අනුර කුමාර දිසානායක ජනාධිපති වී මාස දෙකක පමණ වී ඇති මේ අවස්ථාවේ කරපු වැඩ.
මේරට ස්විටර්ලන්තය නෙමේ ලංකාව කියලා තේරුම්ගත්තා.
වාහන , කෑමබීම එපා කියලා ඒව ඔක්කොම ගත්තා
ජනතාවට සේවය කරන්න නිල නිවාස අවශ්‍යයි කියලා පිළී ගත්තා.
මිනිස්සු උනාම කාල බිලා ෂෝ එකක් බලල ඉන්න ඕනි කියලා අවබෝධ කරගත්තා. ඒක කෙනෙක්ට 50,000 උනත් කමක් නෑ කියලා තීරණය කලා.
තනියම දොර ඇරගෙන බැස්සා.
වාහන පෝලිම ළග ළග යන්නෙ නැතිව ගොඩක් දුර තියාගෙන යනවා.
ඒවයෙ යන Ambulance වල ස්ටිකර ගැලෙව්වා.
උගන්ඩාවේ සල්ලි නැහැ කියලා රටට හෙළි කළා.
කතානායක බොත්තම දැමීම හා නැවත එය ගැලවීම ගැන කරුණු ඉදිරිපත් කළා.
ජයමංගල ගාථා වැනි අහිතකර ආර්ථික ප්‍රතිපත්තීන් ඉවත්කලා.
සිකියුරිටි රූම් කැඩුවා.
කාලගුණික වෙනස්වීම් වලට වගකිවයුත්තා කාලගුණය බව හෙළි උනා.
මහවිරු සමුළුව ගැම්මට කලා.
කුණාටු දෙකක් ගෙනාව .
පට්ට වැහි කාලෙක උසස් පෙළ තියලා ළමයීන්ගෙ ඔලුව මැල්ලුම් කලා.
බලියක් නැතුව නිධානයක් ගත්තා.
විසාල කළුගලක් රාජ්ය අනුග්‍රහයෙන් කුඩු කළා.
තෙල් වලින් කාන්චන කොමිස් ගැහුවෙ නැහැ කියලා ඔප්පු කලා
කිසිම ඇපයක් නැතුව දෙනව කිව්ව ලෝන් දුන්නා 
පළවෙනි දවසෙම පාර්ලිමේන්තුවේ වියදම කෝටි 5
බැංකු හොරා රවී කරුනානායකව පාර්ලිමේන්තුවේ වාඩි කෙරෙව්ව
හාල් මාෆියාව එක පෑන් ඉරෙන් ඉවර කරනව කියලා ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 70000 ගෙන්වන්න ටෙන්ඩර් දැම්ම
ඇවිත් මාසෙන් අඩු කරනව කිව්ව විදුලි බිල අඩු නොකර ජනතාව මුලාවේ දැම්ම
එකී මෙකී නොකී පච සියල්ලම කියා පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් කර ජනතාවගේ පැතුම් සුන් විසුණු කරමින් කෝටි 5 හේ සැප වාහනයේ පස්ස තියාගෙන සැපම සැප ජීවිතයක් ගත කරමින් සිටියි








එකී මෙකී නොකී පච සියල්ලම කියා පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් කර ජනතාවගේ පැතුම් සුන් විසුණු කරමින් කෝටි 5 හේ සැප වාහනයේ පස්ස තියාගෙන සැපම සැප ජීවිතයක් ගත කරමින් සිටියි
අනුරයටත් බැරි නම් මේ රට හදන්න වෙන උන්ටත් බෑ. අනුරත් කයිය නවත්තලා වැඩ පෙන්නන්න ඕනි