පකො, ඩිස්ප්‍රෙස්ඩ් වෙලා පෙනඩොල් බිල මැරෙන්න හදපු අනාතය අනිත් උන්ට උප්දෙස් දෙන්න එපා, දොස්තර කෙනෙක් ගාවට පල
මන් කාටවත් උපදෙස් දුන්නැහැ
පෙනඩෝල් බීලත් නැහැ
කවුරු කාටද උපදෙස් දෙන්න පටන් ගත්තේ කියලා thread එකේ මුල ඉදන් බලන්න
පකො, ඩිස්ප්‍රෙස්ඩ් වෙලා පෙනඩොල් බිල මැරෙන්න හදපු අනාතය අනිත් උන්ට උප්දෙස් දෙන්න එපා, දොස්තර කෙනෙක් ගාවට පල
ඉතින් මට තියෙන්නෙ සියලු අවශ්‍යතා සපුරපු ජීවිතයක් නේ. ඒත් මට ප්‍රශ්න අඩු නැහැනේ. එහෙම අඩු වෙන්නත් බැහැ. ඒක තමා කිව්වෙ. සියලු අවශ්යතා සපුඅරපු අයට එතනින් ඉවර වෙන්නෙ නෑ. තව අවශ්‍යතා හැදෙනව. ඒව සපුර ගන්න ආයිත් freedom එකක් නැතුව දුවනව.එනිසා මෙතන බහුතරෙකට ලඟා වෙන්න බැරි real financial freedom ගැන කතා නොකර ඉමු..
අඩුම තරමේ දෛනිකව මහන්සි නොවී තමන්ගේ පවුලේ සියලු අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් තරම් සල්ලි හොයා ගත්ත නම් ජීවිතේ ප්‍රශ්න ගොඩක් අඩුය්..
උඹ සියලු අවශ්‍යතා සපුරාල නම්, තව අවශ්‍යතා එන්න බැහැනේ..ඉතින් මට තියෙන්නෙ සියලු අවශ්‍යතා සපුරපු ජීවිතයක් නේ. ඒත් මට ප්‍රශ්න අඩු නැහැනේ. එහෙම අඩු වෙන්නත් බැහැ. ඒක තමා කිව්වෙ. සියලු අවශ්යතා සපුඅරපු අයට එතනින් ඉවර වෙන්නෙ නෑ. තව අවශ්‍යතා හැදෙනව. ඒව සපුර ගන්න ආයිත් freedom එකක් නැතුව දුවනව.

ඔව් උබ කියන කතාව එක්ක එකගයි. හැබැයි . "ඒත් ගොඩක් උන් පරක්කු වෙලා බඳින්නේ උන්ගෙ ජීවිතේ බඳින ලෙවල් එකට ගේන්න ගොඩක් කල් ගිය නිසා. ඒ කියන්නෙ ගත්ත ආතල් එකක් නෑ කියන එක "මෙන්න මේ කතාව ලංකාවේ ලෙවල් එකේ ඇත්ත වුනාට. වෙන රටක හාත්පසින්ම වෙනස්.දැපැත්තම තියෙනවා. ලංකාවෙ විදියේ හැටියට ගොඩක් උන් ඉතින් මාසේ පඩියෙන් තමා ලමයි, පවුල නඩත්තු කරන්නේ. ඒ කියන්නෙ වත්කම් කියලා එකක් නෑ. ඉතින් ලමයි ලොකු වෙලා හම්බ කරන්න ගන්න කන් හරක් වගේ වැඩ කරන්න ඕනා.
එහෙම උනාම ඉක්මනට ලමයි හදලා උන්ගෙන් ඉක්මනට නිදහස් වෙන්න සමහර උන් කැමති. මම දන්න එකෙක් අවුරුදු 45වගේ වෙද්දි ලමයි 20 පැනලා. අනිත් පැත්තට ඉතින් ආතල් ගන්න කාලේ ගන්න බැරුව ඒක ඉතින් rat race එකට පුදලා දුක් වෙනවා.
අනිත් පැත්ත ගත්තොත් පරක්කුවෙලා හදපු උන් ජීවිතේ විඳින්න ඇති කියලා හිතනවා. ඒත් ගොඩක් උන් පරක්කු වෙලා බඳින්නේ උන්ගෙ ජීවිතේ බඳින ලෙවල් එකට ගේන්න ගොඩක් කල් ගිය නිසා. ඒ කියන්නෙ ගත්ත ආතල් එකක් නෑ කියන එක. ඊට පස්සෙ බැඳපු ගමන් එකක් දෙකක් ලෝඩ් කරනවා වැඩේ ඉවරකරලා දාන්න.
