අපේ ලංකාවේ පොන්න පක්කු තමයි ඔහොම ලොරි ගණන් බෙහෙත් බොන්නේ. බලපන් පිටරට ඔහොම බෙහෙත් දෙන්නෙ නෑ දොස්තරලා. හෙම්බිරිස්සාවක් හැදුනත් මොනම බෙහෙත් එකක්වත් දෙන්නෙ නෑ. කියන්නේ අයිස්ක්රීම් කන්න කියලා.බේත් අඩු කරන්න කියල කියපුවාම ඩොකා මගෙන් අහනව ඇයි මොකක් ද අමාරුව කියල අමාරුවක් නෑ කිව්වොත් අහෙනම් බෙහෙත් අඩුකරන්න ඕන නෑ කියනව අමාරුවක් කිව්වොත් තව පෙති ටිකක් දෙනව![]()
මම අහල තියනවා ආරූඪෙන් වැඩකරනව කියන දේවාල කාරයොන්ටත් Schizophrenia තියෙන්නේ කියලා.
------ Post added on Dec 26, 2024 at 12:08 PM