useless knowledgeබුද්ධ දේශනාව අනුව මිනිස් සිරුර කොටස් 32 කට බෙදා දැක්විය හැකි වේ
useless knowledgeබුද්ධ දේශනාව අනුව මිනිස් සිරුර කොටස් 32 කට බෙදා දැක්විය හැකි වේ
එතකොට සෝවාන් වෙද්දි ප්‍රථම ධ්‍යානෙ හො + ඉන්නේ?
ඔයාගෙ අදහස?
එහෙම බැලුවෝ සෝවාන් වෙද්දි ආර්ය ප්‍රථම හෝ+ ධ්යානෙක ඉන්න ඕනේ, නිමිත්තක් හම්බෙන්නැති නිසා
------ Post added on Dec 20, 2024 at 11:33 AM
සතිපට්ටාන මාර්ගයෙදි, දන්න විදිහට නම්, ආර්ය ද්යාන අනාර්ය දයාන කියල දෙකක් නැ..බුදු කෙනෙකු හරි අරහත් කෙනෙක් ද්යානයට සම වදිද්දි එවා ඔය මාර්ගයෙ තියෙන ද්යාන වලට වැඩිය වෙනස්..එව වෙන්න ඕන ඔය ආර්ය ද්යාන කියන්නෙ...අරිහත් වෙන්න කලින් ඒව වඩන්න බැ.
අර කිව්වෙ 8 න්, කීපයක් වැඩෙන්නෙ ද්‍යානත් එක්ක...පලමු ද්යානයෙදි චයිතසික කීපයක් ඉන්වොල්ව් වෙනව, දෙකෙදි එව වෙනස් වෙනව, ඔය වගේ වෙනස් වෙනව...නිමිත්තත් වෙනස් වෙනව්...මුලින්ම මැටීරියල් ප්ලේන් එකෙ කසිනයකට හිත තිව්වට..ද්යාන ප්‍රොග්‍රෙස් වෙනකොට...එවා ඇබ්ස්ටැරැක්ට් ප්ලෙන් වලට යනව...අන්තිම වෙලවට, තිර්ලක්ශනයත් නිමිත්තක් වෙනව...මාර්ග සිතේදි, අසන්කත දාතුව ( නිවන ) නිමිත්ත වෙනව...සොවාන් කෙනා නිවන එක්ස්පිරියන්ස් කරනව ඒ මර්ග වීතියෙදි...අනිත් පල වලත් ඔහොමයි..
තව ද්යාන වලදි, නීවරන යටපත් වෙනව..එව උදව් වෙනව් ඉදිරියට යන්න...
සද්ධානුසාරීන්ටත් සතිපට්ඨානය තියෙනවා. නමුත් සෝවාන් වෙන්න සතිපට්ඨානය අවශ්‍ය නැහැ.
චක්ඛු සූත්‍රය http://www.thripitakaya.org/tipitakaya/Index/117?s=1309එහෙම උනොත් බුද්ද දේශනාව වරදිනව...මොකද බුදුන් පැහදිලිවම පෙන්නනව...සෝවන් වෙන පලමු සන්යොජන ටික කැඩෙන්න සතිපට්ටානය වඩන්න කියල...ආයෙත් කියනව..ඔය ඔක්කොටම කලින් අඩු කරගන්න ඕන නීවරන ටික අඩු කරන්නත් සති පට්ටානය වඩන්න කියල...
View attachment 243872
View attachment 243873
ඔය අදහසට එන්න මූලික උන සූත්‍රයක් තියෙනව ද?
@Fiona Dabare & @hpalpola මහත්තුරු මේ අනුව මට නම් පෙනෙන්නෙ ඔබතුමන්ල කියන දේ හරි කියල... සතිපට්ඨානය කියන්නෙ ආයෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගයනෙ... මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙපරිදි කොට කියනවනෙ, එකක් ලෞකිකයි අනික ලොකොත්තරයි. මේ අනුව රෝෂ් මහත්තය කියන සෝවාන් වීමට කලින් වඩන සතිපට්ඨානය ලෞකික වෙන්න ඕනි සෝවාන් වුනාට පස්සෙ දෘෂ්ටි වෙනස් වීමත් සමග මේක ලෝකෝත්තර සතිපට්ඨානය බවට පත් වෙනව වෙන්න ඕනි.චක්ඛු සූත්‍රය http://www.thripitakaya.org/tipitakaya/Index/117?s=1309
රූූප සූත්‍රය http://www.thripitakaya.org/tipitakaya/Index/117?s=1310
විඤ්ඤාණ සූත්‍රය http://www.thripitakaya.org/tipitakaya/Index/117?s=1311
ඛන්ධ සූත්‍රය http://www.thripitakaya.org/tipitakaya/Index/117?s=1318
තව තියෙනවා.
අනිවාර්යෙන්. රෝෂ් මැතිතුමා කියන දේ වරදක් නැහැ. සද්ධානුසාරී පුද්ගලයටත් සතිපට්ඨානය එක් ආකාරයකට අවශ්‍යයි නිවන් දකින්න. ධම්මානුසාරී පුද්ගලයාට සතිපට්ඨානය එක් ආකාරයකට අවශ්‍යයි නිවන් දකින්න. බණ කියද්දි සහ පොත් ලියද්දි ඕක වෙනස් විදියට දක්වන්නෙ නැහැ. අන්න ඒ නිසා තමයි කෙනෙක්ට පේන්නෙ ගැටලුකාරී විදියට.@Fiona Dabare & @hpalpola මහත්තුරු මේ අනුව මට නම් පෙනෙන්නෙ ඔබතුමන්ල කියන දේ හරි කියල... සතිපට්ඨානය කියන්නෙ ආයෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගයනෙ... මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙපරිදි කොට කියනවනෙ, එකක් ලෞකිකයි අනික ලොකොත්තරයි. මේ අනුව රෝෂ් මහත්තය කියන සෝවාන් වීමට කලින් වඩන සතිපට්ඨානය ලෞකික වෙන්න ඕනි සෝවාන් වුනාට පස්සෙ දෘෂ්ටි වෙනස් වීමත් සමග මේක ලෝකෝත්තර සතිපට්ඨානය බවට පත් වෙනව වෙන්න ඕනි.
රෝෂ් මහත්තය කියන දේත් වැරදි නැහැ, හරියට interpret කලොත් ත්‍රිපිටකයේ කොහේවත් gaps නැහැ.
@Fiona Dabare & @hpalpola මහත්තුරු මේ අනුව මට නම් පෙනෙන්නෙ ඔබතුමන්ල කියන දේ හරි කියල... සතිපට්ඨානය කියන්නෙ ආයෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගයනෙ... මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙපරිදි කොට කියනවනෙ, එකක් ලෞකිකයි අනික ලොකොත්තරයි. මේ අනුව රෝෂ් මහත්තය කියන සෝවාන් වීමට කලින් වඩන සතිපට්ඨානය ලෞකික වෙන්න ඕනි සෝවාන් වුනාට පස්සෙ දෘෂ්ටි වෙනස් වීමත් සමග මේක ලෝකෝත්තර සතිපට්ඨානය බවට පත් වෙනව වෙන්න ඕනි.
රෝෂ් මහත්තය කියන දේත් වැරදි නැහැ, හරියට interpret කලොත් ත්‍රිපිටකයේ කොහේවත් gaps නැහැ.
අනිවාර්යෙන්. රෝෂ් මැතිතුමා කියන දේ වරදක් නැහැ. සද්ධානුසාරී පුද්ගලයටත් සතිපට්ඨානය එක් ආකාරයකට අවශ්‍යයි නිවන් දකින්න. ධම්මානුසාරී පුද්ගලයාට සතිපට්ඨානය එක් ආකාරයකට අවශ්‍යයි නිවන් දකින්න. බණ කියද්දි සහ පොත් ලියද්දි ඕක වෙනස් විදියට දක්වන්නෙ නැහැ. අන්න ඒ නිසා තමයි කෙනෙක්ට පේන්නෙ ගැටලුකාරී විදියට.
මන් දැනුවත් විදියටනම් ඒ තත්ත්වයන් පසු නොකර එන්න බැහැ. නමුත් ඒවා ක්ෂණයෙන් වෙන්න පුළුවන් බාහිය මහරහතන්වහන්සේට වගේ.stream enterer
once returner
non returner
stages pass nokara kelinma rahath wenna barid? @ek_rosh
thava gon prashnekuth thiyenawa...divyalokeka ipdunoth..me bavaye මතක ehedith thiyenawad? (සූත්‍ර වල සදහන් වීමක් තියෙනවද මේක ගැන)
මට නම් ඒවා එකක් වත් නොගැලපෙන බව පේන්නෙ නැහැ. සද්ධානුසාරී පුද්ගලයටත් සතිපට්ටානය අවශ්‍යයි නිවන් දකින්න.ඔව්, මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔබතුමා හරිද මම හරිද කියන එක නෙවේ...බැලූ බැල්මට, බුදුන් කියපු නීවරන, ඔරම්භගිය සුත්ය, ඔය දාපු සුත වලට නොගැලපෙන බවක් පෙනීමයි...ඒ එක්කම චක්කු සුත්‍රයෙ කියනව, සද්දනුසරි පුද්ගලය ආර්යමාර්ගයට පිවිසෙනව කියල...ත්‍රිපිටකයෙ අරි අට මග කියල පෙන්නන්නෙ සතිපට්ටානය... එහෙම බැලුවොත්, එක පැත්තකින්, එයත් සොවාන් වෙන්න අරිඅට මගට එනව කියල හිතන්න පුලුව්න්..නතිනම්, සොවන් උන කෙනෙක් අරි අට්z මගට පිවිසෙනව කියන එකේ තේරුමක් නැති නිසා...තවපැත්තකින්, දම්මානුශාරි පුද්ගලය විශර්ශනාව වඩනව කිව්වට...සද්දානුසාරි එහෙම කතාවක් විශේශයෙන් සදහන් කරන්නෙ නැ..
සතිපට්ටාන සුත්‍රවලත්, මේක වෙනම පුදගලාබද්දව වෙන්කරීමක් මට මතක විදිහට නැ...තව ටිකක් මේක ගැන හොයල බලන්න ඕනෙ...අබිදම්මෙ, පුද්ගල ප්‍රජ්නප්ති වල මොනවහරි තියෙන්න පුලුවන්...
මේ බවය ගැන මතක තියෙන දෙවි දේවතාවන් ගැන සඳහන් වෙන අවස්ථා තියෙනවා.stream enterer
once returner
non returner
stages pass nokara kelinma rahath wenna barid? @ek_rosh
thava gon prashnekuth thiyenawa...divyalokeka ipdunoth..me bavaye මතක ehedith thiyenawad? (සූත්‍ර වල සදහන් වීමක් තියෙනවද මේක ගැන)
මන් දැනුවත් විදියටනම් ඒ තත්ත්වයන් පසු නොකර එන්න බැහැ. නමුත් ඒවා ක්ෂණයෙන් වෙන්න පුළුවන් බාහිය මහරහතන්වහන්සේට වගේ.
මට නම් ඒවා එකක් වත් නොගැලපෙන බව පේන්නෙ නැහැ. සද්ධානුසාරී පුද්ගලයටත් සතිපට්ටානය අවශ්‍යයි නිවන් දකින්න.
------ Post added on Dec 21, 2024 at 11:32 AM
මේ බවය ගැන මතක තියෙන දෙවි දේවතාවන් ගැන සඳහන් වෙන අවස්ථා තියෙනවා.
------ Post added on Dec 21, 2024 at 11:37 AM
thava gon prashnekuth thiyenawa...divyalokeka ipdunoth..me bavaye මතක ehedith thiyenawad? (සූත්‍ර වල සදහන් වීමක් තියෙනවද මේක ගැන)
ඔය ස්ටෙජ් 4 විදිහට තමයි පිටකෙ පෙන්නන්නෙ...එක ස්ටෙජ් එකක් කියන්නෙත් වීති කීපයයි...සොවන් මාර්ගය කියන්නෙම එක වීතියයි. ඉතින් ඔය ටික ඔක්කොම එක දිගට තත්පරයක් ඇතුලත වෙන්නත් පුලුවන්..
