“If Syria falls, the Resistance is lost”.
— 𝘏𝘢𝘴𝘴𝘢𝘯 𝘕𝘢𝘴𝘳𝘢𝘭𝘭𝘢𝘩
May 25th, 2013
hezbollah karayonge main land route eka nati wunaa dan itin badu banis tamai munta
Hezbollah eun pasubahinawahezbollah karayonge main land route eka nati wunaa dan itin badu banis tamai munta
Bashar wa ain krala damma gadaffi wage. Israel back kranawa plus unuth gahanawa Syria walata. E ratema set eka thama karem turkey thama mainma back kare. Un thama loke terrorism groups walata support karana no.1 country ekaMokadda me syria seen eka
රුසියන් ලණුව කන හැමෝමඑකපාරෙ. තව ඩොලර් ඩොමිනේෂන් එකට අරින්න කතාව.
Hezbollah eun pasubahinawa
Bashar wa ain krala damma gadaffi wage. Israel back kranawa plus unuth gahanawa Syria walata. E ratema set eka thama karem turkey thama mainma back kare. Un thama loke terrorism groups walata support karana no.1 country eka
------ Post added on Dec 8, 2024 at 9:53 PM
Weapons manufacturing, Weapons deal karana ayage business run wennath widiyak thiyenna epai neda emoji bossරුසියන් ලණුව කන හැමෝමඑකපාරෙ. තව ඩොලර් ඩොමිනේෂන් එකට අරින්න කතාව.
වපුරපු දේ නෙලාගන්නවා. බෂිර් ඉතින් සියඹලා ගෝණි පිටින් ගෙනාපු එකානේ. එකෙක් නෙවෙයි ඔක්කෝම අඩු වැඩි වශයෙන් ත්‍රස්තවාදයට සපෝට්. එකෙක් වත් හොද නැ ඔතන.
සිරියාවේ කණ්ඩායම් 4ක් දුවනවා.
රුසියාව, ඉරානේ, හිස්බුල්ලා, හා අසාද් එක පිලක.
කුර්දි කාරයෝ තව පැත්තක. උන් ඇමරිකන් සපෝට්.
සවුදි කටාර් තුර්කි සපොට් කරණ තව කැරලිකාරයෝ ටිකක් තව පැත්තක.
Isis කාරයෝ අනිත් පැත්තේ.
හැමෝම isis එක එකට ගහනවා. ඒ අතර කුර්දි හා තුර්කිය ගහගහනවා. එකම අවුල් ජංජාලයයි.

අපි අකමැති උනත් මිනිස්සු මැරුනත් ලෝකය දුවන්න නම් යුද්ධ අවශ්‍යයි.Weapons manufacturing, Weapons deal karana ayage business run wennath widiyak thiyenna epai neda emoji boss
Honda explanation ekak![]()
???????අපි අකමැති උනත් මිනිස්සු මැරුනත් ලෝකය දුවන්න නම් යුද්ධ අවශ්‍යයි.
yesඅපි අකමැති උනත් මිනිස්සු මැරුනත් ලෝකය දුවන්න නම් යුද්ධ අවශ්‍යයි.
යුද්ද හැම කාලෙම වගේ කොහේ හරි තියනව ලෝකේ..අපි අකමැති උනත් මිනිස්සු මැරුනත් ලෝකය දුවන්න නම් යුද්ධ අවශ්‍යයි.
මුන් ලෙඩ්ඩු මරනවා pow
Eye doctor kenek ne poraඅසාඩ් කියන්නේ ඒ රටේ පාලනය බාර ගන්න හිටපු එකා නෙමෙයි නේ.උගේ සහෝදරයා තමයි ඊළඟ පාලකයා වෙන්න පුහුණු කරලා තියෙන්නේ.ඌ මලා ඇක්සිඩන්ට් එකකින්.මූ ඩොකටර් කෙනෙක් වෙන්න පුහුණු වෙමින් ඉදලා තියෙන්නේ,ඒකත් අතහැරලා ඇවිත් රටේ පාලනය බාරගන්න වුනා.
හැබැයි ඉතින් මූ පැන්නුවට පස්සේ රටේ සුළුතර කොටස් වලට අබ සරණ තමයි.
Israel syria wala thibba 80% wage badu winasa karala damma neඉරාන් කරයා හස්බුල්ලාට බඩු දුන්නේ සිරියාව හරහා ලොරි පිටින්. අරූ රටින් පැන්නට පස්සේ තිබ්බ සබ්බ සකලමනාවටම ඉස්‍රායල් බෝබ්ම හැගුවා ආයුද තිබ්බ ටිකට. දැන් ඉරාන් උන් හුතී උන් ලව්වා වැඩේ කරනවා ලගදිම
ow moka hari owagen apahu keli kiyala wenna ona. tibba flights, boat serama iwaraiIsrael syria wala thibba 80% wage badu winasa karala damma ne