මම නම් හිතන්නේ එක එකාට එක එක විදියට ඕක හරියන්නෙ කියලා. සමහරවිට 26න් පස්සෙ බැඳලා 30ට කිට්ටුව financially stable වෙලා ඊටපස්සෙ ලමයි හැදුවානම් optimal
මං හිතන්නේ මේ ත්රෙඩ් එකටම හරියන උත්තරේ දුන්න කියල. දෙමව්පියෝ හා ළමයි ස්වාධින වෙන්න කැමති නැ. එතනම සර්කල් එකක් පටන්ගන්නවා. බැන්දේ නැත්නම් සුකන්න බැ ලංකාවේ විදියට. මේ ඔක්කොම ඇත්ත. ලංකාවේ සින් එකට හේතුව මම හිතන්නේ උබ හරියටම කියල තියෙනවා. දෙයක් ඉගෙනගත්තාකාරණා එකකට එකක් බැඳිලා බන් තියෙන්නෙ. ඒක නිසා හරි වැරදි කියන්න බෑ. කට්ටිය ඉක්මණට බඳින්න හේතුව තමයි බැන්ඳෙ නැත්නම් නිදහසේ සුකන්න බෑ. දෙමව්පියෝ යටතෙනෙ බඳිනකම්ම ඉන්නෙ. අනික් එක ගෑණියෙක් කලින් සෙක්ස් කලොත් ඒකිට බඳින්න එකෙක් හොයාගන්න අමාරුයි. ඉතින් ඒක නිසා ගෑණු බඳින්න කලින් එළිපිට ඔව්වා කරන්න කැමති නෑ. ඒක නිසා ලංකාවේ නිදහසේ සුකන්න බඳින්න වෙනවා.
අනික් පැත්තෙන් ළමයින්ව බන්ඳලා කරලා දෙන වැඩ කරන්න ඕනෙත් දෙමව්පියෝ. පිටරටවල වගේ දහ අටෙන් තොගෙ වැඩක් බලාගනින් කියලා එළියට දාන්නෙ නෑනෙ. ඉතින් ඒ වැඩ කරන්න නම් කලින් ළමයා හදන්න වෙනවා. නැත්නම් ඌ ලොකු වෙද්දි පට්ට නාකි වෙනවා.
ලංකාවේ සිස්ටම් එකේ හැටියට අනුන් වෙනුවෙන්ම තමා ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. ගෑණි බලන්න ඕනෙ ළමයි බලන්න ඕනෙ ඒ මදිවට දෙමව්පියො බලන්න ඕනෙ. ළමයින්ගෙ අනාගතේට ඉතුරු කරන්න ඕනෙ.
ළමයි ස්වාධීන වෙන්න කැමති නෑ උන්ට දෙමව්පියන්ගේ සල්ලි දේපල ඕනෙ නිසා. දෙමව්පියෝ ස්වාදීන වෙන්නෙත් නෑ ළමයින්ගෙන් සාත්තු ගන්න ඕනෙ නිසා. හතර අතේ පැටලිලා තියෙන්නෙ ඔක්කොම එකෙක් වත් ස්වාධීන වෙන්න කැමති නැති නිසා.
eka thamai ohoma kiyana un thamayi mulinma badinne.![]()
------ Post added on Dec 20, 2024 at 11:12 PM
මට නම් පෙන්නේ තියෙන තත්ත්වේ එක්ක ඉක්මනින් ළමයි හදාගන්නවා.. ඊට පස්සේ මැරෙනකන් උන් වෙනුවෙන් .. හැබැයි මේ කට්ටිය දාලා තියෙන උත්තර අනුව එහෙම නොකරත් බැ ලංකාවේ තත්ත්වේ හැටියටනිකමට ජීවිතේ ගෙයක් හදපු,වාහනයක් ගත්ත, මැරි කරපු වයස..
ඒ වෙද්දි financially මොනවගේ තත්ත්වයකද හිටියේ වගේ දාන් යමුද?
