ආණ්ඩුව වෑඩ පෙන්වයි.. අපරාධකරුට තරු පෙනේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකෙ තේරුම මොකක්ද?
    ඒ කියන්නේ තුන්දෙනෙක් ඈප වෙලා තියෙනවා මූ වෙනුවෙන්. හෑබෑයි ලක්ශ 10 කියන්නේ ලොකු ඈපයක් නෙමේ මම හිතන්නේ. මම දෑකලා තියෙනවා සමහර එවුන්ට ලක්ශ 50 වගේ සරීර ඈප තියෙනවා. මේ ගානේ වෙනස පොඩ්ඩක් හොයලා බලන්න ඕනි. දෑන් මු දිගටම උසාවිය මග ඈරියොත් ඈප කාරයන්ට තමා උසාවි යන්න වෙන්නේ. සමහර විට උනුත් මූත් එක්කම කොහේ හරි ට්‍රිප් එකක් යන්න ඈති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,275
    113
    ආශ්චර්යමත් රටක
    ඩයල් එකක් නෙමේ? උඹ එහෙනම් දන්නේ නෑ මුන් ගෑන. මොන තරම් ගේමක් දීලාද මුන්ව ගෙනාවේ. මුන් පනින්න මොන තරම් ගේම් ගෑහුවාද? මෙහෙම භයානක අපරාධකාරයන්ට හෑන්ගෙන්න අවස්තාව දෙන්නේ ඈයි? මෙහෙම වෙනකොට හිතා ගන්න පුලුවන් රටේ ආරක්ශාවේ තත්වේ

    ගෙනාවට වැඩක් නෑනෙ තියාගන්න පුලුවන් විදියට චෝදනා දාලා ගෙනාවෙ නැත්තං. තියෙන නීතියෙ තියෙන්නෙ ඌට ඇප දෙන්න පුලුවන් කියල නං දැන් මේ මාස දෙකේ අලුත් ආණ්ඩුව මොකක්ද ඒකට කරන්නෙ?

    අන්න කුඩු සළිඳු ගේනවා. රටේ අනිත් වැඩ ඔක්කොම පස්සට දාලා, ඇප දෙන්න කලින් ඌව තියාගන්න පුලුවන් විදියට නීති වෙනස් කරලා, ව්‍යවස්ථාවෙ ඉඳන් වෙනස් කරලා හදන්න ඕන කියලද කියන්නෙ? ඒකත් මාස දෙකෙන්? 🙈

