ඇත්තටම ගමේ උන් පව් නේද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,421
    36,337
    113
    මැදමහනුවර
    17157302464.png

    අපිත් ඉතින් ඩොටේ තමා. දැන් අවුරුදු 2 ක් 3 විතර තිස්සෙ මෙහෙම තමා ඉතින්..දැන් අවුරුදු 2 ක් විතර වෙනවා නේද 300ට වැඩි කරලා . මතකත් නෑ. හැබැයි ගම් වල මිනිස්සුන්ට ෆිල්ම් බල බල ඉන්නවට වඩා දුවල පැනල වැඩ කරන්න සුන්දර ලෝකයක් තියනවා. හැබැ‍යි නගරේ අයට අනුව ඒක කටුකයි කියලා හිතෙන්නෙත් පුලුහන්
    ඩොටේ නම් Colombo කියලා තියෙන්නේ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    දැන් යාලුවෙක්ගෙ ගෙදර ආපු ගමන්. ඇත්තටම මේ පැත්තෙ උන් සිග්නල් නැතුව පුදුම දුකක් විඳින්නෙ. මම speed test එකක් කරල බැලුවා dialog තමා මෙහෙට ටිකක් හරි coverage තියෙන්නේ. 1 - 2 mbps තමා උපරිම. 720p දාලා film එකක් බලන්නවත් බෑ. Fillm ඒක බලනවට වඩා හොදයි phone එක පොලවෙ ගහන්න තරහක් ආවෙ. අපෙ පැත්තෙ නම් 40mbps+ එනව. ඇත්තටම ඩොටේ ඉන්න එක පුදුම දුකක්
    512kbps එකෙන් අපි bluray බැලුව උන් යකෝ. රෑට torrent දාල නිදාගන්නව. උදේ වෙද්දි ගානට download වෙලා මැසිමත් ඕෆ් වෙලා.
     
    • Like
    Reactions: Lokka Ayya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,550
    8,296
    113
    පොඩි කතාවක් මතක් උනා කලුවනේ

    ගිය මාසේ යාපනේ ට්‍රිප් එකක් ගිහින් Army එකෙන් කරන cottage එකකට යන්න සෙට් උනා රෑ 8 විතර. හිටපු යාලුවා කෑම්ප් එකෙන් බැහැල අපිට යන්න කිව්වා. හැබැයි හා කිව්වට මොකද පුදුම බයක් ආව නොදන්න පලාතක් නිසා. කෝම හරි පොඩ් දෙන්නයි වයිෆ් එක්ක මැප් එක දාගෙන ගියේ. ප්‍රදාන පාරෙන් බොරලු පාරක දැම්ම විතරයි යකෝ කට්ට කලුයි හෙඩ් ලයිට් එක ඉවර වෙනකම් ඈතට පේනවා. වලවල් ගොඩ තල් ගස් ගෙවල් නෑ හිතපන්කෝ. 5-10 ස්පීඩ් එකට ගියේ යන්න බෑ යට වදිනවා ඒ මදිවට වැලි වාහනේ පැත්තට යනවා. ඔහොම පැයක් විතර ගියාම පාර තව අවුල් උනා පටු උනා වැල්ල වැඩී ගෙයක් තියා වාහනයක් නෑ. කාර් එක වලකින් හිමින් දාන්න ගිහින් වල මැද්දෙන් එරුනා වැලිවල, ගෑනීට දාඩියා දාලා මමත් හොදටම බය උනා තනියම තල්ලු කරගන්න බැරි නිසා. දෙයියෝ සිහි කරන් රිවස් එකට දැම්මා අම්මෝ ආව උඩට. එතනින් පස්සෙ පට්ටම හිමින් ගියා තව පැයක් විතර. ඔහොම යද්දි තමයි ඉක උනේ. 4 ජී නැතිව ගියා නෝ කවරෙජ්. දුන්න ඩෙසිටිනෙසන් එක නම් එහෙම්මම පෙන්නුවා පිනකට. තව ටිකක් යද්දි 2 ජී සිග්නලුත් නැතිවා ගියා පුදුම බයක් දැනුනා ඒ වෙලාවේ මොක්ද වාහනේ හරවන්න බැහැ යෑම එපාවෙලා තිබ්බත්. ඔහොම යද්දි ආර්ම් එකේ ලොරියක් හම්බ උනා උන් මීටර් 100 විතර රිවරස් කරන් ගිහින් මට යන්න දුන්නා. ඔක කියද්දි මට මතක් උනේ මේ සීන් එක. පොට් එකට ගියාම මුහුද අයිනේ එකම තැනකට තමයි ෆෝන් සිග්නල් අහූ උනේ. කෙලින්ම ඔෆ් ග්‍රිඩ්. උබලගෙත් ආර්ම් එකේ දන්න කෙන්ක් ඉන්නවනම් මෙතන සෙට් කරන් පලයල්ලා. කොච්චර දුර ගියත් මුහුද ගැබුරු නෑ. කොටෙජ් එක ෆැමිලි එකකට නම් ටිකක් අවුල්. කොල්ලෝ සෙට් එකකට පට්ට ෆන් එකක් ගන්න පුලුවන්. මේ කතාව කිව්ව නිසාම ලොකේසන් එකත් දාන්නම්

