🔴 Breaking 🔴 අනුරගෙන් ට්‍රම්ප්ට ප්‍රහාරයක්..කොළඹ කොටස් පිම්මේ උඩ යති..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත.

    අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 704.88 කින් ඉහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,580.83ක් විය.

    S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 290.94 කින් ඉහල ගොස් ඒකක 4,643.63 ක් විය.

    අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 9.7කි.

    -LCN -

    ට්‍රම්ප් පරයා ආවේ අපේ ලපයාත් එක්ක හැප්පෙන්න.. ලපයා කියන්නේ JR ගෙන් පස්සේ ලංකාවේ බලයට ආපු නොම්මර එකේ කපටියා..:yes::yes::yes:

    අද මුළු ගම
    එක මිටකට
    සුබ නැකතට

    ගම අනුරට.........🤗🤗🤗
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,022
    167,869
    113
    එකමත් එක රටක
    Shake It Dancing GIF by Kei Saavedra
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලපයා සිංහලෙන් බැන්නට වෙන්න ඇති මෙහෙම උනේ
    සුද්ද සිංහලෙන් බැනපු එකක් ඉංග්‍රීසි වලට පරිවර්තනය කරාට පස්සේ ට්‍රම්ප්ට හීංදාඩිය දාන්න ඇති..:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    me thiyenne letter eka:

    Mr. president Don Trump,
    You know? I'm the supreme leader of the Kingdom of Siri Lanka. A land like no other. greatest country in the world. our ancestor great king Ravana even once invaded your America. our scientists working in Nasa too.
    This is to inform that if you not willing to withdraw your import taxes, soon you will see what this kingdom can do. I warn you to not put your country in great danger of war.
    This is first and last warning

    ............................................
    Supreme leader of Siri Lanka
     
    Winter is Coming

    Junior member
  • Oct 12, 2022
    85
    78
    18

    පට්ට ආතල් නේ උබත් දෙන්නේ... 😂😂
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    Doller ekata mokadda une kiyapn kauru hari. 12 hr yanan kalin adu une kohomada?