Duty free liquor

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,312
    1,160
    113
    Duty free එකෙන් එක්කෙනෙක්ට ලීටර් කීයක් ගන්න පුලුවන්ද? Malaysia ඉඳන් එන්නේ. අපේ දෙන්නෙක් එනවා. දෙන්නටම කීයක් ගන්න පුලිවන්ද?
    2. liters ganna puluwan....

    arakkuui beer and wine okkoma 16k ganna puluwan.... ekkenekda
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    Malisiya walin aran adum asse hagnala 4 L aran waren. Mattu une nathnam duty free ekenuth 4 k ganin.
    Malaysia වලිනුත් අරන් bags වල දාගෙන ඇවිත්, පස්සේ ලංකාවේ duty free වලින් ගන්න එක ගොඩක් අය කරනවා.

    මම ගිය මාසේ මැද malaysia ඉඳන් ආව. දැන් සේරම bags හැම කෙනගේම වගේ ලංකාවෙන් එළියට යද්දී check කරනවා. මීට කලින් කවදාවත් මගේ bags චෙක් කරලා නෑ.

    ටිකක් පරිස්සමින්...
     
    • Wow
    Reactions: Sandy_Fdo

    lastnevin

    Active member
  • Nov 8, 2013
    337
    209
    43
    මචන් 18ට අඩු ළමයෙක් ගේ passport number එකට Duty free liquor ගන්න පුළුවන් ද ?

    මචෝ....21ට අඩුනම් ගන්න බැහැ ... (ලංකාවේ වැඩ වෙන විදිහ දන්නවනේ , පොඩ්ඩක් කතාවක් දාල බලන්න..)
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    maatu unoth maattu wenne duty free eken baduth gaththata passe custom ekedi.
    saka hithunoth thama scan danne. ara arrival form eka collect karana kota.
    nathi nam shape eke enna puluwan.
    me year eke tours ehema damme ne neda tawama?
     
    • Like
    Reactions: wqe123

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    Official nm itin 4L tama. e unata 2L wadi una kiala ehema case ekak nah habei dn issara wage newe hamoma check karanwa.
     
    • Like
    Reactions: danne na

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,365
    8,129
    113
    2.5L puluwan beer 6 pack eka 12USD habei beer nam ganna epa guu fake jarawak eka.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    me dawswala promotion ekaka yanwa dennekuta 6 L ganna puluwani.. flight eketh promotion thiyenwa ..
    'owaye i=thiyenne indian kasippu bro. indian kasippu.., gannwa nam s'pore walin thama tase eke loku wenasak tiyenwa
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,827
    10,355
    113
    මම ගිය මාසේ මැද malaysia ඉඳන් ආව. දැන් සේරම bags හැම කෙනගේම වගේ ලංකාවෙන් එළියට යද්දී check කරනවා. මීට කලින් කවදාවත් මගේ bags චෙක් කරලා නෑ.
    ලංකාවෙන් එළියට යද්දී ද මචන් check කරන්නේ නැත්නම් ලංකාව ඇතුලට එද්දීද ?

    හොඳටම sure ද මචන් BIA duty free එකෙන් liquor 2.5L අරන් Port city duty free එකෙනුත් liquor 2.5L ගන්න පුළුවන් කියලා , ඒ කියන්නේ total 5L liquor

    අර ශුඩු පාට පවුඩර් නම් උගේ ගෝලයෙක්ට කියලා ලංකාවේ ඕන තැනකින් ගන්න පුළුවන් liquor නම් අනේ මන්දා