    https://maps.app.goo.gl/YknwjJEGwnsyC4u59?g_st=ic
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඩොටේ නම් Colombo කියලා තියෙන්නේ?
    මම ඉන්නෙ කුරුනෑගලට කිලෝමීටර් 30 ක් විතර අනුරාධපුර පැත්තට වෙන්න. ඕකෙ කොලඹ කියන්නෙ නම් මොකද දන්නෙ නෑ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    dura pathi wala crowd eka adu nisa signal thiyanawa nam colombo walata wada godak speed..
    oya kandu thiyana pathiwala thama tower kochchara gahuwath samaharunta singal allanna amaru nisa kelama wenne..
     
    • Like
    Reactions: Yin And Yang

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    පොඩි කතාවක් මතක් උනා කලුවනේ

    ගිය මාසේ යාපනේ ට්‍රිප් එකක් ගිහින් Army එකෙන් කරන cottage එකකට යන්න සෙට් උනා රෑ 8 විතර. හිටපු යාලුවා කෑම්ප් එකෙන් බැහැල අපිට යන්න කිව්වා. හැබැයි හා කිව්වට මොකද පුදුම බයක් ආව නොදන්න පලාතක් නිසා. කෝම හරි පොඩ් දෙන්නයි වයිෆ් එක්ක මැප් එක දාගෙන ගියේ. ප්‍රදාන පාරෙන් බොරලු පාරක දැම්ම විතරයි යකෝ කට්ට කලුයි හෙඩ් ලයිට් එක ඉවර වෙනකම් ඈතට පේනවා. වලවල් ගොඩ තල් ගස් ගෙවල් නෑ හිතපන්කෝ. 5-10 ස්පීඩ් එකට ගියේ යන්න බෑ යට වදිනවා ඒ මදිවට වැලි වාහනේ පැත්තට යනවා. ඔහොම පැයක් විතර ගියාම පාර තව අවුල් උනා පටු උනා වැල්ල වැඩී ගෙයක් තියා වාහනයක් නෑ. කාර් එක වලකින් හිමින් දාන්න ගිහින් වල මැද්දෙන් එරුනා වැලිවල, ගෑනීට දාඩියා දාලා මමත් හොදටම බය උනා තනියම තල්ලු කරගන්න බැරි නිසා. දෙයියෝ සිහි කරන් රිවස් එකට දැම්මා අම්මෝ ආව උඩට. එතනින් පස්සෙ පට්ටම හිමින් ගියා තව පැයක් විතර. ඔහොම යද්දි තමයි ඉක උනේ. 4 ජී නැතිව ගියා නෝ කවරෙජ්. දුන්න ඩෙසිටිනෙසන් එක නම් එහෙම්මම පෙන්නුවා පිනකට. තව ටිකක් යද්දි 2 ජී සිග්නලුත් නැතිවා ගියා පුදුම බයක් දැනුනා ඒ වෙලාවේ මොක්ද වාහනේ හරවන්න බැහැ යෑම එපාවෙලා තිබ්බත්. ඔහොම යද්දි ආර්ම් එකේ ලොරියක් හම්බ උනා උන් මීටර් 100 විතර රිවරස් කරන් ගිහින් මට යන්න දුන්නා. ඔක කියද්දි මට මතක් උනේ මේ සීන් එක. පොට් එකට ගියාම මුහුද අයිනේ එකම තැනකට තමයි ෆෝන් සිග්නල් අහූ උනේ. කෙලින්ම ඔෆ් ග්‍රිඩ්. උබලගෙත් ආර්ම් එකේ දන්න කෙන්ක් ඉන්නවනම් මෙතන සෙට් කරන් පලයල්ලා. කොච්චර දුර ගියත් මුහුද ගැබුරු නෑ. කොටෙජ් එක ෆැමිලි එකකට නම් ටිකක් අවුල්. කොල්ලෝ සෙට් එකකට පට්ට ෆන් එකක් ගන්න පුලුවන්. මේ කතාව කිව්ව නිසාම ලොකේසන් එකත් දාන්නම්

    https://maps.app.goo.gl/YknwjJEGwnsyC4u59?g_st=ic
    ඒ පාරෙ ගූගල් ස්ට්‍රීට් වීව් ත් තියනවා කියහන්කෝ :shocked:
     
