ජීවිතේ turning points!

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    naththan oil sludge una eva aran naganna wenna bn, mn ehem nagaththa ekek :(
    Sirawata..

    math biz ekata podi wahanayak pawichchi karanawa...Gedara ekak

    oil leak ekak thibila hadanna yanakan thawa ape wahanekin ayin karapu oil demma..
    Dn google karala baladdi tharu wisi una.. balanna ona heta

    Thank u bro! :love:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    mokkfs ithin penna thiyenne cap eka arala blapuwama?

    ai ehema sludge wenne?
    1734793727493.png

    me vage penaw bn clear na kali kali thiyenw

    oil maru karanne nathuw godak diwwam, wahana godak kal nawaththala thibbam ehem venawalu bn

    Sirawata..

    math biz ekata podi wahanayak pawichchi karanawa...Gedara ekak

    oil leak ekak thibila hadanna yanakan thawa ape wahanekin ayin karapu oil demma..
    Dn google karala baladdi tharu wisi una.. balanna ona heta

    Thank u bro! :love:
    apo ow oil add kara kara duwanakotath ehem sludge venawalu bn, aluth oil dannam one
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    mokkfs ithin penna thiyenne cap eka arala blapuwama?

    ai ehema sludge wenne?
    • Old oil: Old oil is more prone to oxidation, which can lead to sludge.

    • Improper oil: Using an improper type of oil can lead to sludge.

    • Frequent short trips: Frequent short trips prevent the oil from reaching optimal operating temperatures, which can lead to sludge.

    • Engine technology: Changes in engine technology, such as smaller sump capacities and extended service intervals, can encourage sludge build-up
     
    • Like
    Reactions: Avatar998

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ekak mage construction wala income walin, anith eka nam thaththa gaththe.
    Gov podi project ekak gaththa thaththa balannath ekka TO ge idan sabawe ena ena ekata thutu paduru denna ona..

    salli tika release karaganna sahenna kal inna una..
    Gov project nm epa una..:alien:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838

    Apo government ewanam epa wenawa.. kohama unath baas la , golayo ekka wada karanna amarui. mama podi podi ewa karanne.. degree eka iwarakarala practice ekata awama aaye owa karanne na
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Apo government ewanam epa wenawa.. kohama unath baas la , golayo ekka wada karanna amarui. mama podi podi ewa karanne.. degree eka iwarakarala practice ekata awama aaye owa karanne na
    Manda biz wisheshayen sulu parimanen karanawa kiyanne aya ithin kalakirenawa..

    hari haman income ekak ne..dreams arawa mewa a asse ena prashna..

    patta stress..
    Hebayi allan idala godadagaththoth return ekath a wage thama ne..
     
    • Like
    Reactions: icewiz

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Manda biz wisheshayen sulu parimanen karanawa kiyanne aya ithin kalakirenawa..

    hari haman income ekak ne..dreams arawa mewa a asse ena prashna..

    patta stress..
    Hebayi allan idala godadagaththoth return ekath a wage thama ne..
    stress eka thamai awula, apita contract eka dena unui api gawa wada karana unui depaththma bula gahanna gaththma harima saneepai. allan idala tikak loku project karanna gaththath stress eka a wage thamai. samahara yaluwo innawa a widina duka dakkma ehema salli hambela wadakuth na
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,370
    8,824
    113
    ගෙයක් නෑ
    කෙල්ලෙක් නෑ
    ජොබ් එකක් තියෙනවා

    දූපතෙන් විසික් වෙලා යන්ඩයි ඕන. ඉතියොපියාවට හරි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මගෙ අවුරුදු ගානක කතාවෙ සමරියක් මම මේ කියන්නෙ කෙටි කරල. මමත් බයෝ කරල කෙලවගෙන පස්සෙ කොමස් කලා. අයි ටී පෑත්තෙන් යන්න කියල හිතන් අයි ටී ඩිප්ලොමා එකක් කරන්න ගියා, ඒකත් කෙලෝ ගත්ත. පස්සෙ ජොබ් එකක් නැති කමට වෙයාහවුස් එකක පොඩි ජොබ් එකක් කලා රුපියල් 19000ක් වගේ හම්බුනේ 2012 දී. ජොබ් කීපයක් මාරු කලා, ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක ඩිග්‍රි එකක් කර ගත්ත . ඒක කලේ මැරි කලාට පස්සෙ. ඒක කරන අතර තුර තමයි මගෙ බබාල දෙන්නත් ලැබුනෙ. අද මම ලන්කාවෙ කවුරුත් දන්න කම්පැනි එකක මැනෙජර් කෙනෙක්. මේ ටිකේ මගෙ MBA එකට පාඩම් කරනවා. ලබන අවුරුද්දෙ වාහනයක් ගන්න ඉන්නෙ. මගෙ ටාගට් එක තිබ්බෙ මම ආපු ගමනෙ විදිහට අවුරුදු 40 වෙද්දිවත් මැනෙජර් කෙනෙක් වෙනවා කියල. මට දැන් 34යි. දැන් මගෙ ටාගට් එක තියෙන්නෙ අවුරුදු 40 වෙද්දි මම ෆැමිලි එක පිටින් ඔස්ට්‍රෙලියාවට මයිග්‍රේට් වෙනව කියන එක.

