මගේ කතාව #END

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    අඩෝ හෙන ආත්මාර්ථකාමී පොරක්නේ උබ.. හරි පිරිමියෙක් නං ඔහොම දෙකෙන් එකක් තෝරාගන්න වගේ ගොන් ආතල් දෙන්නේ නැහැ. ඕක ඒකිගේ පලවෙනි ජොබ් එක නං ඒකිට ජොබ් කෙරුවාව ගැන අත්දැකීම් නැහැනේ උබ තරම්.. හරි එකෙක් නං කරන්න ඕනේ මාස 2ක් 3ක් ඕකට යන්න ඇරලා ඒකිටම තේරුම් ගන්න අරින්න ඕනේ උබ කියපු දේවල් හරි නේද කියල. උබ යකෝ කැ@ කුහකයෙක් වගේනේ යකෝ හැසිරිලා තියෙන්නේ. ඔය affair එකේ උබ හෙනම insecurity feeling එකක ඉදල ඇත්තේ.. උබ නැති වෙච්ච එක ඒකිගෙ අනාගතේට හොදයි මට පේන විදියට......
     
    • Haha
    Reactions: sanjuprasad

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් දෙයක් එපා කිවුවොත් එක කරලයි පස්ස බලන්නේ.
    Huge 🚩 🚩 🚩
    කිසිම කෙනෙක්ට අාදරේ කරන්න ඵපා තමන් තමන්ට අාදරේ කරන තරමටම..ඵතකොට ඔය ප්‍රශ්ණ නෑ..
    මේක හරි. ගොඩක් ගෑනුළමයි දැනුවත්ව හෝ නොදැනවත්ව ඔය තියරි ඒක තමයි යූස් කරන්නේ කියලා හිතෙනවා. එයාලා සාවයිව් වීම සාර්ථක කරගන්නේ එහෙමයි.
    ඇත්ත කතාව මචන්..💯
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Aluth update monawada ? Mewage siddi solve wena widiya dana ganna ona e wage awasththawak awoth thiirana ganna:yes:
    Man a kalema hitha hada gaththa
    dan kisima contact ekak na machan

    Man dan lankaweth na Mama foreign Girl kenek wa marry kala Masa 4kata kalin.

    Kiyanna thiyenne love thiyenna ona ganunta onawata wda deegena yanna epa unta kisi agayak na
    Toxic wennath epa. man kalin kathawe sahenna toxic wechcha than thiyenawa kiyala matama therenawa baladdi. eth a dewal godak kalekata kalin wechcha dewal. Goda kalekin kiriyata awe
     
    • Love
    Reactions: EternalQuest