උඹලගෙ ඩොක්ටර්ස්ලව marry කරපු උන් කවුද ඉන්නෙ? Medical Faculty එකේ කෙල්ලෙක් සෙට් කරගන්න උපදෙස් ටිකක් ඕනෙ. මන් SE හින්ද මෙඩිකල් ෆීල්ඩ් එක ගැන ලොකු knowledge එකක් නෑ.
ඒක හින්ද වැඩේ අමාරු වෙයිද?
ඒක හින්ද වැඩේ අමාරු වෙයිද?
පටන් ගන්න ඕනෙ කොහොමද? මට කලින් dating experience නෑඋනුත් මනුස්සයො තමයි. කතා කරලා ගහන්න පුළුවන්
මට ලැජ්ජයි අනේ එහෙමPake photo ekak inbox karapan fb eke docs lata
කොලඹ medical faculty එකේ ඉන්න අයට සුපිරි සල්ලියක් තියෙන්නෙ. ඔක්කොම කැම්පස් එන්නෙ කාර් වලින්. සල්ලො වලින් අල්ලගන්නවනන් අඩුම මාසෙකට 8,9ක් වත් ගන්න වෙයිMoney money තමා
e channelling එකක් දාල ගිහින් ලෙඩ ටික කියපන්උඹලගෙ ඩොක්ටර්ස්ලව marry කරපු උන් කවුද ඉන්නෙ? Medical Faculty එකේ කෙල්ලෙක් සෙට් කරගන්න උපදෙස් ටිකක් ඕනෙ. මන් SE හින්ද මෙඩිකල් ෆීල්ඩ් එක ගැන ලොකු knowledge එකක් නෑ.
ඒක හින්ද වැඩේ අමාරු වෙයිද?
Medical student ලට appointment දාන්න බෑ නේද?appointment එකක් දාන් බෙහෙත් ගන්න යන්න. ගිහින් කියන්න හාර්ට් එක රිදෙනව කියල....
හදවත් රෝගියෙක් එක්ක සම්බන්දයක් පටන්ගන්න කැමති වෙයි ද ?appointment එකක් දාන් බෙහෙත් ගන්න යන්න. ගිහින් කියන්න හාර්ට් එක රිදෙනව කියල....
බොරු ලෙඩක් දාගෙන කළුබෝවිල ඇඩ්මිට් වෙලා ජපුරෙ මෙඩ්ඩියො උඹව බලන්න ආවම මෙහෙම කරපන්පටන් ගන්න ඕනෙ කොහොමද? මට කලින් dating experience නෑ![]()
පටන් ගන්න ඕනෙ කොහොමද? මට කලින් dating experience නෑ![]()
Mage kalin affaire ek colombo med kellek . Monwd dngnn awashyaඋඹලගෙ ඩොක්ටර්ස්ලව marry කරපු උන් කවුද ඉන්නෙ? Medical Faculty එකේ කෙල්ලෙක් සෙට් කරගන්න උපදෙස් ටිකක් ඕනෙ. මන් SE හින්ද මෙඩිකල් ෆීල්ඩ් එක ගැන ලොකු knowledge එකක් නෑ.
ඒක හින්ද වැඩේ අමාරු .
අපෙ අම්මත් නර්ස් කෙනෙක් බන්. එහෙම ගහල අතාරින්න හිතෙන්නෙ නෑ.එහෙනම් කෙලවෙනවා නියතයි.
මුලින්ම නර්ස් බඩුවක් කරලා එක්ස්පීරියන්ස් හදාගනින්.
කොහොමද සෙට් උනේ? ලොකු ලයින් තිබ්බද? ඔයාගෙ ජොබ් එක මොකක්ද? ඇයි අතෑරියෙMage kalin affaire ek colombo med kellek . Monwd dngnn awashya![]()
උඹ කියහන්කො මන් කියනවට. මට ඔයාව මීට් වෙන්න ඕන කියල.Medical student ලට appointment දාන්න බෑ නේද?
එන්න හැරුණම 'මේ හදවත ගැහෙන්න ඔයා ගැන හිතලමයි පැටියො....' කියල කිව්වෙ නැත්තම් හැමදාම ලෙඩෙක් වෙලා තමයි ඉන්න වෙන්නෙ...හදවත් රෝගියෙක් එක්ක සම්බන්දයක් පටන්ගන්න කැමති වෙයි ද ?![]()