    මගෙ ජීවිතේ ටනින් පොයින්ට් එක නම් කෙලවෙලා තියෙද්දිත් ආයෙ ආයෙ කොහොම හරි ට්‍රයි කරල ඉගෙනගෙන කොලිෆිකේශන්ස් හදාගත්තු එක. මට දෙන්න තියන උපදෙස උඹ කුස්සියෙ පිගන් හෝදන කෙනෙක් නම් උඹ කුස්සියෙ හෙඩ් චෙෆ් වෙන්න ඉගන ගනින්. නැත්තන් හොටෙල් මැනෙජර් වෙන්න ඉගන ගනින්. ඉගන ගෙන සහතීක කොල කෑලි ටික අතට ගනින්. ෆීල්ඩ් එක මාරු කරන්න එපා. ජොබ් එක මාරු කරල කම්පැනි එක මාරු කරාට කමක් නෑ. ෆීල්ඩ් එක මාරු කරන්න එපා. මම මයිග්‍රේට් උනත් මම වෙන රටක ජොබ් එක විදිහට වෙයාහව්ස් එකක් අතුගාන එක හරි තෝරගන්නවා. මගෙ කලින් හිටපු බොස් කෙනෙක් මට දීපු අවවාදෙ තමයි, පුතා කම්පැනි එකට ආදරේ කරන්න එපා. හැබැයි උබේ කැරියර් එකට ආදරේ කරපන් කියන එක.
     
    thread 1n බලාපොරොත්තු වුන ටයිප් එකේ එක උත්තරයක්..

    100% එකගයි.
    ෆීල්ඩ් එකේ 0න්ම හරි පටන්ගන්නවා කියලා තියන ගට් එක මරු.
    මට තාම හිත හදාගන්න බෑ ඔය කේස් එකට.

    ජොබ් එකෙන් ශිෆ්ට් වෙන්න ගිහින් ඉන්ටව් ගිහිල්ලා එන්න කියලා මේල් හම්බේලා ජොබ් දෙක තුනක් අතෑරියා..

    ( මම ඉන්න ෆීල්ඩ් එකයි..පේපර් කොලිෆිකේශන් ෆීල්ඩ් දෙකක. )

    හේතුව දැන් කරන්නේ ඔෆිස් ජොබ් එකක් සහ මම ශිෆ්ට් වෙන්න යන මාකටින් වල ඉතින් ෆීල්ඩ් එකෙන්නේ පටන්ගන්නේ..
    හැබැයි පට්ට opportunities තියන්වා..

    හිතාගන්න බෑ මොකද කරන්නේ කියලා තාම.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මගෙ අවුරුදු ගානක කතාවෙ සමරියක් මම මේ කියන්නෙ කෙටි කරල. මමත් බයෝ කරල කෙලවගෙන පස්සෙ කොමස් කලා. අයි ටී පෑත්තෙන් යන්න කියල හිතන් අයි ටී ඩිප්ලොමා එකක් කරන්න ගියා, ඒකත් කෙලෝ ගත්ත. පස්සෙ ජොබ් එකක් නැති කමට වෙයාහවුස් එකක පොඩි ජොබ් එකක් කලා රුපියල් 19000ක් වගේ හම්බුනේ 2012 දී. ජොබ් කීපයක් මාරු කලා, ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක ඩිග්‍රි එකක් කර ගත්ත . ඒක කලේ මැරි කලාට පස්සෙ. ඒක කරන අතර තුර තමයි මගෙ බබාල දෙන්නත් ලැබුනෙ. අද මම ලන්කාවෙ කවුරුත් දන්න කම්පැනි එකක මැනෙජර් කෙනෙක්. මේ ටිකේ මගෙ MBA එකට පාඩම් කරනවා. ලබන අවුරුද්දෙ වාහනයක් ගන්න ඉන්නෙ. මගෙ ටාගට් එක තිබ්බෙ මම ආපු ගමනෙ විදිහට අවුරුදු 40 වෙද්දිවත් මැනෙජර් කෙනෙක් වෙනවා කියල. මට දැන් 34යි. දැන් මගෙ ටාගට් එක තියෙන්නෙ අවුරුදු 40 වෙද්දි මම ෆැමිලි එක පිටින් ඔස්ට්‍රෙලියාවට මයිග්‍රේට් වෙනව කියන එක.

    මගෙ ජීවිතේ ටනින් පොයින්ට් එක නම් කෙලවෙලා තියෙද්දිත් ආයෙ ආයෙ කොහොම හරි ට්‍රයි කරල ඉගෙනගෙන කොලිෆිකේශන්ස් හදාගත්තු එක. මට දෙන්න තියන උපදෙස උඹ කුස්සියෙ පිගන් හෝදන කෙනෙක් නම් උඹ කුස්සියෙ හෙඩ් චෙෆ් වෙන්න ඉගන ගනින්. නැත්තන් හොටෙල් මැනෙජර් වෙන්න ඉගන ගනින්. ඉගන ගෙන සහතීක කොල කෑලි ටික අතට ගනින්. ෆීල්ඩ් එක මාරු කරන්න එපා. ජොබ් එක මාරු කරල කම්පැනි එක මාරු කරාට කමක් නෑ. ෆීල්ඩ් එක මාරු කරන්න එපා. මම මයිග්‍රේට් උනත් මම වෙන රටක ජොබ් එක විදිහට වෙයාහව්ස් එකක් අතුගාන එක හරි තෝරගන්නවා. මගෙ කලින් හිටපු බොස් කෙනෙක් මට දීපු අවවාදෙ තමයි, පුතා කම්පැනි එකට ආදරේ කරන්න එපා. හැබැයි උබේ කැරියර් එකට ආදරේ කරපන් කියන එක.
    Career ekak thoragnna theren nane
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඝෝඨාභය රට බාරගත්ත දවස, අවුරුද්දයි ගියෙ රට කනපිට ගැහුවා turning up and down
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Career ekak thoragnna theren nane
    තමන් ආස, කොලිෆිකේශන් තියන, ඉස්සරහට ඉගන ගන්න හිතෙන දෙයක් තෝරගන්න..

    Linkedin පැත්තේ පොඩ්ඩක් රවුමක් දාන්න..:yes: