Gattada? Tama oneda?
Me done kiyala tiyenne?මට නම් තාම හම්බ උනේ නැ ,
මන් ඉතින් මුකුත් කිව්වේ නැ ,
gift එකක් නිසා,
message එකකකුත් දැම්මා , සද්ද නැ
------ Post added on Dec 13, 2024 at 11:08 PMit's done
Christmas walata kalin hambaweiමට නම් තාම හම්බ උනේ නැ ,
මන් ඉතින් මුකුත් කිව්වේ නැ ,
gift එකක් නිසා,
message එකකකුත් දැම්මා , සද්ද නැ
Thopita monada oone![]()
Ei ain kare![]()
![]()
මේ වගෙ Orthopedic Post-Op Shoes (Female / Unisex Size 6).
වම් කකුලෙ මාපට ඇඟිල්ල තමා නැත්තෙ. ඊයෙ තමා NHSL Colombo එකේදි ඔපරේශන් කරල අයින් කරේ.
https://orthotape.com/products/diabetic-post-op-shoe?variant=41222390775910
https://www.ubuy.com.lk/en/product/...-loading-healing-shoe-for-foot-surgery-medium
thank you , මට cal එකේ සෙනසුරාදා ලැබුණා, ඉල්ලපු model එකම නෙමයි හැබැයි වැඩේ කරගන යන්න පුළුවන්,pm the address
------ Post added on Dec 23, 2024 at 11:05 PMGattada? Tama oneda?
meka hambunada/gaththada?![]()
![]()
මේ වගෙ Orthopedic Post-Op Shoes (Female / Unisex Size 6).
වම් කකුලෙ මාපට ඇඟිල්ල තමා නැත්තෙ. ඊයෙ තමා NHSL Colombo එකේදි ඔපරේශන් කරල අයින් කරේ.
https://orthotape.com/products/diabetic-post-op-shoe?variant=41222390775910
https://www.ubuy.com.lk/en/product/...-loading-healing-shoe-for-foot-surgery-medium
meka hambunada/gaththada?
මොකද බන් උබට diabetic ද?![]()
![]()
මේ වගෙ Orthopedic Post-Op Shoes (Female / Unisex Size 6).
වම් කකුලෙ මාපට ඇඟිල්ල තමා නැත්තෙ. ඊයෙ තමා NHSL Colombo එකේදි ඔපරේශන් කරල අයින් කරේ.
https://orthotape.com/products/diabetic-post-op-shoe?variant=41222390775910
https://www.ubuy.com.lk/en/product/...-loading-healing-shoe-for-foot-surgery-medium
ඔන්න ඉතින් නිකන් හම්බෙච්ච අස්සයගේ දත් ගණන් කරනවා.thank you , මට cal එකේ සෙනසුරාදා ලැබුණා, ඉල්ලපු model එකම නෙමයි හැබැයි වැඩේ කරගන යන්න පුළුවන්,
මේ වෙලාවේ ලොකු උදව්වක්.
Casio Fx991MS Plus 2nd Edition Non Programmable Scientific Calculator
ලැබුණා , thanks Myth
------ Post added on Dec 23, 2024 at 11:05 PM
ඔන්න ඉතින් නිකන් හම්බෙච්ච අස්සයගේ දත් ගණන් කරනවා.
------ Post added on Dec 24, 2024 at 12:14 AM