Mewwane yako wada

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    අනුර කුමාර දිසානායක ජනාධිපති වී මාස දෙකක පමණ වී ඇති මේ අවස්ථාවේ කරපු වැඩ.

    🔺මේරට ස්විටර්ලන්තය නෙමේ ලංකාව කියලා තේරුම්ගත්තා.

    🔺වාහන , කෑමබීම එපා කියලා ඒව ඔක්කොම ගත්තා

    🔺 ජනතාවට සේවය කරන්න නිල නිවාස අවශ්‍යයි කියලා පිළී ගත්තා.

    🔺මිනිස්සු උනාම කාල බිලා ෂෝ එකක් බලල ඉන්න ඕනි කියලා අවබෝධ කරගත්තා. ඒක කෙනෙක්ට 50,000 උනත් කමක් නෑ කියලා තීරණය කලා.

    🔺තනියම දොර ඇරගෙන බැස්සා.

    🔺 වාහන පෝලිම ළග ළග යන්නෙ නැතිව ගොඩක් දුර තියාගෙන යනවා.

    🔺 ඒවයෙ යන Ambulance වල ස්ටිකර ගැලෙව්වා.

    🔺උගන්ඩාවේ සල්ලි නැහැ කියලා රටට හෙළි කළා.

    🔺කතානායක බොත්තම දැමීම හා නැවත එය ගැලවීම ගැන කරුණු ඉදිරිපත් කළා.

    🔺ජයමංගල ගාථා වැනි අහිතකර ආර්ථික ප්‍රතිපත්තීන් ඉවත්කලා.

    🔺සිකියුරිටි රූම් කැඩුවා.

    🔺කාලගුණික වෙනස්වීම් වලට වගකිවයුත්තා කාලගුණය බව හෙළි උනා.

    🔺මහවිරු සමුළුව ගැම්මට කලා.

    🔺කුණාටු දෙකක් ගෙනාව .

    🔺 පට්ට වැහි කාලෙක උසස් පෙළ තියලා ළමයීන්ගෙ ඔලුව මැල්ලුම් කලා.

    🔺බලියක් නැතුව නිධානයක් ගත්තා.

    🔺 විසාල කළුගලක් රාජ්ය අනුග්‍රහයෙන් කුඩු කළා.

    ⭕තෙල් වලින් කාන්චන කොමිස් ගැහුවෙ නැහැ කියලා ඔප්පු කලා

    ⭕කිසිම ඇපයක් නැතුව දෙනව කිව්ව ලෝන් දුන්නා 😁

    ⭕පළවෙනි දවසෙම පාර්ලිමේන්තුවේ වියදම කෝටි 5

    ⭕බැංකු හොරා රවී කරුනානායකව පාර්ලිමේන්තුවේ වාඩි කෙරෙව්ව

    ⭕හාල් මාෆියාව එක පෑන් ඉරෙන් ඉවර කරනව කියලා ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 70000 ගෙන්වන්න ටෙන්ඩර් දැම්ම

    ⭕ඇවිත් මාසෙන් අඩු කරනව කිව්ව විදුලි බිල අඩු නොකර ජනතාව මුලාවේ දැම්ම

    එකී මෙකී නොකී පච සියල්ලම කියා පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් කර ජනතාවගේ පැතුම් සුන් විසුණු කරමින් කෝටි 5 හේ සැප වාහනයේ පස්ස තියාගෙන සැපම සැප ජීවිතයක් ගත කරමින් සිටියි 💚💚💚

