ඩොකෙක් සෙට් කරගන්නෙ කොහොමද?

slug_cat

Active member
  • Aug 10, 2024
    147
    233
    43
    උඹලගෙ ඩොක්ටර්ස්ලව marry කරපු උන් කවුද ඉන්නෙ? Medical Faculty එකේ කෙල්ලෙක් සෙට් කරගන්න උපදෙස් ටිකක් ඕනෙ. මන් SE හින්ද මෙඩිකල් ෆීල්ඩ් එක ගැන ලොකු knowledge එකක් නෑ.
    ඒක හින්ද වැඩේ අමාරු වෙයිද?
     
    slug_cat

    Active member
  • Aug 10, 2024
    147
    233
    43
    උනුත් මනුස්සයො තමයි. කතා කරලා ගහන්න පුළුවන්
    පටන් ගන්න ඕනෙ කොහොමද? මට කලින් dating experience නෑ 🥲🥲

    Pake photo ekak inbox karapan fb eke docs lata
    මට ලැජ්ජයි අනේ එහෙම
    ------ Post added on Dec 21, 2024 at 8:13 PM
     
    slug_cat

    Active member
  • Aug 10, 2024
    147
    233
    43
    Money money තමා
    කොලඹ medical faculty එකේ ඉන්න අයට සුපිරි සල්ලියක් තියෙන්නෙ. ඔක්කොම කැම්පස් එන්නෙ කාර් වලින්. සල්ලො වලින් අල්ලගන්නවනන් අඩුම මාසෙකට 8,9ක් වත් ගන්න වෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    උඹලගෙ ඩොක්ටර්ස්ලව marry කරපු උන් කවුද ඉන්නෙ? Medical Faculty එකේ කෙල්ලෙක් සෙට් කරගන්න උපදෙස් ටිකක් ඕනෙ. මන් SE හින්ද මෙඩිකල් ෆීල්ඩ් එක ගැන ලොකු knowledge එකක් නෑ.
    ඒක හින්ද වැඩේ අමාරු වෙයිද?
    e channelling එකක් දාල ගිහින් ලෙඩ ටික කියපන් 🥴🥴
     
    • Sad
    Reactions: slug_cat

    slug_cat

    Active member
  • Aug 10, 2024
    147
    233
    43
    appointment එකක් දාන් බෙහෙත් ගන්න යන්න. ගිහින් කියන්න හාර්ට් එක රිදෙනව කියල....
    Medical student ලට appointment දාන්න බෑ නේද?
     
    • Sad
    Reactions: Amith0424

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    appointment එකක් දාන් බෙහෙත් ගන්න යන්න. ගිහින් කියන්න හාර්ට් එක රිදෙනව කියල....
    හදවත් රෝගියෙක් එක්ක සම්බන්දයක් පටන්ගන්න කැමති වෙයි ද ? 🥱
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    පටන් ගන්න ඕනෙ කොහොමද? මට කලින් dating experience නෑ 🥲🥲
    බොරු ලෙඩක් දාගෙන කළුබෝවිල ඇඩ්මිට් වෙලා ජපුරෙ මෙඩ්ඩියො උඹව බලන්න ආවම මෙහෙම කරපන් :yes:

    Kayla Phillips GIF
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පටන් ගන්න ඕනෙ කොහොමද? මට කලින් dating experience නෑ 🥲🥲

    එහෙනම් කෙලවෙනවා නියතයි.
    මුලින්ම නර්ස් බඩුවක් කරලා එක්ස්පීරියන්ස් හදාගනින්.
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    උඹලගෙ ඩොක්ටර්ස්ලව marry කරපු උන් කවුද ඉන්නෙ? Medical Faculty එකේ කෙල්ලෙක් සෙට් කරගන්න උපදෙස් ටිකක් ඕනෙ. මන් SE හින්ද මෙඩිකල් ෆීල්ඩ් එක ගැන ලොකු knowledge එකක් නෑ.
    ඒක හින්ද වැඩේ අමාරු .
    Mage kalin affaire ek colombo med kellek . Monwd dngnn awashya😌
     
    slug_cat

    Active member
  • Aug 10, 2024
    147
    233
    43
    එහෙනම් කෙලවෙනවා නියතයි.
    මුලින්ම නර්ස් බඩුවක් කරලා එක්ස්පීරියන්ස් හදාගනින්.
    අපෙ අම්මත් නර්ස් කෙනෙක් බන්. එහෙම ගහල අතාරින්න හිතෙන්නෙ නෑ.

    Mage kalin affaire ek colombo med kellek . Monwd dngnn awashya😌
    කොහොමද සෙට් උනේ? ලොකු ලයින් තිබ්බද? ඔයාගෙ ජොබ් එක මොකක්ද? ඇයි අතෑරියෙ
    ------ Post added on Dec 21, 2024 at 8:32 PM
     
    • Love
    Reactions: Naughty_kiththa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Medical student ලට appointment දාන්න බෑ නේද?
    උඹ කියහන්කො මන් කියනවට. මට ඔයාව මීට් වෙන්න ඕන කියල.
    හදවත් රෝගියෙක් එක්ක සම්බන්දයක් පටන්ගන්න කැමති වෙයි ද ? 🥱
    එන්න හැරුණම 'මේ හදවත ගැහෙන්න ඔයා ගැන හිතලමයි පැටියො....' කියල කිව්වෙ නැත්තම් හැමදාම ලෙඩෙක් වෙලා තමයි ඉන්න වෙන්නෙ...