Adidas සපත්තු , Black Friday offer 2024, තොග සීමිතයි.

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    Adidas එකේ black friday offer එක අයේ ඇවිත් සිංහලු. Order කරන එකක් දැන්ම order කරපල්ලා බඩු ඉවර වෙන්න කලින් ඊයේ තමා sale එක start වෙලා තියෙන්නේ. Busy වෙලා හිටිය නිසා thread එකක් දාන්න time එකක් සෙට් උනේ නෑ.

    https://www.adidas.com/lk/men-white-friday-sale-shoes

    24000 ට වඩා order කරොත් shipping free.

    20% ක තව additional discount එකක් ගන්න - OFF20 code එක use කරන්න ( මන් order කරද්දී මේක දැනගෙන හිටියේ නෑ කියපන්කෝ 🥲)

    DHL එකෙන් බඩු ගෙදරටම එයි සතියක් යන්න කලින්. එහෙනම් happy shopping. පරක්කු වෙලා order කරලා බඩු නෑ කියලා වැළලෙන්න එපා හොඳේ.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    දකුණු ඩොටේ ඉන්න අපි වගේ උන්ටත් එයිද බන් නැත්නම් කොලබ ගාටන්න වෙයිද
     
    • Like
    Reactions: johnferna678

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ඔෆර් එකකට හරි මෙහෙම ගණන් අඩු කරන්න මුන් නොමල් ප්‍රයිස්වලට කොහොම ලාබයක් හොයනවා ඇතිද
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    ඔෆර් එකකට හරි මෙහෙම ගණන් අඩු කරන්න මුන් නොමල් ප්‍රයිස්වලට කොහොම ලාබයක් හොයනවා ඇතිද
    Typical sri lankan mindset
    Offer ekak dunnahama asa nam ganin company eke kochera profit da ceo kawuda uge wahane mokakda balanne nathuwa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Offer ekak dunnahama asa nam ganin company eke kochera profit da

    The cost of production has a direct impact on the quality and judging by the comments the quality is nothing to write home about

    Why pay a premium for name brands if those suffer the same fate as uber cheap Chinese knockoffs
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    meka mage slides dekata wuna bn ,dekema depatthen galawuna. passe massa gattha. mun mewa alawala thiyenne meheta set na wage
    මටත් හිතුන. ඕව එක පාර දාන්නේ නැතුව පදන් කරන්න ඕනද දන්නේ නැ අපේ weather එකට. .
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    Typical sri lankan mindset
    Offer ekak dunnahama asa nam ganin company eke kochera profit da ceo kawuda uge wahane mokakda balanne nathuwa
    ඔයානම් ගොඩක් මනස දි‍යුනු කරගත්ත වෙනස්ම විදිහට හිතන ඇමරිකානුවෙක් වගේ :love:🥺

    කිව්ව එක ඔච්චර සීරියස් අරන් කියවන්න එපා වට්ටිඅම්මා වගේ.
    උබ කියන්න දෙයක් නෑ, ගන්න ඕනි ඒවා මම කොහොමත් ගන්නවා. 😂
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    කොච්චර Standard sizes කිව්වත් සමහර සපත්තු ජෝඩු එකම Size එක කකුලට Fit-on වෙන්නෙ එක එක විදිහට. ඔන්න ඕක තමයි සපත්තු, ඇදුම් වගේ දේවල් online order කරද්දි මට තියෙන අවුල :eek:

    Adidas showroom වලත් මේ offer එක දෙනවද බ්‍රෝ ? නැත්නම් online order විතරද ?

    Adidas Factory Outlet, Adidas - One GalleFace, Adidas - Havelock City Mall
     
    Last edited: