Dialog HBB Prepaid - LKR 999 - 45GB

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,223
    15,959
    113
    Colombo
    50Gb 1390/=

    ඩයලොග් සවුත්තුයි තමයි
    ඒත් අනික් උන් එක්ක බලනකොට මුන්ගෙ කස්ටමර් කෙයා හොඳයි
    අනික් නෙට්වර්ක් වලින් ප්‍රශ්නයක් විසඳන්න සදවස් 3ක් වත් ගන්නවා
    ඩයලොග් එක දවසින් ගෙදරටම එනවා

    හච් උන්ට ලඟදි Complain එකක් දැම්මා
    තුන් හතර පාරක්ම
    තාම ප්‍රශ්නෙ එහෙමමයි

    එහෙම බැලුවම අනික් උන්ට සාපේක්ශව මුන් හොඳයි

    සැ,යු
    ඩයලොහ් එකට කඩේ යාමක් නොවේ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    50Gb 1390/=

    ඩයලොග් සවුත්තුයි තමයි
    ඒත් අනික් උන් එක්ක බලනකොට මුන්ගෙ කස්ටමර් කෙයා හොඳයි
    අනික් නෙට්වර්ක් වලින් ප්‍රශ්නයක් විසඳන්න සදවස් 3ක් වත් ගන්නවා
    ඩයලොග් එක දවසින් ගෙදරටම එනවා

    හච් උන්ට ලඟදි Complain එකක් දැම්මා
    තුන් හතර පාරක්ම
    තාම ප්‍රශ්නෙ එහෙමමයි

    එහෙම බැලුවම අනික් උන්ට සාපේක්ශව මුන් හොඳයි

    සැ,යු
    ඩයලොහ් එකට කඩේ යාමක් නොවේ


    Dialog Club vision වගේ ඉන්නවනම් ටිකක් Customer Complaints ගනන් ගන්නවා.