    ✨✨✨👌👌👌
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    sri lanka lk GIF by Viber
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,804
    1
    27,773
    113
    තව ටිකක් කල් ඉදලා බලමු. හැබැයි මුන් අනා ගත්තොත් මුන්ම තමයි ගිය පාර ගෙදර යවපු හොරු ටිකට ආයෙත් බලයට එන්න පාර හදලා දෙන්නේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    තව ටිකක් කල් ඉදලා බලමු. හැබැයි මුන් අනා ගත්තොත් මුන්ම තමයි ගිය පාර ගෙදර යවපු හොරු ටිකට ආයෙත් බලයට එන්න පාර හදලා දෙන්නේ
    අනුරව පැන්නුවොත් ඊළගට ජනාධිපතිකමට පත් වෙන්න හොද එකෙක් පාර් ලිමේන්තුවේ ඉන්නවද බන්? අඩුම තරමේ හොද පක්‍ෂයක්වත්? :dull: අනුරයටත් බැරි නම් මේ රට හදන්න වෙන උන්ටත් බෑ. අනුරත් කයිය නවත්තලා වැඩ පෙන්නන්න ඕනි
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    අනුරව පැන්නුවොත් ඊළගට ජනාධිපතිකමට පත් වෙන්න හොද එකෙක් පාර් ලිමේන්තුවේ ඉන්නවද බන්? අඩුම තරමේ හොද පක්‍ෂයක්වත්? :dull: අනුරයටත් බැරි නම් මේ රට හදන්න වෙන උන්ටත් බෑ. අනුරත් කයිය නවත්තලා වැඩ පෙන්නන්න ඕනි
    ධනවාදී දක්ෂිනාංශික පක්ෂයක් එනකන් හදන්න බෑ බං. එහෙම ප්‍රධාන ප්‍රවාහයේ එක පක්ෂයක්වත් නැ. පාර්ලිමේන්තුවේත් නැ. අනාතයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,357
    1
    6,175

    Next Right Wing Force will be origin under Mr. Dilith Jayaweera. දිළිත් තමා බන් ඉතින් වෙන විකල්පයක් නැ ... අද මංගල කතාවෙන්ම ඒක පිළිඹිබු උනා 👍
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,542
    113
    ⭕ 42% ජනවරම සැමරීමට 42ට allout වෙලා වාර්තාවක් තිබ්බ .
    මහමැතිවරනෙ දවස් වල කෝමා වෙලාද හිටියෙ උබ

    Next Right Wing Force will be origin under Mr. Dilith Jayaweera. දිළිත් තමා බන් ඉතින් වෙන විකල්පයක් නැ ... අද මංගල කතාවෙන්ම ඒක පිළිඹිබු උනා 👍
    පොහොට්ටුවෙම extent එකක් දිලිත්. මහලොකු අලුත් එකක් නෑ ඕකගෙ
    ------ Post added on Dec 7, 2024 at 12:45 AM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    අනුර කුමාර දිසානායක ජනාධිපති වී මාස දෙකක පමණ වී ඇති මේ අවස්ථාවේ කරපු වැඩ.

    🔺මේරට ස්විටර්ලන්තය නෙමේ ලංකාව කියලා තේරුම්ගත්තා.

    🔺වාහන , කෑමබීම එපා කියලා ඒව ඔක්කොම ගත්තා

    🔺 ජනතාවට සේවය කරන්න නිල නිවාස අවශ්‍යයි කියලා පිළී ගත්තා.

    🔺මිනිස්සු උනාම කාල බිලා ෂෝ එකක් බලල ඉන්න ඕනි කියලා අවබෝධ කරගත්තා. ඒක කෙනෙක්ට 50,000 උනත් කමක් නෑ කියලා තීරණය කලා.

    🔺තනියම දොර ඇරගෙන බැස්සා.

    🔺 වාහන පෝලිම ළග ළග යන්නෙ නැතිව ගොඩක් දුර තියාගෙන යනවා.

    🔺 ඒවයෙ යන Ambulance වල ස්ටිකර ගැලෙව්වා.

    🔺උගන්ඩාවේ සල්ලි නැහැ කියලා රටට හෙළි කළා.

    🔺කතානායක බොත්තම දැමීම හා නැවත එය ගැලවීම ගැන කරුණු ඉදිරිපත් කළා.

    🔺ජයමංගල ගාථා වැනි අහිතකර ආර්ථික ප්‍රතිපත්තීන් ඉවත්කලා.

    🔺සිකියුරිටි රූම් කැඩුවා.

    🔺කාලගුණික වෙනස්වීම් වලට වගකිවයුත්තා කාලගුණය බව හෙළි උනා.

    🔺මහවිරු සමුළුව ගැම්මට කලා.

