naththan oil sludge una eva aran naganna wenna bn, mn ehem nagaththa ekekwahana deka ganna capital eka heuwe kohomada bro?
Y oil cap eka wisheshayen?![]()

naththan oil sludge una eva aran naganna wenna bn, mn ehem nagaththa ekekwahana deka ganna capital eka heuwe kohomada bro?
Y oil cap eka wisheshayen?![]()

mokkfs ithin penna thiyenne cap eka arala blapuwama?wahanayak ganna kalin aniw engine oil cap ek arala balala ganin![]()
ai ehema sludge wenne?naththan oil sludge una eva aran naganna wenna bn, mn ehem nagaththa ekek![]()
Sirawata..naththan oil sludge una eva aran naganna wenna bn, mn ehem nagaththa ekek![]()

mokkfs ithin penna thiyenne cap eka arala blapuwama?
ai ehema sludge wenne?
apo ow oil add kara kara duwanakotath ehem sludge venawalu bn, aluth oil dannam oneSirawata..
math biz ekata podi wahanayak pawichchi karanawa...Gedara ekak
oil leak ekak thibila hadanna yanakan thawa ape wahanekin ayin karapu oil demma..
Dn google karala baladdi tharu wisi una.. balanna ona heta
Thank u bro!![]()
mokkfs ithin penna thiyenne cap eka arala blapuwama?
ai ehema sludge wenne?
ekak mage construction wala income walin, anith eka nam thaththa gaththe.wahana deka ganna capital eka heuwe kohomada bro?
Y oil cap eka wisheshayen?![]()
Gov podi project ekak gaththa thaththa balannath ekka TO ge idan sabawe ena ena ekata thutu paduru denna ona..ekak mage construction wala income walin, anith eka nam thaththa gaththe.
Apo government ewanam epa wenawa.. kohama unath baas la , golayo ekka wada karanna amarui. mama podi podi ewa karanne.. degree eka iwarakarala practice ekata awama aaye owa karanne naGov podi project ekak gaththa thaththa balannath ekka TO ge idan sabawe ena ena ekata thutu paduru denna ona..
salli tika release karaganna sahenna kal inna una..
Gov project nm epa una..![]()
Manda biz wisheshayen sulu parimanen karanawa kiyanne aya ithin kalakirenawa..Apo government ewanam epa wenawa.. kohama unath baas la , golayo ekka wada karanna amarui. mama podi podi ewa karanne.. degree eka iwarakarala practice ekata awama aaye owa karanne na
stress eka thamai awula, apita contract eka dena unui api gawa wada karana unui depaththma bula gahanna gaththma harima saneepai. allan idala tikak loku project karanna gaththath stress eka a wage thamai. samahara yaluwo innawa a widina duka dakkma ehema salli hambela wadakuth naManda biz wisheshayen sulu parimanen karanawa kiyanne aya ithin kalakirenawa..
hari haman income ekak ne..dreams arawa mewa a asse ena prashna..
patta stress..
Hebayi allan idala godadagaththoth return ekath a wage thama ne..