එක පාරටම මතක් වෙන්නෙ...අර බුදුන් බන කියද්දි, ගෙම්බෙක් පොකුනට වෙලා අහගෙන ඉදල මැරිල දිවිය ලෝකෙ ගිහිල්ල, බුදුන් හම්බෙන්න ඇවිල්ල කියනව මම මේ පොකුනෙ ගෙම්බෙක් වෙලා හිටියෙ,, බ්ලා බ්ලා බ්ලා........
මට නම් ඒවා එකක් වත් නොගැලපෙන බව පේන්නෙ නැහැ. සද්ධානුසාරී පුද්ගලයටත් සතිපට්ටානය අවශ්‍යයි නිවන් දකින්න.
------ Post added on Dec 21, 2024 at 11:32 AM
අනාථ පිණ්ඩික සිටුතුමා සෝවාන් වූ ආකාරය නැත්නම් විශාඛා, සුජාතා, ආනන්ද, ඛුජ්ජුත්තරා වගේ අය සෝවාන් වූ ආකාරය සොයා බලන්න.ඔතන සොවාන් වෙන්න, සද්දානුසාරි පුද්ගලයාට සතිපට්ටනය වඩන්න අවශ්‍ය නැ කියන එක, හරියට පැහදිලි මදි
අනාථ පිණ්ඩික සිටුතුමා සෝවාන් වූ ආකාරය නැත්නම් විශාඛා, සුජාතා, ආනන්ද, ඛුජ්ජුත්තරා වගේ අය සෝවාන් වූ ආකාරය සොයා බලන්න.
ඒ අයගෙ සිත් බන අහන මොහොතේ, සිත දැහැන් ගත වෙලා, ස්මාදියක පිහිටල, යෝනිසොමනසිකාරයට යොමු නොවුන කියන්නෙ කොහොමද?, සතිපට්ටනයට, ගහක් යටටම යන්න අවශ්‍යතාවයක් නැනෙ?
ඒ අයගෙ සිත් බන අහන මොහොතේ, සිත දැහැන් ගත වෙලා, ස්මාදියක පිහිටල, යෝනිසොමනසිකාරයට යොමු නොවුන කියන්නෙ කොහොමද?, සතිපට්ටනයට, ගහක් යටටම යන්න අවශ්‍යතාවයක්
එහෙම දෙයක් නෙමෙයි එතැන තියෙන්නෙ. මිනිස්සු පිළිගත්තෙ නැති වුනාට පාරමිතා පුරලා තියෙන ප්‍රමාණයයි වැදගත් වෙන්නෙ එතැනදි. නිදසුනකට අනාථ පිණ්ඩික ගත්තොත් එතුමා වඩලා තියෙන පාරමිතා ප්‍රමාණය අනුව බුද්ධ කියන නම ඇහෙද්දිම ශ්‍රද්ධාව වැඩෙනවා. එනිසා ශ්‍රද්ධාව මුල් කරගෙන ත්රිලක්ෂණයේ පැවැත්ම විශ්වාස කරනවා. ඒ තුලින් සෝවාන් ඵලයට පත් වෙනවා.
තවත් අය වඩලා තියෙන පාරමිතා අනුව ත්රිලක්ෂණය ගැන කියද්දි ඒක විශ්වාස කරනවට වඩා අවබෝධ කර ගන්නවා ප්‍රඥාවෙන්. ඒ ඔස්සේ ඒ අය සෝවාන් ඵලයට පත් වෙනවා. අනාථ පිණ්ඩික සිටුතුමාට සතිපට්ඨානය ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කල අවස්ථාවක් මට නම් අහුවෙලා නැහැ. නමුත් එතුමා එහෙම එකක් තියෙන බව දන්නවා, විශ්වාස කරනවා.