"Full Teaser Trailer" එක හෙට රිලීස් කරනවා.
Release date: July 11, 2025 (USA)
මෙම සිනමාපටය පිළිබදව මා විසින් මීට පෙර ලියා පළ කළ ලිපිය
Official Motion Poster


කොහොමත් මේ බැටාගෙ ෆිල්ම් යුනිවර්ස් එකට "Todd Phillips" ගෙ 'Joker' එක්ක සම්බන්ධයක් නෑ ඒක elseworld story එකක් නිසා. "Barry Keoghan" තමයි "Robert Pattinson" ගෙ බැට්මෑන් යුනිවර්ස් එකේ Joker ට ඇක්ට් කරේ. ඔය සීන් එක පළවෙනි බැට්මෑන් ෆිල්ම් එකේ ෆයිනල් කට් එකෙන් අයින් කරන්න ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙච්ච "Matt Reeves" පස්සෙ තීරණය කරා. ෆිල්ම් එක රිලීස් කරලා ටික කාලෙකට පස්සෙ ඔය deleted scene එක online රිලීස් කරා. දැක්කෙ නැද්ද ඒක?