    මෙච්චර කල් තිබුණ කාලකණ්ණි,මූසල, බංකොළොත් ෆේල් ජනාධිපතිලා, බංකොළොත් පාණ්ඩු නිසා වෙන දේවල් තමයි ඔය.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    ඒ කියන්නේ තුන්දෙනෙක් ඈප වෙලා තියෙනවා මූ වෙනුවෙන්. හෑබෑයි ලක්ශ 10 කියන්නේ ලොකු ඈපයක් නෙමේ මම හිතන්නේ. මම දෑකලා තියෙනවා සමහර එවුන්ට ලක්ශ 50 වගේ සරීර ඈප තියෙනවා. මේ ගානේ වෙනස පොඩ්ඩක් හොයලා බලන්න ඕනි. දෑන් මු දිගටම උසාවිය මග ඈරියොත් ඈප කාරයන්ට තමා උසාවි යන්න වෙන්නේ. සමහර විට උනුත් මූත් එක්කම කොහේ හරි ට්‍රිප් එකක් යන්න ඈති
    apa mudala adu, muta wiruddawa gonu karala thiyana saakki prabala nathi nisa..
    police ponnayo mungen salli aran lissla yanna puluwan wenna paminili danne..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    lankawe ponna neethiyen apa dunnama gov eka mona karannada ban..
    CID eke lokko hariyata munta wiruddawa paminili hadanne naha, lissala apa ganna puluwan wenna hil thiyanawa, apa denakota wirudda wennth naha.. ewata pagaawa gannawa..
    gov service eke unwa gedara yawala aluthen kattiya gaththe naththan mokada alluwath aye apa..
    ඈප දුන්නාට පස්සේ ඒක ආණ්ඩුවේ වගකීමක් තමා. අපරාධකාරයෝ ගෑන ෆලෝ කරන්න වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක හරියට ක්‍රියාත්මක වෙලා නෑ. උසාවියට බෑ හෑමදාම ඈප කෑන්සල් කරන්න. හෑබෑයි නීතිය පෑත්තෙන් වෑරෑද්දක් වෙලා නම් විනිසුරට විරුද්ධව ක්‍රියා කරන එකත් රජයේ වගකීමක්. ඒකටත් ප්‍රොසෙස් එකක් තියෙනවා. හෑම එකටම කරන්න දෙයක් නෑ අරයගේ වෑරෑද්ද කියන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑනේ බ්‍රෝ. මේ වගේ හොදින් දන්න අපරාධ කාරයෙක්ට පෑනලා යන්න පුලුවන් නම් රටේ ආරක්ශාව ගෑන හිතලා බලපන්. අයි ඩී එක නෑතිව කඩේ යන එවුන් පොලිසියට ගෙනියන්න පුලුවන් හෑබෑයි නම ගම විස්තර ඔක්කොම දන්න අපරාධකාරයා ට පෑනලා යන්න පුලුවන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    නඩුකාරයා ඈප දෙන්නේ කරුණු සලකලා බලලා නේ. පොලිසියේ වගකීම එන්නේ එතනින් පස්සේ. උසාවියට කරන්න දෙයක් නෑ

    අන්න අන්න කෙලවුනාම ගේන පොයින්ට් එක. ලෑජ්ජා නෑද්ද බන් එහෙම කියන්න. බයියොද ටොයියොද අදාල නෑ. ආණ්ඩුව ෆේල් නම් ෆේල්. මේ වගේ නම ගිය අපරාධකාරයන්ට මෙහෙම නම් හිතපන් රටේ ආරක්ෂාව ගෑන. උඹත් ඉරෝසන්ගේ ලෙවල් එකට වෑටෙන්න එපා හෑම එකම සුද්ධ කරන්න ගිහින්. 😂 😂 🤌

    kisima point ekak genawe naha, tobaiyo kiyanne kiyanne ranil hitiyanam wenne naha kiyala, ithin tobaiyo ai ranilta chande denne nahthuwa anurata dunne.

    sudda karanna deyak naha, chande dunna baiyage puka palanna ona😂 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: malakadss

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    ඈප දුන්නාට පස්සේ ඒක ආණ්ඩුවේ වගකීමක් තමා. අපරාධකාරයෝ ගෑන ෆලෝ කරන්න වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක හරියට ක්‍රියාත්මක වෙලා නෑ. උසාවියට බෑ හෑමදාම ඈප කෑන්සල් කරන්න. හෑබෑයි නීතිය පෑත්තෙන් වෑරෑද්දක් වෙලා නම් විනිසුරට විරුද්ධව ක්‍රියා කරන එකත් රජයේ වගකීමක්. ඒකටත් ප්‍රොසෙස් එකක් තියෙනවා. හෑම එකටම කරන්න දෙයක් නෑ අරයගේ වෑරෑද්ද කියන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑනේ බ්‍රෝ. මේ වගේ හොදින් දන්න අපරාධ කාරයෙක්ට පෑනලා යන්න පුලුවන් නම් රටේ ආරක්ශාව ගෑන හිතලා බලපන්. අයි ඩී එක නෑතිව කඩේ යන එවුන් පොලිසියට ගෙනියන්න පුලුවන් හෑබෑයි නම ගම විස්තර ඔක්කොම දන්න අපරාධකාරයා ට පෑනලා යන්න පුලුවන්
    kudu rajekge salli walata uwa nawaththanna lankawe policiyata thiyana US, Aus police walatawath baha..
    US katha api dannawane, Australia wala drug dealers la ona tharam innawa Dubai wala unge address eka pawa public dannawa but arrest karanne nathuwa..
    Angelo Pandeli Australian most wanted drug king. uwa arrest karanna usawi noyoga thiyeddi eli pita ranguwa awrudu 10 withara, uwa me eeye pereda detain karala thiyenne australia policeyen lol..
    samahara wita oka ai berila yai salli tikak wisi karala..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,275
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නේ තුන්දෙනෙක් ඈප වෙලා තියෙනවා මූ වෙනුවෙන්. හෑබෑයි ලක්ශ 10 කියන්නේ ලොකු ඈපයක් නෙමේ මම හිතන්නේ. මම දෑකලා තියෙනවා සමහර එවුන්ට ලක්ශ 50 වගේ සරීර ඈප තියෙනවා. මේ ගානේ වෙනස පොඩ්ඩක් හොයලා බලන්න ඕනි. දෑන් මු දිගටම උසාවිය මග ඈරියොත් ඈප කාරයන්ට තමා උසාවි යන්න වෙන්නේ. සමහර විට උනුත් මූත් එක්කම කොහේ හරි ට්‍රිප් එකක් යන්න ඈති

