🎬💪 "සුපර්මෑන්ගේ" සිනමාත්මක ආගමනය - "SUPERMAN (2025)" 🎥🤜

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    "Full Teaser Trailer" එක හෙට රිලීස් කරනවා. :yes:

    Release date: July 11, 2025 (USA)

    මෙම සිනමාපටය පිළිබදව මා විසින් මීට පෙර ලියා පළ කළ ලිපිය

    Official Motion Poster

    Official Poster

    Ge7NBubWEAAgd3o
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    මේකෙ පෙන්නන crowd shots වල clips ෆිල්ම් එකේ නැති වේවි කියලා හිතනවා.:confused2: Cinematography, CW TV show එකක වගේ නිකන්. :dull:
    Tikak colours tiyei. Gunn ge movie ekak ne. DC walata godak criticism ena point ekak ooka. Godak Dark kiyanawa. Man nam asai Dark ekata. Habai mei superman ne. Superman kiyanne ithin Hope ekak ne. Ethakota light colours wei movie eka.

    Me week eke thama Christopher Reeves ge Superman movie eke loke release une. Eeka loku reason ekak teaser trailer eka release karanna
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    "Full Teaser Trailer" එක හෙට රිලීස් කරනවා. :yes:

    Release date: July 11, 2025 (USA)

    මෙම සිනමාපටය පිළිබදව මා විසින් මීට පෙර ලියා පළ කළ ලිපිය

    Official Motion Poster

    Official Poster

    Ge7NBubWEAAgd3o

    ithin oka hetama demma nam apita lesine
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Tikak colours tiyei. Gunn ge movie ekak ne. DC walata godak criticism ena point ekak ooka. Godak Dark kiyanawa. Man nam asai Dark ekata. Habai mei superman ne. Superman kiyanne ithin Hope ekak ne. Ethakota light colours wei movie eka.

    Me week eke thama Christopher Reeves ge Superman movie eke loke release une. Eeka loku reason ekak teaser trailer eka release karanna
    කලර්ස් ගැන නෙවේ මං කිව්වෙ. Camera movements වල එහෙම කිසිම Cinematic look එකක් නෑ. මේ ක්ලිප්ස් ෆිල්ම් එකේ promotional material එකක් විදිහට ගන්න ෂූට් කරපු ඒවා විතරක් වුණොත් හොදයි. මං කිව්වෙ මේකෙ පෙන්නන crowd shots ගැන. Daily planet building එකයි, සුපර්මෑන් fly කරනවා පෙන්න සීන් ගැන නෙවේ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    කලර්ස් ගැන නෙවේ මං කිව්වෙ. Camera movements වල එහෙම කිසිම Cinematic look එකක් නෑ. මේ ක්ලිප්ස් ෆිල්ම් එකේ promotional material එකක් විදිහට ගන්න ෂූට් කරපු ඒවා විතරක් වුණොත් හොදයි. මං කිව්වෙ මේකෙ පෙන්නන crowd shot ගැන. Daily planet building එකයි, සුපර්මෑන් fly කරනවා පෙන්න සීන් ගැන නෙවේ.
    Sorry wenna oni. Waradiyata dakke reply eka. :LOL: E crowd shots nam wenama daapu wage ne ban.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Sorry wenna oni. Waradiyata dakke reply eka. :LOL: E crowd shots nam wenama daapu wage ne ban.
    Marketing වලදි නම් ෆිල්ම් එකේ final cut එකට ඇතුළත් නොවෙන සීන්ස්, ක්ලිප්ස් එහෙම ගන්නවා Trailers, TV spots එහෙම එඩිට් කරනකොට.:yes: එහෙම ඒවා නම් උනොත් හොදයි මේ ක්ලිප්සුත්. :)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපිට ඕනෙ බැටෙක්...