thread 1n බලාපොරොත්තු වුන ටයිප් එකේ එක උත්තරයක්..මගෙ අවුරුදු ගානක කතාවෙ සමරියක් මම මේ කියන්නෙ කෙටි කරල. මමත් බයෝ කරල කෙලවගෙන පස්සෙ කොමස් කලා. අයි ටී පෑත්තෙන් යන්න කියල හිතන් අයි ටී ඩිප්ලොමා එකක් කරන්න ගියා, ඒකත් කෙලෝ ගත්ත. පස්සෙ ජොබ් එකක් නැති කමට වෙයාහවුස් එකක පොඩි ජොබ් එකක් කලා රුපියල් 19000ක් වගේ හම්බුනේ 2012 දී. ජොබ් කීපයක් මාරු කලා, ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක ඩිග්‍රි එකක් කර ගත්ත . ඒක කලේ මැරි කලාට පස්සෙ. ඒක කරන අතර තුර තමයි මගෙ බබාල දෙන්නත් ලැබුනෙ. අද මම ලන්කාවෙ කවුරුත් දන්න කම්පැනි එකක මැනෙජර් කෙනෙක්. මේ ටිකේ මගෙ MBA එකට පාඩම් කරනවා. ලබන අවුරුද්දෙ වාහනයක් ගන්න ඉන්නෙ. මගෙ ටාගට් එක තිබ්බෙ මම ආපු ගමනෙ විදිහට අවුරුදු 40 වෙද්දිවත් මැනෙජර් කෙනෙක් වෙනවා කියල. මට දැන් 34යි. දැන් මගෙ ටාගට් එක තියෙන්නෙ අවුරුදු 40 වෙද්දි මම ෆැමිලි එක පිටින් ඔස්ට්‍රෙලියාවට මයිග්‍රේට් වෙනව කියන එක.
මගෙ ජීවිතේ ටනින් පොයින්ට් එක නම් කෙලවෙලා තියෙද්දිත් ආයෙ ආයෙ කොහොම හරි ට්‍රයි කරල ඉගෙනගෙන කොලිෆිකේශන්ස් හදාගත්තු එක. මට දෙන්න තියන උපදෙස උඹ කුස්සියෙ පිගන් හෝදන කෙනෙක් නම් උඹ කුස්සියෙ හෙඩ් චෙෆ් වෙන්න ඉගන ගනින්. නැත්තන් හොටෙල් මැනෙජර් වෙන්න ඉගන ගනින්. ඉගන ගෙන සහතීක කොල කෑලි ටික අතට ගනින්. ෆීල්ඩ් එක මාරු කරන්න එපා. ජොබ් එක මාරු කරල කම්පැනි එක මාරු කරාට කමක් නෑ. ෆීල්ඩ් එක මාරු කරන්න එපා. මම මයිග්‍රේට් උනත් මම වෙන රටක ජොබ් එක විදිහට වෙයාහව්ස් එකක් අතුගාන එක හරි තෝරගන්නවා. මගෙ කලින් හිටපු බොස් කෙනෙක් මට දීපු අවවාදෙ තමයි, පුතා කම්පැනි එකට ආදරේ කරන්න එපා. හැබැයි උබේ කැරියර් එකට ආදරේ කරපන් කියන එක.
Career ekak thoragnna theren naneමගෙ අවුරුදු ගානක කතාවෙ සමරියක් මම මේ කියන්නෙ කෙටි කරල. මමත් බයෝ කරල කෙලවගෙන පස්සෙ කොමස් කලා. අයි ටී පෑත්තෙන් යන්න කියල හිතන් අයි ටී ඩිප්ලොමා එකක් කරන්න ගියා, ඒකත් කෙලෝ ගත්ත. පස්සෙ ජොබ් එකක් නැති කමට වෙයාහවුස් එකක පොඩි ජොබ් එකක් කලා රුපියල් 19000ක් වගේ හම්බුනේ 2012 දී. ජොබ් කීපයක් මාරු කලා, ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක ඩිග්‍රි එකක් කර ගත්ත . ඒක කලේ මැරි කලාට පස්සෙ. ඒක කරන අතර තුර තමයි මගෙ බබාල දෙන්නත් ලැබුනෙ. අද මම ලන්කාවෙ කවුරුත් දන්න කම්පැනි එකක මැනෙජර් කෙනෙක්. මේ ටිකේ මගෙ MBA එකට පාඩම් කරනවා. ලබන අවුරුද්දෙ වාහනයක් ගන්න ඉන්නෙ. මගෙ ටාගට් එක තිබ්බෙ මම ආපු ගමනෙ විදිහට අවුරුදු 40 වෙද්දිවත් මැනෙජර් කෙනෙක් වෙනවා කියල. මට දැන් 34යි. දැන් මගෙ ටාගට් එක තියෙන්නෙ අවුරුදු 40 වෙද්දි මම ෆැමිලි එක පිටින් ඔස්ට්‍රෙලියාවට මයිග්‍රේට් වෙනව කියන එක.
මගෙ ජීවිතේ ටනින් පොයින්ට් එක නම් කෙලවෙලා තියෙද්දිත් ආයෙ ආයෙ කොහොම හරි ට්‍රයි කරල ඉගෙනගෙන කොලිෆිකේශන්ස් හදාගත්තු එක. මට දෙන්න තියන උපදෙස උඹ කුස්සියෙ පිගන් හෝදන කෙනෙක් නම් උඹ කුස්සියෙ හෙඩ් චෙෆ් වෙන්න ඉගන ගනින්. නැත්තන් හොටෙල් මැනෙජර් වෙන්න ඉගන ගනින්. ඉගන ගෙන සහතීක කොල කෑලි ටික අතට ගනින්. ෆීල්ඩ් එක මාරු කරන්න එපා. ජොබ් එක මාරු කරල කම්පැනි එක මාරු කරාට කමක් නෑ. ෆීල්ඩ් එක මාරු කරන්න එපා. මම මයිග්‍රේට් උනත් මම වෙන රටක ජොබ් එක විදිහට වෙයාහව්ස් එකක් අතුගාන එක හරි තෝරගන්නවා. මගෙ කලින් හිටපු බොස් කෙනෙක් මට දීපු අවවාදෙ තමයි, පුතා කම්පැනි එකට ආදරේ කරන්න එපා. හැබැයි උබේ කැරියර් එකට ආදරේ කරපන් කියන එක.
තමන් ආස, කොලිෆිකේශන් තියන, ඉස්සරහට ඉගන ගන්න හිතෙන දෙයක් තෝරගන්න..Career ekak thoragnna theren nane

ඊයාගෙයක් හදලා නෑ,
වාහන අරගෙන නෑ,
බැඳලා නෑ,
මොනවද අප්පා මේ ජීවිත...![]()