ow ow karya mandale thamayi waradda
ඔව්. හොයල බලන්නෙ නැතුව දැම්මනං වරද එයාලගෙ තමයි. එකෙකුට හරි තේරුන එක ලොකු දෙයක්.
ethakota ehema eka ekata kiyapu paliyata nomination dena un gana mokada kiyanne ?
ඉතින් ඌ කියලද ඌට ආචාර්ය උපාධියක් තියෙනව ඒ නිසා නොමිනේෂන් දෙන්න කියලා?
ඒ කියපු නිසාද නොමිනේෂන් දීල තියෙන්නෙ?
උබ කොහොමද ඒක දැනගත්තෙ?
අනිත් එක නොමිනේෂන් දෙන්න ආචාර්ය උපාධියක් ඕන නෑ.


