ආණ්ඩුව වෑඩ පෙන්වයි.. අපරාධකරුට තරු පෙනේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහේ වෑඩ පෙන්නන්ද, අල්ලන් ඉදපු කුඩ්ඩෝත් මාරු

    කුඩු සළිඳු CIDය මගහරියි​

    ඇප නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබේ.

    ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස "කුඩු සළිඳු" නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණි.

    එහෙත් ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බව සඳහන්ය.

    ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23) කරුණු වාර්තා කළේය.

    එම කරුණු සැලකිල්ලට ගෙන "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

    ඈප දුන්න නිව්ස් එක

    කුඩු සළිඳුට ඇප​

    සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කර තිබේ.

    එකී ශරීර ඇපවලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසි ද නිකුත් කර ඇත.

    සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත්
    අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කර ලෙස නියෝග කර තිබේ.

    ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නඟා තිබුණි.

    නීතිඥ ජාලිය සමරසිංහ, ජයබදු කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච්. කේ. කේ. හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

    නඩුව 2025 පෙබරවාරි 10 දින යළි කැඳවීමට නියමිතය.
    ------ Post added on Dec 23, 2024 at 9:05 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    සළිඳු kiyanne patta baya ponnayek, oka CID eka maga ariye apahu arrest wela athulata gihin jiwithaya bera ganna, eliye hitiyanam aniwa kagen hari marum kanne ballek wage,​

    මූ සී අයි ඩී එකේ ඉන්නකම් පට්ට ගේම් ටිකක් දුන්නා එලියට පනින්න. මෙහෙම අමාරුවෙන් අල්ලලා ගේන එවුන්ට ඈප දුන්නාට පස්සේ උන්ට පෑන ගන්න දෙන පොලිස් දෙපාර්තමේන්තුවක් මොකටද? පොලිස් ඈමති හරි නම් අඩන්න ඕනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මූ සී අයි ඩී එකේ ඉන්නකම් පට්ට ගේම් ටිකක් දුන්නා එලියට පනින්න. මෙහෙම අමාරුවෙන් අල්ලලා ගේන එවුන්ට ඈප දුන්නාට පස්සේ උන්ට පෑන ගන්න දෙන පොලිස් දෙපාර්තමේන්තුවක් මොකටද? පොලිස් ඈමති හරි නම් අඩන්න ඕනේ

    oka ugema sellamak wenna ona ban, uta eliye innawa kiyanne risk, anika oka oya kiyana tharan dial ekak newei.
     
    • Dislike
    Reactions: G Starlin

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    oka ugema sellamak wenna ona ban, uta eliye innawa kiyanne risk, anika oka oya kiyana tharan dial ekak newei.
    ඩයල් එකක් නෙමේ? උඹ එහෙනම් දන්නේ නෑ මුන් ගෑන. මොන තරම් ගේමක් දීලාද මුන්ව ගෙනාවේ. මුන් පනින්න මොන තරම් ගේම් ගෑහුවාද? මෙහෙම භයානක අපරාධකාරයන්ට හෑන්ගෙන්න අවස්තාව දෙන්නේ ඈයි? මෙහෙම වෙනකොට හිතා ගන්න පුලුවන් රටේ ආරක්ශාවේ තත්වේ
     
    • Haha
    • Like
    Reactions: NRTG and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඩයල් එකක් නෙමේ? උඹ එහෙනම් දන්නේ නෑ මුන් ගෑන. මොන තරම් ගේමක් දීලාද මුන්ව ගෙනාවේ. මුන් පනින්න මොන තරම් ගේම් ගෑහුවාද? මෙහෙම භයානක අපරාධකාරයන්ට හෑන්ගෙන්න අවස්තාව දෙන්නේ ඈයි? මෙහෙම වෙනකොට හිතා ගන්න පුලුවන් රටේ ආරක්ශාවේ තත්වේ

    samaharawita dan rata penalath athi ithin, bail dunne kohomada kiyala eka danne court eke handle karapu ewun thamai
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    රට විකල් කළ බිහිසුණු පාතාල අපරාධකරුවන් දෙදෙනෙක්වන අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” ඇප මත නිදහස් වී ගිය දින සිට ඔවුන් සම්බන්ධ කිසිම තොරතුරක් වාර්තා නොවීම නිසා බුද්ධි අංශ වික්ෂිප්ත වී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

    අධිකරණ තොරතුරු වාර්තා කරන්නේ අරුමාහන්දිගේ ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී දීර්ඝ කාලයක් තිස්සේ ඇප කොන්දේසි සපුරන්නේ නැතිව බන්ධනාගාරයේ රැඳී සිටි අපරාධකරුවෙකි. එක්වරම ඔහු ඇප කොන්දේසි සපුරා නිදහස් වන්නේ පසුගිය 09 වැනිදා සඳුදාය. ඔහු මේ ආකාරයෙන් ඇප සපුරන්නේ ඔහුගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් හෝ නිශ්ඡිත සැලසුමක් මත බව විශ්වාස කෙරිනි. එහෙත් ඇප මත නිදහස් වූ දින සිට ඔහු සම්බන්ධව කිසිදු ආරංචියක් නොමැති වීම සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් මතුවී ඇතැයි වාර්තා වේ.

