Christmas giveaway 2024

Myth

Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    මට නම් තාම හම්බ උනේ නැ ,
    මන් ඉතින් මුකුත් කිව්වේ නැ ,
    gift එකක් නිසා,
    message එකකකුත් දැම්මා , සද්ද නැ
    Christmas walata kalin hambawei
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,402
    30,332
    113
    අපායෙ දොරකඩ

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,738
    24,805
    113
    Fantasy
    • Like
    Reactions: Reincarnator

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මට මොනාද හරි වැඩකට නැති ක්‍රිප්ට්‍රො තියෙනවා නම් එවපල්ලා.

    0xE81dBB82975642d37060d8f41E9971aE8d54f64b



    ජයග්‍රාහකයන් 3 තෝරලා 20 USDT ගානෙ දෙනවා.
     
    • Wow
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,139
    2
    10,768
    113
    Home Sweet Home
    pm the address
    thank you , මට cal එකේ සෙනසුරාදා ලැබුණා, ඉල්ලපු model එකම නෙමයි හැබැයි වැඩේ කරගන යන්න පුළුවන්,
    මේ වෙලාවේ ලොකු උදව්වක්.


    Casio Fx991MS Plus 2nd Edition Non Programmable Scientific Calculator​

    ලැබුණා , thanks Myth
    Gattada? Tama oneda?
    ------ Post added on Dec 23, 2024 at 11:05 PM
     

    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    733
    666
    93
    Wonderland
    • Like
    Reactions: Reincarnator

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,061
    1
    59,128
    113
    Mother Earth




    මේ වගෙ Orthopedic Post-Op Shoes (Female / Unisex Size 6).

    වම් කකුලෙ මාපට ඇඟිල්ල තමා නැත්තෙ. ඊයෙ තමා NHSL Colombo එකේදි ඔපරේශන් කරල අයින් කරේ.

    https://orthotape.com/products/diabetic-post-op-shoe?variant=41222390775910

    https://www.ubuy.com.lk/en/product/...-loading-healing-shoe-for-foot-surgery-medium
    මොකද බන් උබට diabetic ද? 🤔

    thank you , මට cal එකේ සෙනසුරාදා ලැබුණා, ඉල්ලපු model එකම නෙමයි හැබැයි වැඩේ කරගන යන්න පුළුවන්,
    මේ වෙලාවේ ලොකු උදව්වක්.


    Casio Fx991MS Plus 2nd Edition Non Programmable Scientific Calculator​

    ලැබුණා , thanks Myth

    ------ Post added on Dec 23, 2024 at 11:05 PM
    ඔන්න ඉතින් නිකන් හම්බෙච්ච අස්සයගේ දත් ගණන් කරනවා. 😔
    ------ Post added on Dec 24, 2024 at 12:14 AM
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,139
    2
    10,768
    113
    Home Sweet Home
    Anee mee ,
    වැඩේ කරගන යන්න පුළුවන්,
    මේ වෙලාවේ ලොකු උදව්වක්. Kiyala damma mannn


    ඔන්න ඉතින් නිකන් හම්බෙච්ච අස්සයගේ දත් ගණන් කරනවා. 😔
    ------ Post added on Dec 24, 2024 at 12:14 AM
     
    • Love
    Reactions: Candid-B