Monada Branded computer speakers thiyenne 20 athara wage ... Logitech models ehema?
Lankawen inna kukulek mama a nisa Lankawe available ewa kiyanna friends
Lankawen inna kukulek mama a nisa Lankawe available ewa kiyanna friends
Edifier dan patta ganan ne.. specially monitor type evaSound quality ඕනේ නම් Edifier bookshelf speaker දෙකක් ගනින්.
මන් ලග logitech z5xx එකක් තිබ්බේ. සද්දේ හොදයි කියලා හිතන් හිටියේ. ඊට පස්සේ Edifier දෙකක් ගත්තා. පස්සේ තේරුනේ මෙච්චර කල් අහලා තියෙන්නේ බේස් විතරයි කියලා.
Edifier model එක මොකක්ද? price එක කීයද?Sound quality ඕනේ නම් Edifier bookshelf speaker දෙකක් ගනින්.
මන් ලග logitech z5xx එකක් තිබ්බේ. සද්දේ හොදයි කියලා හිතන් හිටියේ. ඊට පස්සේ Edifier දෙකක් ගත්තා. පස්සේ තේරුනේ මෙච්චර කල් අහලා තියෙන්නේ බේස් විතරයි කියලා.
Sounds නම් හොදයි. දැන් ගණන් නම් කොහොමද දන්නේ නැdann nam oya budget ekata honda eva hoyagana amarui.. sub woofer nam balanne
MICROLAB M280BT 2.1 eka hondai.. moniror type nam price eka tikak wadi. nattam Logitech thama.. 40k walin uda mn dakke okkoma wage
View attachment 243455
Edifier dan patta ganan ne.. specially monitor type eva
------ Post added on Dec 13, 2024 at 9:06 AM
R1280 වගේ නමක් තිබ්බේ. 2021 දී ගත්තේ 15 ක් වගේ උනා used එකක් ikman එකේEdifier model එක මොකක්ද? price එක කීයද?
mage eka mama ekekta nikan dunna u dan mage munawath balanne nadann nam oya budget ekata honda eva hoyagana amarui.. sub woofer nam balanne
MICROLAB M280BT 2.1 eka hondai.. moniror type nam price eka tikak wadi. nattam Logitech thama.. 40k walin uda mn dakke okkoma wage
View attachment 243455
Edifier dan patta ganan ne.. specially monitor type eva
------ Post added on Dec 13, 2024 at 9:06 AM

Sounds නම් හොදයි. දැන් ගණන් නම් කොහොමද දන්නේ නැ
R1280 වගේ නමක් තිබ්බේ. 2021 දී ගත්තේ 15 ක් වගේ උනා used එකක් ikman එකේ

ඕකෙන් ගන්න එපා ගණන් වැඩි උබ ඕක දාල checkout වලට ගියාම උන් VAT කියලා තව 10000 ක් කපනවා