boru kiyanna epa ban, ara korean gihin apu kolla ara wesa ganiyekta car ekak ara dunne.ඇත්ත කතාව, ලන්කාවෙ ගෑනු කොහොමත් අවුල් පිරිමි අයට සාපේක්ශව. උන්ගෙ බොරු පඩේ පෙන්නගෙන උන්ම මේන්ටේන් කරන ඉමේජ් එකක් තියෙන්නෙ. ලන්කාවෙන් එලියට ගිය ලන්කාවෙ එවුන් පඩේකට ලන්කාවෙ ගෑනු ගනන් ගන්නෙ නෑ.
boru kiyanna epa ban, ara korean gihin apu kolla ara wesa ganiyekta car ekak ara dunne.
PhD thibbath godak ganu real life gong.. enisa degree thibba natha umbata set wenawada balapan..
ඔව්..පොඩි විදියට ඉන්න උන් නම් එහෙම තමයි. මම සාමාන්‍යයෙන් අදහස් කරේ cricket team ඉන්න උන්, ඩිලන්ත මාලගමුව වගේ level එකේ ඉන්න උන්. හැබැයි ඒ වගේ උන් ලංකාවේ අඩුයි. ඒ වගේ උන් නම් බැඳ ගන්නවා... මොකද එකෙන් ගෑනිගෙ profile එකත් උඩට එනවා නේ.. ඒ වගේ නැත්නම් මේ කියන එක ටිකක් අමාරුයි.. කොච්චර උගත් කම තිබුනත් සමහර දේවල් වල locks ඇරෙන්නෙ නෑ බං. ඒවට සල්ලීම ඕන..ඒත් නූගතා කියන එක දැනෙන්න ගන්නව මචන් එක පාරක් වයිෆ් ගෙන් ඒ වගේ දෙයක් ඇහුනොත්. ඒක නිසා සල්ලි විතරක් නම් තියෙන්නෙ, උගත් කෙනෙක් බදින්න එපා කියන එක තමයි කියන්න තියෙන්නෙ. පිරිමි අයට අවාසියි ඒක.
ඔව්..පොඩි විදියට ඉන්න උන් නම් එහෙම තමයි. මම සාමාන්‍යයෙන් අදහස් කරේ cricket team ඉන්න උන්, ඩිලන්ත මාලගමුව වගේ level එකේ ඉන්න උන්. හැබැයි ඒ වගේ උන් ලංකාවේ අඩුයි. ඒ වගේ උන් නම් බැඳ ගන්නවා... මොකද එකෙන් ගෑනිගෙ profile එකත් උඩට එනවා නේ.. ඒ වගේ නැත්නම් මේ කියන එක ටිකක් අමාරුයි.. කොච්චර උගත් කම තිබුනත් සමහර දේවල් වල locks ඇරෙන්නෙ නෑ බං. ඒවට සල්ලීම ඕන..
උගත් කමයි බුද්ධිමත් කමයි දෙකක් බන්
ඔය මොනවා තිබුනත් පරම්පාර්වෙන් එන උද්දච්ච කම තිවුනොත් විනාසයි
උද්දච්ච් ගෑනියෙක් බැදගෙන විදවන ගමන් අත් දැකීමෙන් කියන්නෙ
හැමෝම එපා කියද්දි මම බැන්දෙ බන්බදින කාලෙ පෙනුනෙ නැද්ද බන් උද්දච්චයි කියල? නැත්තන් උබ හිතුවද අව්ලක් නැති වෙයි කියල?
හැමෝම එපා කියද්දි මම බැන්දෙ බන්
මම ගොනා උනා
ළමය නිසා ඉවසන් ඉන්නෙ නැත්නම් මම ඕකිව පන්නලා ගොඩක් කල්
ටිකක් කල් ඉන්නනෙ බන් තිබ්බෙ ලමයි හදන්න කලින්. දැන් ඉතින් නිවීසැනසිල්ලේ පසුතැවෙන්න වෙලා නේ. හනිමූන් බේබි ද?
Dan ayin karala wena geni yek badinna berida meyata mental aul kiyalaඔව් බන් හනිමූන් බේබි.
යාලුවෙලා අවුරුදු 7 ක්
ලිවින් ටුගෙද අවුරුදු 2 ක්
ඒ කාලෙත් පොඩි පොඩි අවුල් තිබ්බට හොදට රගපා ගෙන උන්න
බැන්දට පස්සෙ චරිතෙ මාරු වෙලා නියමෙ චරිතෙ එලියට ආවා
පොඩි එකී නිසා එහෙම කරන්නත් බෑ බන්Dan ayin karala wena geni yek badinna berida meyata mental aul kiyala
Ow ban api ape lamaynt kochchara aadareda. Api ivasagena innawa.පොඩි එකී නිසා එහෙම කරන්නත් බෑ බන්
මගේ ගැහැණු යාලුවෙක් ඉන්නවා uom එකේ it degree එකක් කරලා.. එකී හොඳට ඉගෙන ගත්තා..ඒත් නූගතා කියන එක දැනෙන්න ගන්නව මචන් එක පාරක් වයිෆ් ගෙන් ඒ වගේ දෙයක් ඇහුනොත්. ඒක නිසා සල්ලි විතරක් නම් තියෙන්නෙ, උගත් කෙනෙක් බදින්න එපා කියන එක තමයි කියන්න තියෙන්නෙ. පිරිමි අයට අවාසියි ඒක.