    🔺කුණාටු දෙකක් ගෙනාව .

    🔺 පට්ට වැහි කාලෙක උසස් පෙළ තියලා ළමයීන්ගෙ ඔලුව මැල්ලුම් කලා.

    🔺බලියක් නැතුව නිධානයක් ගත්තා.

    🔺 විසාල කළුගලක් රාජ්ය අනුග්‍රහයෙන් කුඩු කළා.

    ⭕තෙල් වලින් කාන්චන කොමිස් ගැහුවෙ නැහැ කියලා ඔප්පු කලා

    ⭕කිසිම ඇපයක් නැතුව දෙනව කිව්ව ලෝන් දුන්නා 😁

    ⭕පළවෙනි දවසෙම පාර්ලිමේන්තුවේ වියදම කෝටි 5

    ⭕බැංකු හොරා රවී කරුනානායකව පාර්ලිමේන්තුවේ වාඩි කෙරෙව්ව

    ⭕හාල් මාෆියාව එක පෑන් ඉරෙන් ඉවර කරනව කියලා ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 70000 ගෙන්වන්න ටෙන්ඩර් දැම්ම

    ⭕ඇවිත් මාසෙන් අඩු කරනව කිව්ව විදුලි බිල අඩු නොකර ජනතාව මුලාවේ දැම්ම

    එකී මෙකී නොකී පච සියල්ලම කියා පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් කර ජනතාවගේ පැතුම් සුන් විසුණු කරමින් කෝටි 5 හේ සැප වාහනයේ පස්ස තියාගෙන සැපම සැප ජීවිතයක් ගත කරමින් සිටියි 💚💚💚

    ✨✨✨👌👌👌
    Onlin visa - 24hr walin
    Passport - 27Days walin
     
    • Haha
    • Like
    Reactions: Mr Bones and Yeezus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ලපය ගෙදර යන්නේ සිරිසේනටත් එහා ලොවෙත් නැති වෙන්න ආතල් ටිකක් දීලා :ROFLMAO:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,804
    1
    27,773
    113
    අනුරව පැන්නුවොත් ඊළගට ජනාධිපතිකමට පත් වෙන්න හොද එකෙක් පාර් ලිමේන්තුවේ ඉන්නවද බන්? අඩුම තරමේ හොද පක්‍ෂයක්වත්? :dull: අනුරයටත් බැරි නම් මේ රට හදන්න වෙන උන්ටත් බෑ. අනුරත් කයිය නවත්තලා වැඩ පෙන්නන්න ඕනි
    ඒක තමයි මමත් කියන්නේ. විධායකය, පාර්ලිමේන්තු 2/3 දෙකම තියෙන එක ප්‍රයෝජනයට අරගෙන radical changes කරන්න ඕන රටේ යහපත වෙනුවෙන්
     
    • Like
    Reactions: kinkon and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඒක තමයි මමත් කියන්නේ. විධායකය, පාර්ලිමේන්තු 2/3 දෙකම තියෙන එක ප්‍රයෝජනයට අරගෙන radical changes කරන්න ඕන රටේ යහපත වෙනුවෙන්
    එහෙම කරන්න අත්දැකීම් සහ දැනුම ඕන. පොතේ පතේ දැනුම නෙවෙයි ප්‍රායෝගික දැනුම. ඔය ආණ්ඩුවේ ඉන්න එකෙක්ටවත් එහෙම කරන්න පුළුවන් කැපෑසිටි එකක් තියනවද ? වැඩක් කරන්න පුළුවන් එකෙක් නම් කවදාවත් අනුන්ට ඇගිල්ල දික් කර කර ඉන්නේ නැහැනේ. අර ට්‍ර්ම්ප්ට වෙඩි තියපු වෙලාවේ එලෝන් මස්ක් කිව්වේ මිනිහෙක්ගේ හැකියාව පෙන්නේ ප්‍රශ්නෙකට මූන දෙන විදියෙන් කියලා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,293
    8,056
    113
    Namalta para hadanawada ban danma idan. 🤣 me parat kelonot rata palayan aye karanna ekek naha 🤣