරනකොට

    අනික බිස්නස් වල වෙන වෙනස්කම්

    නිව්ස්

    Dividend

    ඕව තමයි හුගක් හේතු.

    හිටපු ගමන් manipulate කරනව
     
    • Love
    Reactions: Candid-B

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    stocks kiyannw scam ekak kiyalai handunneththi kiyanne bn
    Oka wahala danne naththe ai ehenm?

    Online trading app eka dena brokers kauda? Mage dan inna broker wenas karanna puluwanda?
    Puluwan mama Bartleet witharai danata use kare e nisa anik aya gana kiyanna danne na bartleet eka mata dunna 10K walata anik ewagen 100K nathuwa ba kiwwa
    ------ Post added on Nov 29, 2024 at 3:42 PM
     
    • Like
    Reactions: sahan50

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    First Capital Securities 10,000LKR walin denawa ATrad app eka.. Unge service ekat hodai, Register una gaman IT eken ewanawa login details.. Hoda research reports ewanawa Whatsapp group wala. Advisor karayath awlak na
    Advisor කියන්නෙ කවුද? මොකටද එහෙම කෙනෙක්?
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    stock broker ge loku kam balanna giyamane epa wenne.
    Sirawata, mata epa una, aye giye na, mama gaththe asha Philips eke, meli rahak na unnam

    First Capital Securities 10,000LKR walin denawa ATrad app eka.. Unge service ekat hodai, Register una gaman IT eken ewanawa login details.. Hoda research reports ewanawa Whatsapp group wala. Advisor karayath awlak na
    Thanks bro, unta maru unanam hari, call ekak deela balannam
    ------ Post added on Nov 29, 2024 at 6:45 PM
     
    • Like
    Reactions: luk3r