    • Wow
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    දිවුණු රටක(5G ත් තියන ) ඉන්න එකෙක් කියයි ලන්කාවෙම උන් පවු කියල.
    ගම්වලගොඩක් උන්, ඒ ඒ අයගේ ස්පීඩ් අවශ්‍යතාවය මත රවුටර් හෝ ඒවා ඇන්ටනා විදියට හදාගන ඉන්නෙ.
    සමන්‍ය mobile phone එකකටවඩා සමහර රවුටර් වල සිග්නල් රෙසෙප්ශන් වැඩියි.
    දියුණු රටවල් කොහේද ගිහින් තියෙන්නේ ...😜😜😜

    .. උන්ට ලාබයක්‌ නැතුව ටවර් ගහගෙන 4/5G දෙන්න පිස්සු නෑ... සැට්ලයිට් phone ගන්න කියනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    මාත් නං ගමක තමා ඉන්නෙ
    හයියෙන් හිනා වෙන්න බෑ ඔයි
    ලූස් මෝශන් 😂

    මීගමුවේ ටවුන් ඒරියා එකේ ඉන්න එකා කියනවා ඉන්නෙ ගමකලු... SLT fiber eke neme මොබයිල් නෙට්වක් එකක පෙන්නපන්
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,289
    113
    දැන් යාලුවෙක්ගෙ ගෙදර ආපු ගමන්. ඇත්තටම මේ පැත්තෙ උන් සිග්නල් නැතුව පුදුම දුකක් විඳින්නෙ. මම speed test එකක් කරල බැලුවා dialog තමා මෙහෙට ටිකක් හරි coverage තියෙන්නේ. 1 - 2 mbps තමා උපරිම. 720p දාලා film එකක් බලන්නවත් බෑ. Fillm ඒක බලනවට වඩා හොදයි phone එක පොලවෙ ගහන්න තරහක් ආවෙ. අපෙ පැත්තෙ නම් 40mbps+ එනව. ඇත්තටම ඩොටේ ඉන්න එක පුදුම දුකක්
    Gam wala inne milechcha kathi polu ussan ena ewun. Okunta ohoma wela madi
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    ජිවත් වෙනවා කියන්නේ 720p දාලා film බලන එක නෙමෙයි බන්
    මන්නම් ආසයි ඔය මුතුක් නැති ලස්සන ගමක ගිහින් මාසයක් විතර ඉදල එන්න

    ඉතින් මාසයක් ඉන්නෙ ඇයි දිගටම ඉඳපන්කො.
     
    • Like
    Reactions: Fiona Dabare

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,854
    22,148
    113
    Kaer Morhen
    thewitcher.com
    මං මැණික් පාලම එහා පැත්තේ ෆාම් එකේ ගිහින් හිටියා දවස් 4 5ක්. අම්මෝ සිග්නල් නෑ, ඇවිද ඇවිද හිටියා හැබැයි ගමේ, ඒ ගමේ අයට නන් 720p film බලන එක නන් priority list එකේ යටම තියෙන්නේ. Farm එකේ හරි කොටුවේ හරි වැඩ.
     
    • Wow
    Reactions: Yin And Yang

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,149
    93
    ඩොටේ නොවන කොහුවල ඩයලොග් උපරිම 6mbps peak hours වල. රෑට ගේම් එකක් ගහන්න ගියාම ලැග් එක එපා වෙනවා.
     
    • Wow
    Reactions: Yin And Yang

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඉතින් මාසයක් ඉන්නෙ ඇයි දිගටම ඉඳපන්කො.

    දිගටම ඉන්නත් බැහැ බන්..දැන් පුරුදු වෙලා තියෙන ජීවිතෙත් එක්ක ගමක හැමදාම ඉන්න එක depressing
     
    • Like
    Reactions: Yin And Yang