භින්නෝන්මාදෙ සනීප කරන්න බැරිද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,170
    113
    Mother Earth
    බේත් අඩු කරන්න කියල කියපුවාම ඩොකා මගෙන් අහනව ඇයි මොකක් ද අමාරුව කියල අමාරුවක් නෑ කිව්වොත් අහෙනම් බෙහෙත් අඩුකරන්න ඕන නෑ කියනව අමාරුවක් කිව්වොත් තව පෙති ටිකක් දෙනව 🥲
    අපේ ලංකාවේ පොන්න පක්කු තමයි ඔහොම ලොරි ගණන් බෙහෙත් බොන්නේ. බලපන් පිටරට ඔහොම බෙහෙත් දෙන්නෙ නෑ දොස්තරලා. හෙම්බිරිස්සාවක් හැදුනත් මොනම බෙහෙත් එකක්වත් දෙන්නෙ නෑ. කියන්නේ අයිස්ක්‍රීම් කන්න කියලා. 🤷‍♂️

    මම අහල තියනවා ආරූඪෙන් වැඩකරනව කියන දේවාල කාරයොන්ටත් Schizophrenia තියෙන්නේ කියලා.
    funny-sinhala-meme.png

    ------ Post added on Dec 26, 2024 at 12:08 PM
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මූට භීනෝන්මාදේ නෙමෙයි බන් හීනඋන්මාදේ තියෙන්නෙ හීනමානේ. 🤷‍♂️
    මගේ අසහනේ මම නෙ දන්නෙ නින්ද යනටිකේ විතරයි සැනසීමෙන් ඉන්නෙ 😔
     
    • Wow
    Reactions: Candid-B

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    මගේ අසහනේ මම නෙ දන්නෙ නින්ද යනටිකේ විතරයි සැනසීමෙන් ඉන්නෙ 😔
    Bro! Trust doctors, let them correctly diagnose you, and let them find what is the best for you. Don't try to argue with them. Just tell them all the feelings. And let them decide what suits you. Remember, doctors assume that the patients take their medications as prescribed. Then they try to adjust medications for next prescription, this procedure required to find best combination of medications. So don't try to adjust medications by yourself!
     
    Thx උබ විතරයි මාව ආතල් එකකට ගත්තෙ නැත්තෙ 🙂🙏
     
    • Like
    Reactions: Asmodeus

    ස්තුති බ්ං දොස්තරය හිටං මගෙන් ආතල් ගන්නව ඌව ත් මට ඔහොම කතා කරල නෑ ම්ං මේකෙ ආයෙත් ත්‍රේඩ් දාන්නෙ නෑ උබට ගොඩක් පින් ම්ං ඇත්තටම හැමෝම සැක කලා 🥲
     
    • Like
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොලොසිය හමුදාව දැක්කම මරු විකල් වෙන්නේ @SLK_sri උබට තියන ලෙඩේ මේ . සිතින් මවාගත් අධික බිය

    polciya dekkama redde rewena ballekta ridila
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    වයසත් එක්ක සමහර දේවල් හරියනවා වෙන්න බැරි ද? ඒත් comfort zone එකේ ඉන්න බලන්න වෙයි තරමක් දිග කාලයක්.
     
    • Like
    Reactions: Yin And Yang

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මේක සනීප කරන්න බැරි ලෙඩක් ද බ්ං?
    හොද පැත්තට යනවාද නරක පැත්තට යයිද කියන්න නම් හේතු ගොඩක් බලන්න ඕනා.
    ඔහොම තනි වාක්‍යයෙන් ඇහුවට කියන්න අමාරුයි. මොකද එන වයස, ආපු ඉක්මන, වටපිටාව, පවුල, බෙහෙතේ අහන විදිහ වගේ හේතු ගානක් බලලයි කියන්න ඕනා.
     
    • Like
    Reactions: Yin And Yang

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මූට භීනෝන්මාදේ නෙමෙයි බන් හීනඋන්මාදේ තියෙන්නෙ හීනමානේ. 🤷‍♂️
    ඌට ඕන උගෙ හිත කියවල බෙහෙත් දෙන එකෙක්ව
    බලපන් පොන්නයට මොනව කීවත් වැරදි
    කදුලු පනිනකන් පුකේ ඇරල මූව තුරුල් කරන් දුක අහන අයිය කෙනෙක් මූට ඕන

    මම අහල තියනවා ආරූඪෙන් වැඩකරනව කියන දේවාල කාරයොන්ටත් Schizophrenia තියෙන්නේ කියලා.
    ඔව් ඔව්
     
    • Haha
    Reactions: jennt and Candid-B

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක සනීප කරන්න බැරි ලෙඩක් ද බ්ං?
    Idh එකේ පුලුවන් කියනවා. කලින්ම ලෙඩේ අදුරගන්න එක තමයි අමාරු. මගේ යාලුවෙකුත් සියදිවි නසාගත්තා ඔක නිසා😕
     
    • Like
    Reactions: Yin And Yang

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Idh එකේ පුලුවන් කියනවා. කලින්ම ලෙඩේ අදුරගන්න එක තමයි අමාරු. මගේ යාලුවෙකුත් සියදිවි නසාගත්තා ඔක නිසා😕
    https://elakiri.com/attachments/img_20230224_105536158-jpg.244136/
    මගෙත් සුයිසයිඩ් තෝට් කියලා තියනවා මම බැලුවේ මානව හිමිකම් යන්න. 😐
     
    • Wow
    Reactions: iworld