බඳින්නේ නැති කොල්ලෝ????

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113

    බඳින්නේ නැති කොල්ලෝ වර්ග 2 යි.​

    1. කෙල්ලෝ ලයින් වෙන. හොද පර්සනලිටියක් තියෙන. හොද ආදායමක් තියෙන ඒත් බදින එක ජිවිතේට කරදරයක් කියලා හිතෙන වුන්.

    2 . බදින්න ආසයි හැබැයි බදින්න තියා යාලුවෙන්නවත් හරිහමන් කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති කැත කුකුල්ලු. එහෙම නැත්තන් introvert උන්. ආර්ථික ප්‍රශ්න නිසා කල් දදා ඉන්න වුන්.

    මාත් සමග මේකේ ගොඩක් අය අංක 2. උපදෙස් ගන්නවනම් ගන්න ඕනේ අංක 1න්.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    මම නම් අත්දැකීමෙන් කියන්නෙ ස්ටේබල් කියල මගුලක් නෑ, කැත ලස්සන තමා මූලික. ඔය එක එකා කිව්වට ස්ටේබල් ස්ටේබල් කියල එහෙම පම්කක් නෑ.

    Dn lankawe niliyo inne. Nikn blahn un badala inna unge lassana 🙂

    බඳින්නේ නැති කොල්ලෝ වර්ග 2 යි.​

    1. කෙල්ලෝ ලයින් වෙන. හොද පර්සනලිටියක් තියෙන. හොද ආදායමක් තියෙන ඒත් බදින එක ජිවිතේට කරදරයක් කියලා හිතෙන වුන්.

    2 . බදින්න ආසයි හැබැයි බදින්න තියා යාලුවෙන්නවත් හරිහමන් කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති කැත කුකුල්ලු. එහෙම නැත්තන් introvert උන්. ආර්ථික ප්‍රශ්න නිසා කල් දදා ඉන්න වුන්.

    මාත් සමග මේකේ ගොඩක් අය අංක 2. උපදෙස් ගන්නවනම් ගන්න ඕනේ අංක 1න්.

    Badinna asai. Kellot inno. Penumat tiye . Salli na kiyla ekakut dpn 🙃
    ------ Post added on Dec 20, 2024 at 2:08 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy

    බඳින්නේ නැති කොල්ලෝ වර්ග 2 යි.​

    1. කෙල්ලෝ ලයින් වෙන. හොද පර්සනලිටියක් තියෙන. හොද ආදායමක් තියෙන ඒත් බදින එක ජිවිතේට කරදරයක් කියලා හිතෙන වුන්.

    2 . බදින්න ආසයි හැබැයි බදින්න තියා යාලුවෙන්නවත් හරිහමන් කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති කැත කුකුල්ලු. එහෙම නැත්තන් introvert උන්. ආර්ථික ප්‍රශ්න නිසා කල් දදා ඉන්න වුන්.

    මාත් සමග මේකේ ගොඩක් අය අංක 2. උපදෙස් ගන්නවනම් ගන්න ඕනේ අංක 1න්.
    :sorry::oo:
    2 thama

    Ohom nobada inn thirnya krnne godk bokken lv krpu kollo thamai. Unta waradunee kello gana hari reading ekk tibb nathi nisa .
    :yes::confused:
    ------ Post added on Dec 20, 2024 at 2:32 PM
     
    • Sad
    Reactions: techhelpme

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    Badapan kollane habai hari kellawa. badinawa kiyanne 100% perfect un hoyanna ba habai 80% watch mach wenne nattam bandinne nathiwa inna eka hondai
     