    පානදුරේ කුඩු සළිඳු හෙවත් තරිඳු මල්ෂිත ගුණරත්න ඇප ලබන්නේ පෙරේදා (20) ය. ඔහු සිය නීතිඥවරුන් සහ ගෝලයින් පිරිසක් සමග වීදුරු අඳුරු කළ වෑන් රථයකින් අධිකරණ භූමියෙන් පිටවී මීගමුව ප්‍රදේශයට ගොස් ඇති බවත් මේ වනතුරුත් ඔහු පිළිබඳව ද විශ්වාස කටයුතු ආරංචියක් නොමැති බවත් දැනගන්නට ඇත. මේ තත්ත්වය ද බුද්ධි අංශ වික්ෂිප්ත කර තිබේ.

    https://lankasara.com/si/පුවත්/ඇප-ලබා-පිටවුන-කුප්රකට-අප/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    samaharawita dan rata penalath athi ithin, bail dunne kohomada kiyala eka danne court eke handle karapu ewun thamai
    ඈප දෙන එක උසාවියේ වෑඩක්. ඈප දුන්නාට පස්සේ ඌ ගෑන බලන එක පොලිසියේ වෑඩක්. මෙතන වෑරෑද්ද තීයෙන්නේ එතන. මේ ගෑන පොලිස් ඈමති හොයනවා ඈති කියලා හිතමු. වගකියන්න ඕනේ එවුන්ට දඩුවම් ලෑබෙයි නේ. කොහොම වුනත් ඔන්න දෑන් රටේ ආරක්ශක තත්වේ. ඈප ලෑබුන නමගිය අපරාධකාරයෙක්ටත් පෑන ගන්න පුලුවන්

    රට විකල් කළ බිහිසුණු පාතාල අපරාධකරුවන් දෙදෙනෙක්වන අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” ඇප මත නිදහස් වී ගිය දින සිට ඔවුන් සම්බන්ධ කිසිම තොරතුරක් වාර්තා නොවීම නිසා බුද්ධි අංශ වික්ෂිප්ත වී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

    අධිකරණ තොරතුරු වාර්තා කරන්නේ අරුමාහන්දිගේ ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී දීර්ඝ කාලයක් තිස්සේ ඇප කොන්දේසි සපුරන්නේ නැතිව බන්ධනාගාරයේ රැඳී සිටි අපරාධකරුවෙකි. එක්වරම ඔහු ඇප කොන්දේසි සපුරා නිදහස් වන්නේ පසුගිය 09 වැනිදා සඳුදාය. ඔහු මේ ආකාරයෙන් ඇප සපුරන්නේ ඔහුගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් හෝ නිශ්ඡිත සැලසුමක් මත බව විශ්වාස කෙරිනි. එහෙත් ඇප මත නිදහස් වූ දින සිට ඔහු සම්බන්ධව කිසිදු ආරංචියක් නොමැති වීම සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් මතුවී ඇතැයි වාර්තා වේ.

    පානදුරේ කුඩු සළිඳු හෙවත් තරිඳු මල්ෂිත ගුණරත්න ඇප ලබන්නේ පෙරේදා (20) ය. ඔහු සිය නීතිඥවරුන් සහ ගෝලයින් පිරිසක් සමග වීදුරු අඳුරු කළ වෑන් රථයකින් අධිකරණ භූමියෙන් පිටවී මීගමුව ප්‍රදේශයට ගොස් ඇති බවත් මේ වනතුරුත් ඔහු පිළිබඳව ද විශ්වාස කටයුතු ආරංචියක් නොමැති බවත් දැනගන්නට ඇත. මේ තත්ත්වය ද බුද්ධි අංශ වික්ෂිප්ත කර තිබේ.

