bump
black Active member Oct 12, 2006 674 119 43 37 The Freedom Country... Dec 7, 2024 #41 bump Reactions: lgayyamp
khjinesh Well-known member Nov 13, 2007 3,889 2,928 113 රජරට Dec 7, 2024 #42 Scooty වල ඔය සංචාරෙ යන්න බැරිද? Scooty pept, Yamaha Ray වගේ ඒවගෙ. බයික් වැඩ්ඩන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. Reactions: lgayyamp
Scooty වල ඔය සංචාරෙ යන්න බැරිද? Scooty pept, Yamaha Ray වගේ ඒවගෙ. බයික් වැඩ්ඩන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
lgayyamp Well-known member Jan 16, 2019 3,505 3,546 113 කොලොම්පුරේ Dec 7, 2024 #43 khjinesh said: Scooty වල ඔය සංචාරෙ යන්න බැරිද? Scooty pept, Yamaha Ray වගේ ඒවගෙ. බයික් වැඩ්ඩන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. Click to expand... බයික් එකේ condition හොඳනන් යන්න පුලුවන්. Riverston වලනන් scooty තිබ්බා. සේර ඇල්ල ටිකක් අමාරු වෙයි තාම පාර හදන ගමන්. අනිත් ටික අවුලක් නැ. Reactions: khjinesh
khjinesh said: Scooty වල ඔය සංචාරෙ යන්න බැරිද? Scooty pept, Yamaha Ray වගේ ඒවගෙ. බයික් වැඩ්ඩන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. Click to expand... බයික් එකේ condition හොඳනන් යන්න පුලුවන්. Riverston වලනන් scooty තිබ්බා. සේර ඇල්ල ටිකක් අමාරු වෙයි තාම පාර හදන ගමන්. අනිත් ටික අවුලක් නැ.