අලුත් thread එකක් දාන්නම් එක්කෝ
මෙහෙම කේස් එක්කුත් දකිනවා...
පරක්කු වෙලා ලමයි හදලා 60 වගේ වයසේ ඒ ලමයි ක්ලාස් දාන්න,බස් එකට එන ලමයිගේ වියදම් වලට ස්ට්‍රගල් කරන දෙමව්පියෝ දැකලා තියනවා A/L කාලේ..
සමහරු ඒ වෙද්දි ලමයි ලොකුවෙලා වුන් ජොබ් කරලා ඉන්කම් එකක් ගේද්දි අර කලින් සෙට් එකට වඩා පොඩ්ඩක් චිල් එකේ ඉන්න අයත් නිකන් නෝට් වෙලා තියනවා..
එහෙමයි කියලා ජොබ් එකක් හම්බෙලා සොච්චමක් එනකොටම හෙට බදිනවා කියනේ liability ගොඩක්.. කොටින්ම බිස්නස් එකක් හරි සයිඩ් එකෙන් කරන්න රිස්ක් එකක් ගන්න අමාරු ඇති කියලා හිතනවා පවුලක් පන්සලක් වුනාම..
මගේ මතේ..මේවා ඉතින් හම්බෙන පාට්නර්, ඉන්කම් ලෙවල්, ප්ලෑන්, බැග්‍රවුන්ඩ් , IQ ලෙවල් ඔක්කොම එක්ක vary වෙනවා මට හිතෙන විදියට..
ප්‍රෝ කෙනෙක් නෙවේ..
මාත් තාම strugling තමා..![]()
තව වයසට යද්දි උබට ඕකෙ අනිත් පැත්ත හිතෙන්නෙ ගන්නව. ඊලගට උබල වගේ උන් මන්තරේ වගේ කියෝනව ළමය බන්දන කම් මන් ජීවත් උනොත් ඇති කියල. ඒත් බහුතරයක් එහෙමවත් ඉන්නෙ නෑ. දත් තියෙන කාලෙ මස් කාපල්ල. නැත්නම් ලෙඩ වෙනව. අන්තින්මට ළමයගෙ මුලු තරුණ කාලෙම විනාස වෙනව සාත්තු කරන්න. මතක තියාගන්න පහුගිය කාලෙට වඩා ඉස්සරහට ගොඩක් අයගෙ ආයුශ කෙටියි. අපි 65ක් හිටියොත් ඒක ලොකු වාසනාවක් වෙනව.
අනික මම ලංකාවේ නෙමේ ඉන්නේ. මම ළමයව හැදුවේ දිර්ඝකාලිනව ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට නෙමේ. ඒනිසා සාත්තු කරගන්න ඕන නැ. සතයක්වත් ඉස්සරහ ට ඕනෙත් නැ, මේ රටවල එහෙම අවශ්‍යත් නැ වයසට ගියත්.මේ හැම එකටම උත්තරේ උබ උඩම කියල තියෙනවාමම දන්න පැන්ශන් යන්න ළඟ මිනිස්සු ඉන්නවා හරිම ප්‍රෙශර් එකක ඉන්නෙ. උන් ලත වෙනවා කලින් ළමයි හදපු නැති එක ගැන. තව අවුරුදු කීපෙකින් රස්සාව නැති උනාම ළමයි බන්ඳලා දෙන්නෙ කොහොමද උන්ට උපාධියක් කරවන්නේ කොහොමද කිය කිය ලත වෙනවා.
හ්ම්ම්ඔය හැම දේටම සල්ලි තම උත්තරේ.. ලංකාවේ උන්ට සල්ලි නැති නිසා තම ජීවිතේම struggle කරනේ..
සල්ලි තියනවා නම් වයස 20 හරි 40දී හරි කැමති වෙලාවක බඳින්න, අපි තරුණ හරි නාකි හරි එක ළමයට ප්‍රශ්නයක් නෙම්ය් උන්ට ඉගෙන ගන්න, අවශ්‍ය දේවල් ගන්න, bus වල රස්තියාදු නොවී private වාහනේ ඉස්කෝලේ යන්න එන්න පුළුවන් නම්.
සල්ලි තියනවා නම් නාකි උනාම උඹ ළමයට බරක් වෙන්නේ නැහැ, ළමය උඹට සැලකුවත් නැතත් උඹට කිසි ප්‍රශ්නයක් නැහැ..
