බඳින්නේ නැති කොල්ලෝ වර්ග 2 යි.
1. කෙල්ලෝ ලයින් වෙන. හොද පර්සනලිටියක් තියෙන. හොද ආදායමක් තියෙන ඒත් බදින එක ජිවිතේට කරදරයක් කියලා හිතෙන වුන්.
2 . බදින්න ආසයි හැබැයි බදින්න තියා යාලුවෙන්නවත් හරිහමන් කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති කැත කුකුල්ලු. එහෙම නැත්තන් introvert උන්. ආර්ථික ප්රශ්න නිසා කල් දදා ඉන්න වුන්.
මාත් සමග මේකේ ගොඩක් අය අංක 2. උපදෙස් ගන්නවනම් ගන්න ඕනේ අංක 1න්.





