Honda Civic ES8

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,440
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    honda-civic-es-2001-712180512541.jpg
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    මාත් civic එකක් ගන්න හොය හොය ඉදලා හොද එකක් හම්බුනා (කලින් තුනහතරක් බැලුවා එත් ඒවගේ කේස්). බලද්දි ඒකේ කලින් owner අපෙ ඉස්කෝලේ පොඩි එකෙක්. මම ඌට message එකක් එහෙම දාලා විස්තර ඇහුවා. පොර “බය නැතුව ගන්න අයියා කිසි අවුලක් නෑ” කිව්වා.
    ඊට පස්සේ sell කරන්න දාලා ඉන්න පොර contact කරගෙන ට්‍රයල් එකක් එහෙම ගියා. යන ගමන් මම කිව්වා මේක කලින් අපෙ කොල්ලෙක් ගාව තිබිලා තියෙන්නේ කියලා. එතකොට මේ පොර කියනවා. අහ් එහෙමද මේක සෑහෙන්න හප්පගෙන තිබුනා, engine එකෙත් පොඩි පොඩි අවුල් ටිකක් තිබුනා. මම ඇරන් ඔක්කොම ආය හදන්න වුනා කියලා. මම “හරි අයියා මම බලලා ඔයාට කෝල් එකක් දෙන්නම් කෝ” කියලා ගෙදර ඇවිත් තව bluebird syphy එකක් බලලා තිබුනා ඒක ගත්තා.
    හෙද civic එකක් හොයාගන්න අමාරුයි බං දැන්. බාස් කෙනෙක් හරි body shop එකකට හරි දාලා හොදට බලලා ගන්න. නැත්තන් අරගෙන හද හද ඉන්න තමයි වෙන්නේ.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මාත් civic එකක් ගන්න හොය හොය ඉදලා හොද එකක් හම්බුනා (කලින් තුනහතරක් බැලුවා එත් ඒවගේ කේස්). බලද්දි ඒකේ කලින් owner අපෙ ඉස්කෝලේ පොඩි එකෙක්. මම ඌට message එකක් එහෙම දාලා විස්තර ඇහුවා. පොර “බය නැතුව ගන්න අයියා කිසි අවුලක් නෑ” කිව්වා.
    ඊට පස්සේ sell කරන්න දාලා ඉන්න පොර contact කරගෙන ට්‍රයල් එකක් එහෙම ගියා. යන ගමන් මම කිව්වා මේක කලින් අපෙ කොල්ලෙක් ගාව තිබිලා තියෙන්නේ කියලා. එතකොට මේ පොර කියනවා. අහ් එහෙමද මේක සෑහෙන්න හප්පගෙන තිබුනා, engine එකෙත් පොඩි පොඩි අවුල් ටිකක් තිබුනා. මම ඇරන් ඔක්කොම ආය හදන්න වුනා කියලා. මම “හරි අයියා මම බලලා ඔයාට කෝල් එකක් දෙන්නම් කෝ” කියලා ගෙදර ඇවිත් තව bluebird syphy එකක් බලලා තිබුනා ඒක ගත්තා.
    හෙද civic එකක් හොයාගන්න අමාරුයි බං දැන්. බාස් කෙනෙක් හරි body shop එකකට හරි දාලා හොදට බලලා ගන්න. නැත්තන් අරගෙන හද හද ඉන්න තමයි වෙන්නේ.
    mama thma trial balala ne, gnna hoda whanayakda kiyla beluwe, thanks for advice
     
    • Like
    Reactions: chatura_CN