උඹට සල්ලි තියනවා නම් wife ව ලමින්ගේ වැඩ බලන්න දාල උඹට ආතල් එක කැමති වෙලාවක ආතල් එකක් ගන්න, trip යන්න ඕන දෙයක් කරන්න free time තියනවා..
උඹේම ළමය උනත් respect උඹ පොරක් නම්. දැන් ඉන්න උන් වයස නෙමෙය් බලන්නේ උඹ කොච්ච්ච්ර පොරක් ද කියන එක. දැන් පොඩි කෙල්ලෝ උනත් 40 එකෙක්ට උනත් කැමති උ ගේමක් ගහපු එකක් නම්. අපේ කාලේ වගේ වයස උන් දිහා වපර ඇහෙන් බලන්නේ නැහැ අලුත් generation එක.
ඕන නම් ඉස්කෝලේ ඔය එක එක හදන ඒවාට ලක්ෂ කීපයක් විසි කරපන් එතකොට පිනාගේ ඉඳන් parents association එකම උමට සලකනවා.
උඹට business එකක් කරන් කැමති ආතල් එකක් අරන් ජීවත් වෙන්න තියෙනේ..
ලංකාවේ සල්ලි තියනවා නම් වෙන රටක සල්ලි තිබ්බත් ගන්න බැරි මාර freedom එකක් respect එකක් ගන්න පුළුවන්..
යුරෝපේ එහෙම නැත්තේ කොහෙද? ඔය කල්චර් එක තියෙනවා. ඇමරිකාවේ ඔය කියන තරම්ම ස්වාධින නැ ළමයි සමහර පැති වල (ස්ටේට්ස් වල) ,උන් කලින් බදිනවා ළමයි හදනවා. මට උපදෙසක් නෙමේ මේකේ ගත්තේ. ලංකාවේ වෙන දේ ගැන ඩිස්කෂන් එකක් දැම්මේ. මම ලංකාවේ නේමේ ඉන්නේ. . ඒ නිසා ලංකාවේ සර්කල් එකේ මම නැLol...30 වගේ වෙද්දි ආයෙ කල්පනා කරල බලපන්කො
බටහිර රටවල උන් පරක්කු වෙලා බැන්දට උන් සෙක්ස් කරන්න ගන්නෙ ඉස්කෝලෙ යද්දිම. අවුරුදු 22, 23 වෙද්දි හිතට සෙට් වෙන කෙල්ලෙක් හොයන් living together ඉන්න ගන්නව. බැඳල වගේ තමයි. එකට එක ගෙදර ඉන්නෙ. බටහිර රටවල කිවුවට ඇමෙරිකාවෙ තමයි ලොකුවට ඕක තියෙන්නෙ. උන් 18 වෙද්දි තනියෙන් තැනක් rent කරන් යනවනෙ. යුරෝපෙත් එහෙම සංස්කෘතියක් නෑ.
ලංකාවෙ උන්ට බඳිනකන් එහෙම එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑ. කෙල්ලෙක් දෙන්නෙක් උස්සල අහු මුලු වල සෙක්ස් කරා කියල අරකට සමාන වෙන්නෙ නෑ. සෙක්ස් විතරක් නෙමෙයි එතනින් ලැබෙන්නෙ. එහෙම තත්වෙකදි ලංකාවෙ උන්ට අවුරුදු 35-40 වෙනකන් බඳින් නැතුව ඉන්නව කියන එක තේරුමක් නෑ. තරුණ කාලෙ ඇක්ටිවුම කාලෙ නැති life partner කෙනෙක් මොකටද බන් නාකි වෙලා.
අනිත් එක ළමයි හදන් නැත්තන් එහෙමයි හැබැයි හදනවනන් 30 වෙද්දි හදපන්. නැත්තන් උඹ පෙන්ෂන් ගිහින් ලෙඩ දුක් එන්න ගද්දිත් උන් ඉගෙනගෙන ඉවර කරල නෑ. උඹලටත් උන්ගෙ වගකීම් දරන්න වෙනව නාකි වෙලත්...උන්ටත් හරි ආදායමක් එන්නත් කලින්ම උඹලගෙ වගකීම කරට ගන්න වෙනව.