    මට තේරෙන්නෙ නෑ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප කියන්නෙ මොකක්ද කියලා. ශරීර ඇප කිව්වම මම හිතුවෙ කවුරුහරි පුද්ගලයෙක් අරූ වෙනුවට ඇපවෙනවා කියලා. සල්ලි නෙවෙයි.

    එතකොට ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප කිව්වම මට හිතෙන්නෙ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ගාන මෙච්චරයි කියලා තක්සේරු කරපු තුන්දෙනෙක් ඇප වෙන්න ඕන කියලා. 🤭(kidding)

    එහෙමනං ඕකට සිලින්ඩර් පෝට්ටු බයියො ආවොත් 3 ක් මදි. 25 ක් වත් ඕන වෙනවා. 🤭
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෙනාවට වැඩක් නෑනෙ තියාගන්න පුලුවන් විදියට චෝදනා දාලා ගෙනාවෙ නැත්තං. තියෙන නීතියෙ තියෙන්නෙ ඌට ඇප දෙන්න පුලුවන් කියල නං දැන් මේ මාස දෙකේ අලුත් ආණ්ඩුව මොකක්ද ඒකට කරන්නෙ?

    අන්න කුඩු සළිඳු ගේනවා. රටේ අනිත් වැඩ ඔක්කොම පස්සට දාලා, ඇප දෙන්න කලින් ඌව තියාගන්න පුලුවන් විදියට නීති වෙනස් කරලා, ව්‍යවස්ථාවෙ ඉඳන් වෙනස් කරලා හදන්න ඕන කියලද කියන්නෙ? ඒකත් මාස දෙකෙන්? 🙈

    මෙච්චර කල් තිබුණ කාලකණ්ණි,මූසල, බංකොළොත් ෆේල් ජනාධිපතිලා, බංකොළොත් පාණ්ඩු නිසා වෙන දේවල් තමයි ඔය.
    එතකොට මේ ආණ්ඩුවෙ ෆේල් වෙන හෑම සිද්ධිකදිම කලින් උන් හින්දා කරන්න දෙයක් නෑ කියන එකද උත්තරේ? මූ ලන්කාවට ගෙනල්ලා කොච්චර කල්ද? මේ තරම් කාලයක් ඌට ඈප ලෑබුනේ නෑ. දෑන් ඈප ලෑබුනාට පස්සේ මූ පනිනවා කියන සෑකේ හොදටම තියෙනවා. එතකොට අදාල ආයතන ක්‍රියාමාර්ග ගන්න ඕනේ නෑද්ද? ඒකට මාස දෙකද තුනද අදාල නෑ. ආණ්ඩුව දෑන්වත් කොතනද වෑරදුනේ කියලා හොයලා බලලා ක්‍රියාමාර්ග ගන්න ඕනේ. කොන්ද පණ නෑති විපක්ශේ මේවා ගෑන කතා කරයිද දන්නේ නෑ. මොකද උන්ට වෙන ප්‍රශ්ණනේ. මේවා තමා ඈත්ත ප්‍රශ්ණ. අපරාධ කාරයෝ මෙහෙම පෑනලා ගිහිල්ලා දිගටම අපරාධකරනවා නම් මොකටද ආණ්ඩුවක්

