Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,897
    1,958
    113
    මෙතන Crypto වලින් වැඩියෙන්ම daily Trading කරන්නෙ කීයක් දාලද.. මම නම් අද $62000 දාල.
    Dogecoin දවසකට $0.01 වෙනවා කියල හිතමු.. $0.40 ට අරන් $0.41ට වික්කත් using $62k දවසකට ඒන ගාන හිතා ගනින් ;)
    $62000 / 0.40 and x 0.41 = :)

    1733498311166.png
     
    • Love
    Reactions: vj3660

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,897
    1,958
    113
    Ethakota swap eka gewanne polisiyenda?
    $62000 / 0.40 and x 0.41 = 63500 charges $100 විතර

    දවසකට $0.01 down උනාම තම හික් ගෑවෙන්නේ :baffled:
    ඒහෙම වෙනවා. මැයි මාසෙ හිරවුණ පාර නොවැම්බර් ගොඩ ගියේ
    ------ Post added on Dec 6, 2024 at 8:54 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    kohomada bro me wagey meme coins trend wenna kalin hoya ganne

    ඔය ලිස්ට් කරපු ගමන් ගන්නෙ බන්. හිතලා ගන්න එකක් නෙවේ. ගියොත් එහෙමයි නැත්නම් මෙහෙමයි කියලා.
    මම ලග ඩොජ් 500,000ක් විතර තිබ්බා elon ට්විට් කරනකොට 2013 ගත්ත.
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,609
    1,126
    113
    Kottawa
    ඔය ලිස්ට් කරපු ගමන් ගන්නෙ බන්. හිතලා ගන්න එකක් නෙවේ. ගියොත් එහෙමයි නැත්නම් මෙහෙමයි කියලා.
    මම ලග ඩොජ් 500,000ක් විතර තිබ්බා elon ට්විට් කරනකොට 2013 ගත්ත.
    patta bro. Fortune favours the brave :yes:
     
    • Like
    Reactions: lasankandy