------ Post added on Dec 21, 2024 at 1:15 AM
Api samanya middle class life ekaka idala salli hondata hewwa kiyamuko ethakota apita time eka free unata api podi kale idan ashraya karapu yaluwo okkoma job ekka rat race eke busy .මචන් උඹ කියන ඔය AC, hot water, හොඳ වාහන, ගෙවල්, පිටරට සවාරි කියන්නේ ලංකාවේ බහුතරෙකට financial freedom උනාට ඕව ඇත්තටම දැන් basic necessities. ඕව නැත්තන් ජීවිතේ කට්ට..
ලංකාවේ හෝ පිටරට ගොඩක් උන්ට හොද ජොබ් කරලවත් real financial freedom එකට එන්න අමරුය්..
එනිසා මෙතන බහුතරෙකට ලඟා වෙන්න බැරි real financial freedom ගැන කතා නොකර ඉමු..
අඩුම තරමේ දෛනිකව මහන්සි නොවී තමන්ගේ පවුලේ සියලු අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් තරම් සල්ලි හොයා ගත්ත නම් ජීවිතේ ප්‍රශ්න ගොඩක් අඩුය්..
mekanan patta pal boruwak...lifespan eka wedi wenewa tika tikaමතක තියාගන්න පහුගිය කාලෙට වඩා ඉස්සරහට ගොඩක් අයගෙ ආයුශ කෙටියි. අපි 65ක් හිටියොත් ඒක ලොකු වාසනාවක් වෙනව.
උබල මොකද හිතන්නේ ලංකාවේ (සවුත් ඒෂියම මේ වගේ) ලයිෆ්ස්ටයිල් එක ගැන. අවුරුදු 18 වගෙ වෙනකන් ඉස්කෝලේ ගිහින්. කැම්පස් යන උන් යනවා, රස්සා කරන උන් කරන්න ගන්නවා.
අවුරුදු 26-28 අතර ගොඩක් උන් බදිනවා. බදින උන්ගෙන් සැහෙන ප්‍රමාණයක් 30 වෙද්දිවත් පලවෙනි ළමයා හදනවා. බැදලා ගොඩක් උන් ඉන්නේ උපරිම අවුරුද්දයි, එක හමාරයි. ඉන්න ඕන වුනත් social pressure එක නිසා ළමයි හදනවා. ඊට පස්සේ ඉතින් ගොඩක් උන්ට ගෑනි එක්ක ඉන්න ටයිම් එක නැ. ඇවිදින්න කරන්න , නිදහසේ ඉන්න නැ. ඉදලා ඉදලා ගියත් (සල්ලි තියෙන උන්) හෝටලේකට ගිහින් දවස් 2,3 ගත කරලා එනවා. මෙහෙම නොවෙන අවස්තා තියෙනවා. ඒත් අපේ විදියට ගොඩක් උන් හිරවෙලා ඉන්නේ කියල තේරෙනවා රටකට ආපුවම. සමහර උන්නම් අනිවා 30 වෙද්දි ළමයෙක් හදන්න ඕන සින් එකේ ඉන්නේ. ළමයි ඕනම ඒ වයසෙදි හිතන උන් අවුලක් නැ. මොකෙක්හරි එකෙක් 35 වගේ බැදාල 37 වගේ ළමයෙක් හැදුවොත් ඌ නිකන් loser වගේ තමා බහුතරය හිතන්නේ
උබල මේ ගැන මොකද හිතන්නේ. මම නම් සතුටුවෙනවා ටිකක් කල් ගිහින් ළමයි හදන්න හිතපු එක ගැන අදටත්
ඔය ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර ඉඳන් emoney හොයපු උන්ට, සාමාන්‍ය business කරලා ගොඩ එනකොට විනෝද වෙන්න යාලුවෝ විතරක් නෙමෙය් ඕන දෙයක් කරගන්න one call away ඕනෑවටත් වඩා contacts ගොඩක් හැදිලා..Api samanya middle class life ekaka idala salli hondata hewwa kiyamuko ethakota apita time eka free unata api podi kale idan ashraya karapu yaluwo okkoma job ekka rat race eke busy .
Ehema baluwoth apita salli thibbath karana deyak thaniyama neda karanna wenne ? Salli hambuna kiyala aluthen close yaluwo set kara ganna ba neh ?