    kudu rajekge salli walata uwa nawaththanna lankawe policiyata thiyana US, Aus police walatawath baha..
    US katha api dannawane, Australia wala drug dealers la ona tharam innawa Dubai wala unge address eka pawa public dannawa but arrest karanne nathuwa..
    Angelo Pandeli Australian most wanted drug king. eli pita ranguwa awrudu 10 withara, uwa me eeye pereda detain karala thiyenne australia policeyen lol
    එහෙම කියන්න එපා බන්. උඹට වෙලේ සුදා මතක නෑද්ද? ලන්කාවේ එහෙම දඩුවම් දීලා තියෙනවා. ඒකයි කියන්නේ ආණ්ඩුව වගකීමක් අරන් වෑඩ කරන්න ඕනේ කියලා
    ------ Post added on Dec 24, 2024 at 5:29 AM

    මට තේරෙන්නෙ නෑ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප කියන්නෙ මොකක්ද කියලා. ශරීර ඇප කිව්වම මම හිතුවෙ කවුරුහරි පුද්ගලයෙක් අරූ වෙනුවට ඇපවෙනවා කියලා. සල්ලි නෙවෙයි.

    එතකොට ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප කිව්වම මට හිතෙන්නෙ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ගාන මෙච්චරයි කියලා තක්සේරු කරපු තුන්දෙනෙක් ඇප වෙන්න ඕන කියලා. 🤭(kidding)

    එහෙමනං ඕකට සිලින්ඩර් පෝට්ටු බයියො ආවොත් 3 ක් මදි. 25 ක් වත් ඕන වෙනවා. 🤭
    මම හිතන්නේ ගාණ එක්ක ඒ මනුස්සයාගේ සුදුසුකම් වෙනස් වෙනවා ඈති. සිලින්ඩර බයියෝ නම් 25 වගේ ඕනේ වෙයි. රන්වල වගේ එවුන් වුනත් එහෙම තමා 25 ක් වගේ ඕනේ වෙනවා
    ------ Post added on Dec 24, 2024 at 5:30 AM
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    එහෙම කියන්න එපා බන්. උඹට වෙලේ සුදා මතක නෑද්ද? ලන්කාවේ එහෙම දඩුවම් දීලා තියෙනවා. ඒකයි කියන්නේ ආණ්ඩුව වගකීමක් අරන් වෑඩ කරන්න ඕනේ කියලා
    ------ Post added on Dec 24, 2024 at 5:29 AM
    ekata thama lankawe gov private job wala hamoma US wala wage 3 month salary deela fire karanna puluwan wenna hadanna ona..
    nathuwa ithin awrudu 70 organise wela amma appa kale indan horakan karapu gov job ewun dan hadanna baha..

    ehema nahthan democracy amathaka karala gov eken premadasage kale wage sudu van karanna ona..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ekata thama lankawe gov private job wala hamoma US wala wage 3 month salary deela fire karanna puluwan wenna hadanna ona..
    nathuwa ithin awrudu 70 organise wela amma appa kale indan horakan karapu gov job ewun dan hadanna baha..

    ehema nahthan democracy amathaka karala gov eken premadasage kale wage sudu van karanna ona..
    උඹ කියන විදිහට ආණ්ඩුවේ ඉහලම කෙනෙක්ට කුඩු කාරයා සල්ලි දීලා වෑඩේ කරගෙන වෙන්න පුලුවන්ද?