    උස තැන් වලට බය නැති, මල් සමනල්ලු වගේ නැති, පාණ්ඩුව හැදිල නැති හොඳ බැටෙක්...
    බැටාගෙ 2 වෙනි ෆිල්ම් එකේ ෂූටින් ලබන අවුරුද්දෙ මැද වගේ පටන් ගන්න ඉන්නෙ. :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බැටාගෙ 2 වෙනි ෆිල්ම් එකේ ෂූටින් ලබන අවුරුද්දෙ මැද වගේ පටන් ගන්න ඉන්නෙ. :yes:
    අන්තිමට හිටපු බැටානං නාවට කමක් නෑ...
    "ජෝකර්" ෆිලුමෙ ජෝකර්ට ගැලපෙන බැටෙක්ව එළියට දැම්මොත් ඒ ඇති...
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    අන්තිමට හිටපු බැටානං නාවට කමක් නෑ...
    "ජෝකර්" ෆිලුමෙ ජෝකර්ට ගැලපෙන බැටෙක්ව එළියට දැම්මොත් ඒ ඇති...
    Matt Reevesge Batman movie eka wenas ban. Eeka me universe ekata adaala na. E Batman young batman kenek. He is supposed to be skinny.

    Batman movie ekak release wenawa James Gunn ge universe ekedi. Brave and the Bold story line eka yai.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අන්තිමට හිටපු බැටානං නාවට කමක් නෑ...
    "ජෝකර්" ෆිලුමෙ ජෝකර්ට ගැලපෙන බැටෙක්ව එළියට දැම්මොත් ඒ ඇති...
    "Joker 2" නිසා පළවෙනි 'Joker' ෆිල්ම් එකට තිබ්බ තැනත් නැතිකරලා දැම්මා. :dull: :( කොහොමත් මේ බැටාගෙ ෆිල්ම් යුනිවර්ස් එකට "Todd Phillips" ගෙ 'Joker' එක්ක සම්බන්ධයක් නෑ ඒක elseworld story එකක් නිසා. "Barry Keoghan" තමයි "Robert Pattinson" ගෙ බැට්මෑන් යුනිවර්ස් එකේ Joker ට ඇක්ට් කරේ. ඔය සීන් එක පළවෙනි බැට්මෑන් ෆිල්ම් එකේ ෆයිනල් කට් එකෙන් අයින් කරන්න ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙච්ච "Matt Reeves" පස්සෙ තීරණය කරා. ෆිල්ම් එක රිලීස් කරලා ටික කාලෙකට පස්සෙ ඔය deleted scene එක online රිලීස් කරා. දැක්කෙ නැද්ද ඒක?

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    "Joker 2" නිසා පළවෙනි 'Joker' ෆිල්ම් එකට තිබ්බ තැනත් නැතිකරලා දැම්මා. :dull: :( කොහොමත් මේ බැටාගෙ ෆිල්ම් යුනිවර්ස් එකට "Todd Phillips" ගෙ 'Joker' එක්ක සම්බන්ධයක් නෑ ඒක elseworld story එකක් නිසා. "Barry Keoghan" තමයි "Robert Pattinson" ගෙ බැට්මෑන් යුනිවර්ස් එකේ Joker ට ඇක්ට් කරේ. ඔය සීන් එක පළවෙනි බැට්මෑන් ෆිල්ම් එකේ ෆයිනල් කට් එකෙන් අයින් කරන්න ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙච්ච "Matt Reeves" පස්සෙ තීරණය කරා. ෆිල්ම් එක රිලීස් කරලා ටික කාලෙකට පස්සෙ ඔය deleted scene එක online රිලීස් කරා. දැක්කෙ නැද්ද ඒක?

    Me scene eke hatiyata me Joker chemicals walata watila damage una mula wage. Joker and Batman dennama young. Kohomath Matt Reeves ge next movie eka Court of owls story eka follow karai. Penguin TV series eka iwara una thanin patan ganne. Gotham walata Winter ethakota.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Batman අලුත් එක විතරයි නේ හොඳට තිබ්බේ. අනිත් අලුත් ඔක්කොම නෑවා. Joker එහෙම ඉවරම කරලා දැම්මා. බලමු මේකවත් හොඳට තිබ්බොත් හොඳයි.
     
    Similar threads