අන්න හරි
වචන වල අවුලක් තියෙන්නේ
"හම්බෙනවා" කියන එකෙන් මන් අදහස් කරේ "ඇත්තත්" කියලා පනවන එක
ඔයා හම්බෙනවා කිව්වේ මොන අදහසින්ද @ek_rosh
------ Post added on Dec 20, 2024 at 12:24 AM
සොවාන් උන කෙනා හදුනගන්නෙත් පෘතක්ජනය වගේම සන්නා චයිතසිකයෙන්...ඒ කියන්නෙ..ලෝකය මම ඔය ඔක්කොම එයාටත් ඔටොමැටිකලි හ්මබ්වවෙනව, ආයෙත් අමුතුවෙන් පනවන්න දෙයක් නැ. ඒ හම්බවෙන ලෝකය අවිජ්ජව න්සා හ්මබවුනා කියල ඇතිවෙන සිතුවිල්ලක් ආයෙත්, අවිජ්ජව සහගත සිතුවිල්ලක් ඇරෙන්න න්යාන දර්ශනයක් නෙවේ...
කොහොම හිතුවත්..ඒකත් අවිදයාව කියලා දන්නවා සෝවාන් අය
අවිද්යාව කියලා දන්න කෙනාට එතනින් එහාට මොනා කරත් එකයි, මාර්ග පලෝ කරත් එකයි නැතත් එකයි, මොන මගුල කොහොම කරත් අවිද්යාවම තමයි කියලා දන්න නිසා, ඔහොම අවිද්යාව දැකලා දැකලා කල් යද්දි තමයි අර වැඩෙන්න ඕන හරි අතහැරෙන්න ඕන හරි ඒවා වෙලා ඉතිරි මාර්ගඵල වලට යන්නේ
ඔය දැනීමත් අවිජ්ජාසහගත සිතුවිල්ලක් ඇරෙන්න වෙන දෙයක් නැ.
------ Post added on Dec 20, 2024 at 1:41 AM