    • Sad
    Reactions: sahan50

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    මේ ඊයේ පෙරේදා ගෙවල් ගාව ඩයල් එකක් මට කෙල්ලෙක්ගෙ නම්බර් එකක් දුන්නා පොර එක්ක වැඩ කරන කෙල්ලෙක් කියල. මම ඌ වැඩ කරන තැන දන්නෙත් නෑ ලඟදි ඒ ජොබ් එකට ගියේ. මට කිව්වා කතා කරලා බලන්න කියල. කෙල හොඳයි කිව්වා. මාත් නම්බර් එක සේව් කරගෙන බැලුවා වට්සැප් ඉන්නවද කියල. බලද්දී පොෂ් ලුක් එකක් තියෙන ලස්සන කෙල්ලෙක්. ලොවෙත් දන්නවා මෙව්වා සෙට් වෙන්නේ නෑ කියල. අරූ කියපු නිසා මැසේජ් කරලා බැලුවා. මේකි 2000 කෙල්ලෙක්. ගාමන්ට් එකක වැඩ. පැකින් සෙක්ෂන් එකේ කිව්වා. මම කිව්වා මම 92 අවුරුදු 8ක් නේ ගැප් එක කියල. අරූ මේකිට කියල තියෙන්නේ මට 26යි කියලලු. මම කිව්වා එයා බොරු කියල තියෙන්නේ කියල. මම ඉතින් එහෙම කියල සද්ද නැතුව හිටියා වයස ගැප් එක වැඩි නිසා මෙකි අකමැති ඇති කියල. ඊට පස්සේ ඒකි අහනවා එෆ්බී ඉන්නවද කියල. මම එෆ්බී දිඅක්ටිවෙට් කරලා තියෙන්නේ. මම කිව්වා මේ දවස්වල එෆ්බී දිඅක්ටිවෙට් කරලා තියෙන්නේ ඇයි ෆොටෝ බලන්නද කියල. ඔව් කිව්වා. මම එහෙනම් ෆොටෝ එවන්නම් කියල යැව්වා. දෙකක් මුලින්. ඒක සීන් කරපු ගමන් මම තව එකක් යැව්වා ලඟදි ගත්ත එකක්. අර දෙක ටිකක් පරණ නිසා. හැබැයි ඊට පස්සේ සෙන්ට් වුනා විතරයි කවදාවත් මැසේජ් එක ඩිලිවර් වුනේ නෑ. බලද්දී මාව බ්ලොක් කරලා. ඔන්න ඔහොමයි අපිට ගෑනු සෙට් වෙන්නේ. enough is enough.. :baffled:
    පොෂ් ලුක්, 2000, ගාමන්ට්, වචන වලින්ම පේනවනේ.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206

    Akka proposal balala nadda aye
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo

    ubalata therennaha bn game eka play karanna
    penume prashnayak nemei othana thiyenne
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    ane manda.
    hmm

    Screenshot_20241220_163503_Gallery.jpg

    ------ Post added on Dec 20, 2024 at 4:38 PM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,933
    6,812
    113
    Nawala
    1. කොහොමද loneliness වගේ එකත් එක්ක ජීවිතය අරන් යන්නේ?

    2. උපයන ඒවා අන්තිම කාලෙදි පරිත්‍යාග වත් karanwada?

    3. Retirement ප්ලෑන් එක කොහොමද?

    :(:love:
    Just go ahead and contact Ms Prime Minister
     
    • Wow
    Reactions: sahan50

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,561
    9,580
    113
    අපි වගෙ නෙමෙයි ගැනු ඉක්මනට සුරන්ගනා ලෝකවලට මාරු වෙන්වා. එහෙම වුනාම පට්ට අමාරුයි ජිවත් වෙන්න
    ඒක තමයි, මම ප්‍රශ්න වලට කැමති නෑ, මගෙ පාඩුවේ ඉන්න තිබ්බනම් එච්චරයි. ගෑණු එහෙම කැමති නෑ, උන්ට ඕනෙ ප්‍රශ්න.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy
    අපි වගෙ නෙමෙයි ගැනු ඉක්මනට සුරන්ගනා ලෝකවලට මාරු වෙන්වා. එහෙම වුනාම පට්ට අමාරුයි ජිවත් වෙන්න
    Ehema wenne kello compare karanawa wadi nisa neda

    oluwa kanne nathi kellek hambenakan inna lamaya.
    Ehema aya na
    ------ Post added on Dec 20, 2024 at 7:02 PM