    [8.2] Bail Information Checklist If the client wishes to apply for bail, the following checklist for relevant bail information and questions can be useful:
    • The Client’s financial circumstances;
    • Was the client employed with a stable employment situation;
    • Names, addresses, and phone numbers of possible sureties.
    • Other sources of funds; • The client’s residential address;
    • The client’s marital status; • Does the client have children and/or dependants;
    • Is the client a flight risk; 90
    • Does the client have a passport;
    • Is the client prepared to report to a police station (daily, weekly, twice weekly, monthly);
    • Whether or not the prosecution is going to oppose the bail application;
    • The nature and seriousness of the charges as well as the strength of the prosecution’s case;
    • Whether the client has a criminal record or list of any previous convictions (similar or other offences);
    • Whether the client has any outstanding warrants of arrest against him/her in other matters (different case numbers);
    • Does the client have any pending charges of a similar nature against him/her; • Whether the client has medical/psychiatric/psychological or substance abuse condition; • If the client has a criminal record, ascertain whether the client is on parole or probation;
    • If a bail hearing is going to take place, ascertain if the prosecution will be calling the investigating officer or/and any other witnesses;
    • Consider the question whether the client will pose any danger or threat to the alleged victim in the matter or to any proposed prosecution witnesses.
    ------ Post added on Dec 24, 2024 at 5:40 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    උඹ කියන විදිහට ආණ්ඩුවේ ඉහලම කෙනෙක්ට කුඩු කාරයා සල්ලි දීලා වෑඩේ කරගෙන වෙන්න පුලුවන්ද?
    anduwe unta salli denna ona naha oya investigation karala ekathu karapu file unath eka paara nathi karanna puluwan salli dunnama.. :lol:
    owala wada karanne parana kattiyamane. unwa gedara yawanna baha lankawe labour laws hari thadai..

    mama custom eke contacts walin ahuwama un kiwwe anura dannawa custom eke horakan nawaththanna giyoth custom eka strike karala mulu ratama wattanawa kiyala. enisa u kiyala thiyenne gov ekata aadayama 150% da koheda wadi kranna kiyala target deela..
    nathuwa horakama nathi karanna baha kiyala uth dannawa..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,275
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට මේ ආණ්ඩුවෙ ෆේල් වෙන හෑම සිද්ධිකදිම කලින් උන් හින්දා කරන්න දෙයක් නෑ කියන එකද උත්තරේ? මූ ලන්කාවට ගෙනල්ලා කොච්චර කල්ද? මේ තරම් කාලයක් ඌට ඈප ලෑබුනේ නෑ. දෑන් ඈප ලෑබුනාට පස්සේ මූ පනිනවා කියන සෑකේ හොදටම තියෙනවා. එතකොට අදාල ආයතන ක්‍රියාමාර්ග ගන්න ඕනේ නෑද්ද? ඒකට මාස දෙකද තුනද අදාල නෑ. ආණ්ඩුව දෑන්වත් කොතනද වෑරදුනේ කියලා හොයලා බලලා ක්‍රියාමාර්ග ගන්න ඕනේ. කොන්ද පණ නෑති විපක්ශේ මේවා ගෑන කතා කරයිද දන්නේ නෑ. මොකද උන්ට වෙන ප්‍රශ්ණනේ. මේවා තමා ඈත්ත ප්‍රශ්ණ. අපරාධ කාරයෝ මෙහෙම පෑනලා ගිහිල්ලා දිගටම අපරාධකරනවා නම් මොකටද ආණ්ඩුවක්

    ආයෙත් කියන්නෙ මේ ආණ්ඩුව ෆේල් නෑ මේකෙදි. කලින් හිටපු බංකොළොත් ආණ්ඩු වල ෆේල් කම තමයි ඔය ආයෙත් පේන්නෙ. මෙච්චර කල් ඇප ලැබුනෙ නෑ කියන්න බෑ. ඒ ප්‍රොසෙස් එකට දැන් තියෙන විදියට යන කාලය කොහොමත් යනවනේ.

