අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත.
අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 704.88 කින් ඉහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,580.83ක් විය.
S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 290.94 කින් ඉහල ගොස් ඒකක 4,643.63 ක් විය.
අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 9.7කි.
-LCN -
ට්‍රම්ප් පරයා ආවේ අපේ ලපයාත් එක්ක හැප්පෙන්න.. ලපයා කියන්නේ JR ගෙන් පස්සේ ලංකාවේ බලයට ආපු නොම්මර එකේ කපටියා..

අද මුළු ගම
එක මිටකට
සුබ නැකතට
ගම අනුරට.........