    https://lankasara.com/si/පුවත්/ඇප-ලබා-පිටවුන-කුප්රකට-අප/
    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ. බුද්ධි අන්ශ දන්නේ නෑත්නම් උන්ට මොකද වුනේ කියලා, අපිට රටේ ආරක්ශාව ගෑන ආයේ හිතන්න වෙනවා
    ------ Post added on Dec 23, 2024 at 9:19 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Hari nam muta bailout una gaman sis,ccd wage unit muwa usanna ona ehamai wena ratawal lankawa panala yanakan bala inawa
    පොලිසියේ ක්‍රමවේදයක් තියෙනවා මේ වගේ අය ගෑන හොයන. ඒවා කරන්න ඉතින් හරි හමන් මිනිස්සු ඉන්න ඕනේ ඉහල තෑන් වල. අන්තිමට මහජන මුදල් විශාල ප්‍රමාණයක් වියදම් වෙලා, අපරාධකාරයත් නෑ... මූන්ව ඉක්මනට හොයන්න වෙනවා. නෑත්නම් තව ජීවිත නෑති වෙන්න තියෙන ඉඩ වෑඩි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    පොලිසියේ ක්‍රමවේදයක් තියෙනවා මේ වගේ අය ගෑන හොයන. ඒවා කරන්න ඉතින් හරි හමන් මිනිස්සු ඉන්න ඕනේ ඉහල තෑන් වල. අන්තිමට මහජන මුදල් විශාල ප්‍රමාණයක් වියදම් වෙලා, අපරාධකාරයත් නෑ... මූන්ව ඉක්මනට හොයන්න වෙනවා. නෑත්නම් තව ජීවිත නෑති වෙන්න තියෙන ඉඩ වෑඩි
    Shani n ara bila thappa peralapu porawal ne super policeman la
     
    • Haha
    Reactions: NRTG and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඈප දෙන එක උසාවියේ වෑඩක්. ඈප දුන්නාට පස්සේ ඌ ගෑන බලන එක පොලිසියේ වෑඩක්. මෙතන වෑරෑද්ද තීයෙන්නේ එතන. මේ ගෑන පොලිස් ඈමති හොයනවා ඈති කියලා හිතමු. වගකියන්න ඕනේ එවුන්ට දඩුවම් ලෑබෙයි නේ. කොහොම වුනත් ඔන්න දෑන් රටේ ආරක්ශක තත්වේ. ඈප ලෑබුන නමගිය අපරාධකාරයෙක්ටත් පෑන ගන්න පුලුවන්

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ. බුද්ධි අන්ශ දන්නේ නෑත්නම් උන්ට මොකද වුනේ කියලා, අපිට රටේ ආරක්ශාව ගෑන ආයේ හිතන්න වෙනවා
    ------ Post added on Dec 23, 2024 at 9:19 PM

    onna okata thamai api moda baiyanta kiuwe, ranilwa chanden paraddanna epa kiyala, ko me moda baiyanta ona una neda loku wenasak, ithin baiyo monawada kare, ranilwa paraddala anurawa genawa, dan geni maruna miniha wage thena thena adagena yanawa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Nadukaara hadmuduruwonta apahasa karala hire palayalla. 😅
    නඩුකාරයා ඈප දෙන්නේ කරුණු සලකලා බලලා නේ. පොලිසියේ වගකීම එන්නේ එතනින් පස්සේ. උසාවියට කරන්න දෙයක් නෑ
    onna okata thamai api moda baiyanta kiuwe, ranilwa chanden paraddanna epa kiyala, ko me moda baiyanta ona una neda loku wenasak, ithin baiyo monawada kare, ranilwa paraddala anurawa genawa, dan geni maruna miniha wage thena thena adagena yanawa.
    අන්න අන්න කෙලවුනාම ගේන පොයින්ට් එක. ලෑජ්ජා නෑද්ද බන් එහෙම කියන්න. බයියොද ටොයියොද අදාල නෑ. ආණ්ඩුව ෆේල් නම් ෆේල්. මේ වගේ නම ගිය අපරාධකාරයන්ට මෙහෙම නම් හිතපන් රටේ ආරක්ෂාව ගෑන. උඹත් ඉරෝසන්ගේ ලෙවල් එකට වෑටෙන්න එපා හෑම එකම සුද්ධ කරන්න ගිහින්. 😂 😂 🤌
     
    • Haha
    Reactions: SLK_sri

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    lankawe ponna neethiyen apa dunnama gov eka mona karannada ban..
    CID eke lokko hariyata munta wiruddawa paminili hadanne naha, lissala apa ganna puluwan wenna hil thiyanawa, apa denakota wirudda wennth naha.. ewata pagaawa gannawa..
    gov service eke unwa gedara yawala aluthen kattiya gaththe naththan mokada alluwath aye apa..
     
    • Like
    Reactions: NRTG and shenat