    ඒක අලුත් ආණ්ඩුව ඇවිත් මාස දෙකෙන් වෙනස් කරන්න බෑ. එහෙනං මාස 6න් විතර බංකොළොත් ආණ්ඩු ගත්තු ලංකාවෙ ණය ඔක්කොම ගෙවලා, මාස 9න් විතර ලංකාව පළවෙනි ලෝකෙ රටක් කරන්නත් පුලුවන්. එහෙම පුලුවන්ද?

    ආණ්ඩුවට මේ ගැන මොනවද කරන්න පුලුවන් වෙලා තිබුණෙ කියලා හරියටම කියන්න. කෙළින්ම මෙන්න මේක කරා නං මූට ඇප හම්බවෙන්නෙ නෑ කියලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආයෙත් කියන්නෙ මේ ආණ්ඩුව ෆේල් නෑ මේකෙදි. කලින් හිටපු බංකොළොත් ආණ්ඩු වල ෆේල් කම තමයි ඔය ආයෙත් පේන්නෙ. මෙච්චර කල් ඇප ලැබුනෙ නෑ කියන්න බෑ. ඒ ප්‍රොසෙස් එකට දැන් තියෙන විදියට යන කාලය කොහොමත් යනවනේ.

    ඒක අලුත් ආණ්ඩුව ඇවිත් මාස දෙකෙන් වෙනස් කරන්න බෑ. එහෙනං මාස 6න් විතර බංකොළොත් ආණ්ඩු ගත්තු ලංකාවෙ ණය ඔක්කොම ගෙවලා, මාස 9න් විතර ලංකාව පළවෙනි ලෝකෙ රටක් කරන්නත් පුලුවන්. එහෙම පුලුවන්ද?

    ආණ්ඩුවට මේ ගැන මොනවද කරන්න පුලුවන් වෙලා තිබුණෙ කියලා හරියටම කියන්න. කෙළින්ම මෙන්න මේක කරා නං මූට ඇප හම්බවෙන්නෙ නෑ කියලා.
    මම ඈත්තටම හිතුවේ නෑ උඹටත් කවදා හරි ආණ්ඩුවක කුණු හෝදන්න වෙයි කියලා. ඕක නෝමල්. තමන්ගේ එවුන් බලේ ඉන්නකොට උන්ගේ වෑරෑදි නොහෑකියාවල් පේන්නේ නෑ. කාටත් වෙන්නේ ඕක තමා. ගුඩ් ලක්

    anduwe unta salli denna ona naha oya investigation karala ekathu karapu file unath eka paara nathi karanna puluwan salli dunnama.. :lol:
    owala wada karanne parana kattiyamane. unwa gedara yawanna baha lankawe labour laws hari thadai..

    mama custom eke contacts walin ahuwama un kiwwe anura dannawa custom eke horakan nawaththanna giyoth custom eka strike karala mulu ratama wattanawa kiyala. enisa u kiyala thiyenne gov ekata aadayama 150% da koheda wadi kranna kiyala target deela..
    nathuwa horakama nathi karanna baha kiyala uth dannawa..
    ඒ කියන්නේ සිස්ටම් චෙන්ජ් එකක් කරන්න මේ ආණ්ඩුවටත් බෑ. ඒක තමා යතාර්තේ, කරන්න ගියොත් ආණ්ඩුව වෑටෙනවා
    ------ Post added on Dec 24, 2024 at 5:47 AM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    බුද්දි අංශේ කියන එකේ අඩු පාඩු. උන් කරන්නේ පිකට් අස්සට රිංගලා පොලීසියට ගහන් එක වගේ වැඩනේ.
     
