අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ow ow karya mandale thamayi waradda

    ඔව්. හොයල බලන්නෙ නැතුව දැම්මනං වරද එයාලගෙ තමයි. එකෙකුට හරි තේරුන එක ලොකු දෙයක්. 💪🏻👍

    ethakota ehema eka ekata kiyapu paliyata nomination dena un gana mokada kiyanne ?

    ඉතින් ඌ කියලද ඌට ආචාර්ය උපාධියක් තියෙනව ඒ නිසා නොමිනේෂන් දෙන්න කියලා?
    ඒ කියපු නිසාද නොමිනේෂන් දීල තියෙන්නෙ?
    උබ කොහොමද ඒක දැනගත්තෙ? 😹

    අනිත් එක නොමිනේෂන් දෙන්න ආචාර්ය උපාධියක් ඕන නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඔව්. හොයල බලන්නෙ නැතුව දැම්මනං වරද එයාලගෙ තමයි. එකෙකුට හරි තේරුන එක ලොකු දෙයක්. 💪🏻👍
    https://www.facebook.com/DrAsokaRanwala?mibextid=kFxxJD

    හොයලා බලන් නැතුව මාර්ක් කාරය official FB page එකකුත් හදලා දීල 😐
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    https://www.facebook.com/DrAsokaRanwala?mibextid=kFxxJD

    හොයලා බලන් නැතුව මාර්ක් කාරය official FB page එකකුත් හදලා දීල 😐

    ඉතින් මාර්ක් කාරයට කියල උබත් හදපන් එකක් Dr කියල දාගෙන. 😂
    යටින් official කියලත් දාගනින් ඔය වගේ.
    දන්න විදියට ඒව හොයල බලන්නෙ නෑ FB page හදද්දි. 🙈😂

    නැත්තං මාර්ක් කාරයට කියපන් “ඔයා වරදක් කරනවා බ්‍රදර්” කියලා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    https://www.facebook.com/DrAsokaRanwala?mibextid=kFxxJD

    හොයලා බලන් නැතුව මාර්ක් කාරය official FB page එකකුත් හදලා දීල


    මාර්ක් කිව්වම මතක් උනේ. ජෙප්පොන්ට රචනා ලියන්න පුළුවන් සිලිකන් වැලී එකේ ඉන්න ගොඩක් ceo ලා dropout වෙච්චි අය කියලා .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඉතින් මාර්ක් කාරයට කියල උබත් හදපන් එකක් Dr කියල දාගෙන. 😂
    යටින් official කියලත් දාගනින් ඔය වගේ.
    දන්න විදියට ඒව හොයල බලන්නෙ නෑ FB page හදද්දි. 🙈😂
    ඒකනේ බං බලපන්කෝ දිගට හරහට මුන් එහෙම හදාගෙන ගිහින් නේ. පොර කතා කරන රැස්වීම් වල පෝස්ටර් වල එහෙමත් Dr කියල දාලා තියෙන්නේත් ප්‍රින්ට් ශෝප් එකේ උන්ද කොහෙද. 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනේ බං බලපන්කෝ දිගට හරහට මුන් එහෙම හදාගෙන ගිහින් නේ. පොර කතා කරන රැස්වීම් වල පෝස්ටර් වල එහෙමත් Dr කියල දාලා තියෙන්නේත් ප්‍රින්ට් ශෝප් එකේ උන්ද කොහෙද. 🤭

    ඔව් ප්‍රින්ට් ෂොප් එකේ උන් තමා මම දන්න විදියට ඒකත් දාන්නෙ.
    උබ ප්‍රින්ට් කරන් ආවට පස්සෙ ඒක උඩ අතිනුත් ලියනවද? 🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඔව් ප්‍රින්ට් ෂොප් එකේ උන් තමා මම දන්න විදියට ඒකත් දාන්නෙ.
    උබ ප්‍රින්ට් කරන් ආවට පස්සෙ ඒක උඩ අතිනුත් ලියනවද? 🤣
    නෑ ප්‍රින්ට් කරන්න කලින් proof බලනව අපිට ඕනි ඒවද දාලා තියෙන්නේ කියල.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    mewane ban hora upadi kiyanne.... Saitm ekata thamai jeppo hora upadi kiwwe..

    me thiyenne muge cetificate eka...

