JVP එක දින්නොත් USD එක 450+ වෙනවා🛑🛑🚨

USD කියක් වෙයි ද?

  • 400

    Votes: 22 13.7%
  • 450

    Votes: 5 3.1%
  • 500

    Votes: 56 34.8%
  • නැහැ වැඩි වෙන්නේ නැති වෙයි

    Votes: 78 48.4%

  • Total voters
    161

wdishan

Active member
  • Mar 28, 2008
    431
    45
    28
    එහෙම එකක් නෙවෙයි බං මෙතැන කියන්නේ JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
    IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
    එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා
    kari molyaka thota thiyenne
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    2osama-Cat.jpg

    hiks chintane





     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    හැමෝම බලයට එන්න කලින් කියන්නේ අපිත් එක්ක ලේසි වෙන්නේ නැහැ කියලා ඒත් බලයට ආපු ගමන් හොරකම් කරනවා
    මෙතැන Business පැත්තකින් තියමු කෝ
    මේ පාර අපි JVP එකට කියන අයට ප්‍රශ්න 2 ක් තියෙනවා
    1. වැරදිලා හරි JVP ආන්ඩුවක් ආවොත් IMF යනවා ද?
    2. ලෝක බැංකුවෙන් ආධාර ගන්නවා ද?
    3.එහෙම නැත්නම් වෙන හිතවත් රාජ්‍ යකින් ආධාර ලබා ගන්නවා ද?

    4 . ඔය තුනම කරන්නේ නැත්නම් කෙටි කාලීන ඩොලර් අර්බුදයට විසඳුම් හොයන්නෙ කොහොමද? ( ඩුබායි සල්ලි, හොරු අල්ලා ගෙන සල්ලි , වංචා දූෂණ නවත්වලා ගෙන සල්ලි ගැන කථා නොකර ඉමු )
    නාකි මයිනගේ එක ලාච්චුවට දාලා උගන්ඩා සල්ලි ටික ගේනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනිවාර්යයෙන් ඔබතුමා හරි.බිස්නස් කාරයන්ට තැනක් එනවා.

    මතකනේ අඩුම මිලට ඩිලිට් pcr ,antigen kit ගෙනත් ගිනිගානට වික්කා.නිරෝදායන මඩ්‍යස්තාන කියලා දිලිත් ගේ හෝටල් වලට මිනිස්සු පටවලා ගාන කපා ගත්තා විල්මා එකෙන් බාලවිස තියෙන පොල්තෙල් ගෙනත් වැඩි ගානට විකුනලා ලාබ තියා ගත්තා ටොන් එක සත පනහට බදු අඩු කරලා යාලුවන්ට සහන දුන්නා.ඒ උනාට සීනිවෙලද පොලේ මිල නම් අඩු උනේ නෑ.ව්‍යාපාරික යාලුවන්ට නම් හොදට සහන දුන්නා. දම්මික 200ට තිබුන ටයිල් කැටේ 3000කලා.කරලා ලාබ හොයා ගත්තා. බදු වන්චාව සුදුලූනු බදු වන්චාව ඒ වගේ කොච්චර සහන දුන්නද.පොහොට්ටුවද සජිත්ද රනිල්ද ඔක්කොමලා ආවත් චන්දෙට වියදන් කරන ගජ මිතුරන්ට නම් අනිවාර්යයෙන් සහන ලැබෙනවා.සාමානය ජනතාවට හෙන ගැහුවත් ව්‍යාපාරික ප්‍රජාවට නම් කල්ල මරේ.ඔබගේ අදහස සමග මා එකගයි.නමුත් ජෙප්පො ආවොත් ඔය නැටුම් නටන්න හම්බ වෙන්නේ නෑ.

    @2osama ko ban mewa dekke nedda?? nethnam serama uba pili ganna nisada, maga erala saramen oluwa wahagena heluwen yanne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    @2osama ko ban mewa dekke nedda?? nethnam serama uba pili ganna nisada, maga erala saramen oluwa wahagena heluwen yanne
    උඩ උත්තර දීලා තියෙනවා පොන්ස්

    දිලිත් හොරකම් කරලා තියෙනවා නම් නඩු දාන්න කියපන් නාඩු දාලා ඔප්පු කරන්න කියපන් කෝ මොකෝ ඔච්චර බය🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඩ උත්තර දීලා තියෙනවා පොන්ස්

    දිලිත් හොරකම් කරලා තියෙනවා නම් නඩු දාන්න කියපන් නාඩු දාලා ඔප්පු කරන්න කියපන් කෝ මොකෝ ඔච්චර බය🤣

    ne uththara dila neha, ubagen yamak ahuwoth uba jeppanta baninawa kiyanne, ubata uththara neha kiyala uba pili ganna eka
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    නාකි මයිනගේ එක ලාච්චුවට දාලා උගන්ඩා සල්ලි ටික ගේනවා
    උගන්ඩා සල්ලි හොයන්න කලින් විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සාල්ලි වලට මොකද උනේ කියලා හොයන්න කියපන් ලපයට 🤣🤣🤣
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    මේ පාර JVP එක ඡන්දය දින්නොත් USD එක 450 හෙන් උඩ යනවා Bank ඒකක ඉන්න පොරක් කිව්වේ
    ඕගොල්ලොන් ගේ අදහස මෝක්ක් ද මේ ගැන

    ඒ බැංකුවේ පොරත් ගෝටට කඩේ ගියපු ගොං බයියෙක් වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    මොකද බං විශ්වාසය නැත්තේ IMF තාමත් කියනවා නේ Loan එක දෙනවා කියලා
    මේ වෙනකම් Gas ගෙන්නේ තිරිඟු පිටි ගෙන්න , ගල් අගුරු ගෙන්න World Bank එකේ Soft Loan එකකින් නේ

    ලෝක බැංකුව එපා IMF එපා විදේශ අත ගැසීම් එපා කියලා පාරේ උද්ගෝෂනය කරපු ජෙප්පෝ IMF ,World Bank Loans ඉල්ලන්නේ රෙදි ඇදගෙන ගිහින් ද🤣🤣
    දෙයි බලන් ඉදපන් 😂😂
    බංහලියොන්ට අපිට පස්සෙ ඉල්ලුවේ උන් අරග්න්ත් ඉවරයි

    මේ තිය්න්නේ කබ්බගේ ආර්ටික විද්‍යාව
    😂😂
    කෙලවිමට පටන් ගත්ත දවස
    F969F032-646F-47F0-9201-D103C7473AAD.png

    ------ Post added on Feb 12, 2023 at 10:04 AM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,994
    13,894
    113
    126
    Hogwarts
    ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :lol: :lol: :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mehe waren ponnaya



    කවුද කිව්වේ ඩොලර් එක 400 ටම යනවා කියලා
    ජෙප්පෝ ඇවිත් දවස් තුනෙන් නම් ඩොලර් එක රුපියල් 10 කින් වැඩි උනා

    usd 400ta yanawai kiyala uba billo haduwe nedda???

    නැහැ පුලුවන්නම් පෙන්නපන් පංකො