    • Wow
    Reactions: malakadss

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113

    ඒ කියන්නේ සිස්ටම් චෙන්ජ් එකක් කරන්න මේ ආණ්ඩුවටත් බෑ. ඒක තමා යතාර්තේ, කරන්න ගියොත් ආණ්ඩුව වෑටෙනවා
    ------ Post added on Dec 24, 2024 at 5:47 AM
    loku system change ekak karanna puluwan.. international relationships, projects, future stategic planning, ratata ena investment wala, tourism, technology, efficiency, power wage mahaa parimana dewal wala..
    Issella governments walata wadagath une rata hadanawata wadaa thamanta commision eka keeyak labenawada kiyana eka..
    enisa oya broad scale dewal aniwaryen diyunu wei..

    habai rate internal affairs wana pagaawa ganili, horu allana eka, haal case, pol case wage rate athule mechanism eka hadenna godak kal yai..
    mokada me rate minissunta ona politicians lage horakan nawaththanna witharai, thamange horakan nawaththanna awoth biththara mafia wa, gov strike wage thama. ekathu wela arinne..
    wadiya ona naha ratema job salary walata tax kapanawa kiyala neethiyak dammam, judge la witharak ape kapanna baha kiyala thani theeraneta neethiyata udin yana neethi kriyathmaka karanno lankawe inne..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    එහෙත් ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බව සඳහන්ය
    මු රට පෑනල ඈති බන්🤣. ඔය වගේ ලොකු කූඩු කාරයෙක් ට ඈප දුන්නා කියන්නේ ඉවරයි
    දෑන් ඔකා රට පෑන්නම එකටත් ජෙප්පො මහින්ද රජපක්ශට බෑන බෑනා ඉදියි😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මු රට පෑනල ඈති බන්🤣. ඔය වගේ ලොකු කූඩු කාරයෙක් ට ඈප දුන්නා කියන්නේ ඉවරයි
    දෑන් ඔකා රට පෑන්නම එකටත් ජෙප්පො මහින්ද රජපක්ශට බෑන බෑනා ඉදියි😂

    marenna inna mainata newei baninne, chande dunnu tho wage amana bai ballanatai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    ගොබ්බ සුද්දගේ නීති තියෙනකන් ලංකාව ඔහොම තමා..
    පොලිසියට පුලුවන් බන් ඈප දෙන එකට විරුද්ද වෙන්න පොලිසියට කියන්න ඈති Objections නොදා ඉන්න් කියල
    ගානකුත් පක්ශ අරමුදලට වෑටෙයි පස්සේ😁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    ආයෙත් කියන්නෙ මේ ආණ්ඩුව ෆේල් නෑ මේකෙදි. කලින් හිටපු බංකොළොත් ආණ්ඩු වල ෆේල් කම තමයි ඔය ආයෙත් පේන්නෙ. මෙච්චර කල් ඇප ලැබුනෙ නෑ කියන්න බෑ. ඒ ප්‍රොසෙස් එකට දැන් තියෙන විදියට යන කාලය කොහොමත් යනවනේ.

    ඒක අලුත් ආණ්ඩුව ඇවිත් මාස දෙකෙන් වෙනස් කරන්න බෑ. එහෙනං මාස 6න් විතර බංකොළොත් ආණ්ඩු ගත්තු ලංකාවෙ ණය ඔක්කොම ගෙවලා, මාස 9න් විතර ලංකාව පළවෙනි ලෝකෙ රටක් කරන්නත් පුලුවන්. එහෙම පුලුවන්ද?

    ආණ්ඩුවට මේ ගැන මොනවද කරන්න පුලුවන් වෙලා තිබුණෙ කියලා හරියටම කියන්න. කෙළින්ම මෙන්න මේක කරා නං මූට ඇප හම්බවෙන්නෙ නෑ කියලා.
    උඹට ඇඬෙන්නේ උඹේ ඔය "කලින් එකාගෙ වැඩ" තියරිය, උඹේ ගෑනිත් උඹට කිව්වාම තමා 🤭 🤭