රංවලයා

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,571
    1
    5,813
    113
    ගං කබරයො ෆෝම් කරන්න මාලුමා අපේක්ෂක ලයිස්තුවල දැම්මෙ ඉන්ජිනේරු ....., දොස්තර....., ආචාර්යය.... කියල...

    මුන් කලින් හිටපු අටපාස් උන්ට අන්තයි. උන් මොනව උනත් බොරු qualification කියන්න ගියේ නැ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: elajani and monson