ෆැක්ට්ස් එක්ක තමා බං කිව්වේ. ඇහැට පේන දේවල් වලින්. උඹ මේකෙ කියන කරන ඒව පේනවනේ අපිටඔයා වගේ, open minded විදිහට/ subjective නොවන/ neutral ground එකක ඉදන් observe කරන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද "mature" අන්කල්
බයිලා නැතුව පුලුවන් facts වලින් කතා කරමු දැන්වත්
නැත්තම් කතා කරලා වැඩක් නැහැනේ

ෆැක්ට්ස් එක්ක තමා බං කිව්වේ. ඇහැට පේන දේවල් වලින්. උඹ මේකෙ කියන කරන ඒව පේනවනේ අපිට![]()
facts කියන්නෙ සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙන දේවල්.ෆැක්ට්ස් කියන්නේ මොනවද කියලා ගූගල් සර්ජ් කරල බලන්න අන්කල්, කම්මැලියි ෆැක්ට්ස් ගැන කියලා දෙන්න
ඔයාට ඇහැට පේන දෙවල් වලින් නිගමන වලට එලැබෙන්නේ, ඔයාගේ අතීත අත්දැකීම් සමග සංසන්දනය කරලා, එහෙම එන නිගමනයක් "ෆැක්ට්" එකක් නෙමෙයි opinion එකක්
ඔය scenario එකේ එකම ෆැක්ට් එක, ඔයා කතා කරන "බයිලා" වලට සමාන අත්දැකීම් ඔයා ලබලා තියෙනවා කියන එක, ඒ කියන්නේ සරලව මේ වෙනකන් ජීවත් වෙච්ච වට පිටාවෙ හිටපු මිනිස්සු හැසිරිච්ච විදිහ ඔයා perceive කරලා හදාගත්ත cognitive biases ටිකක් විතරයි ඔය, අර කියපු neutral ground එකේ ඉදන් observe කරන්නේ ඒවාට සාපේකශව
facts කියන්නෙ සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙන දේවල්.
බයිලාඕනවට වඩා කට කියවන්නෙයි, පම්පෝරි ගහන්නෙයි, තමන්ගෙ insecurities ගැන කියවන්නෙයි බයිලකාරයො කියන එකත් එහෙම ඔප්පු වෙලා තියෙන කරුණක්.
අඥී අංකල් මම බඩු ගොඩක් ගහල තියෙනවා හරිතේ
අඥී අංකල් මට unsuccessful attempt එකක් තියෙනවා හරිතේ
කියල කියව කියව පුක දෙන්නෙ බයිලකාරයො කියන එකත් fact එකක් වෙනව එතකොට. ඕකේ
ඕනවට වඩා කට කියවන්නෙයි, පම්පෝරි ගහන්නෙයි, තමන්ගෙ insecurities ගැන කියවන්නෙයි බයිලකාරයො කියන එකත් එහෙම ඔප්පු වෙලා තියෙන කරුණක්.
අඥී අංකල් මම බඩු ගොඩක් ගහල තියෙනවා හරිතේ
අඥී අංකල් මට unsuccessful attempt එකක් තියෙනවා හරිතේ
කියල කියව කියව පුක දෙන්නෙ බයිලකාරයො කියන එකත් fact එකක් වෙනව එතකොට. ඕකේ
සාක්ශි, objectively measure කරන්න පුලුවන් දේවල්
මෙතන ඔයාගේ objective measurement එක මොකක්ද??

බයිලා
ගොන් කතා ටිකක් ඔහේ කියවලා, දැන් intellectually කතා කරද්දි, කියන්න දේවල් නැහැ නේද "mature" අන්කල්??
ඕනවට වඩා හෝ මට ඕන විදිහට මන් කියවනවා, ඔයා හදපු forum එකක් නෙමෙයි නේ ඔයාට ඕනේ විදිහට කතා කරන්න
cope w it immature fvck
statistical data එක්ක උඹේ කියවිල්ල විතරයි කියන එක ඔප්පු කරන්න බැරි එකද අවුල 
View attachment 243936
Facts are "objective"...not based on "personal opinions"
අඩුම තරමේ කලින් රිප්ලයි එකවත් හරියට කියවලා තේරුම් ගත්තනම්...ආයේ මෙහෙම බයිලා ටිකක් රිප්ලයි කරන්නැහැ
statistical data එක්ක උඹේ කියවිල්ල විතරයි කියන එක ඔප්පු කරන්න බැරි එකද අවුල 