    Fake-Diploma-Mill.jpg
    අනිත් උන්ට හොරු කියල ඇවිල්ල ඉන්න උන්ගේ කෙරුවාව බලන්නකෝ :lol:

     
    • Wow
    Reactions: Hamu mahaththaya1

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෝඩ බයියෙක් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියෝනවා 😹😹

    උබ පිටරට ජොබ් දෙන හැටි මට කියන්න එපා. මම පිටරට ජොබ් කරන්නෙ දැන් අවුරුදු 4ක ඉඳන්. එදා ජොබ් එකට linkedin දුන්නෙත් නෑ, අද වෙනකන් අවුරුදු 5ක් තිස්සෙ අප්ඩේට් කරලත් නෑ. මට වැඩකුත් නෑ ඒක. 😹

    අදාළ නැති බයිල වලට උත්තර දෙන්නෙ මේ.




    බයි http තෝ මුලින් දාලා තිබුණ එක නෙවෙයි දැන් තියෙන්නෙ. මුලින් දාපු ලබ්බෙන් linkedIn ලින්ක් එක විතරයි දැන් තියෙන්නෙ 😹

    Edited yesterday 5.41 PM

    මම රිප්ලයි දාලා තියෙන්නෙ 11.27 AM. ඒ දැම්මෙ මුලින් දාපු එකට.

    රෙද්දෙ රෙවාගෙන වෙනස් කරගත්තට මට කරන්න දෙයක් නෑ. 🤣🤣
    ------ Post added on Dec 10, 2024 at 4:19 PM
    මුලින් දාපු ලබ්බේ තිබ්බේ ලින්ක් එක විතරයි... මෝඩ කරුම ජෙප්පො වචන හරබ දැම්මට වැඩක් නෑ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    1. වැරදියට දාලා නං හොරෙක් තමා.
    මං තාම දන්නෙ නෑ වැරදියට දාලාද කියලා.

    2. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලේ දෙන්නං වාලෙ එක එකා කියන ඒව දානව නං ඒක උන්ගෙ වරද. ඒ වගේ තැනක වගකීමක් ඇතුව දේවල් දාන්න ඕන verify කරලා.
    අවුරුදු ගානක් ඉඳපු සහ කතානායක කරපු පක්ෂේ උන්ටත් බැරිවෙච්ච දේවල් කාර්යමණ්ඩලේ උන් කොහොම කරන්නද? :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    බයියො මේ ටික ඇත්ත කියල හිතන් තමයි කියවන්නෙ.
    හැබැයි තාම මුකුත් චෝදනාවක් නෑ.
    චෝදනාව linkedin එක 😹😹😹

    අම්මප බන් රට මේ ගානට ඉතුරු උනේ කොහොමද කියලා මං කල්පනා කරන්නෙ.
    :(
     
    • Like
    Reactions: shenat

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේ ඔක්කොම නාමල් බෙබිව ගෙන්න කියලා ජෙප්පෝ දැනගත්තාම dislike ගොඩක් ගහනවා සත්තයි..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    රංවල බොරුවට රඟපෑවා. ඒක හොරකමක් වගේම වංචාවක්. නැති දේවල් මවා පෙන්නන එක. අනිවාර්‍යෙන් මූව කතානායකකමෙනුත් අයින් කරලා ප්කෂ සාමාජිකත්වයත් අහෝසි කරන්න ඕන.
    මට නම් මේක ආණ්ඩුව ගැන පරීක්ෂාවක්.
    බලමු.
    බලශක්ති ඇමතියා ගැන නම් ගහල තියෙන්නෙ බොරු මඩක්.පොර අන්ඩග්‍රැජුවෙට් කෙනෙක් කියල කොහෙවත් හංගලා නෑ.රූපවාහිනියෙ උන් ඉංජිනේරු කියල කියපු එක පොරගෙ අවුලක් නෙවෙයි.
    හැබැයි රංවල මුල ඉඳන්ම බොරුව කරේ.
    🥹