මේ වගේ Silver මුද්දක් ගන්න/ හදා ගන්න තැනක්?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචංලා, මට මේ වගේ මැද ගලක් තියෙන silver ring එකක් ගන්න ආසයි.
    ගන්න හරි හදාගන්න හරි පුළුවන් හොඳ තැනක් දන්නවා නම් කියන්නකෝ 🙂
     
    Attachments

    • Screenshot_20241228_171308_Chrome~2.jpg
      Screenshot_20241228_171308_Chrome~2.jpg
      130.2 KB · Views: 57

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    සිල්වර් ඉක්මනට පාට වෙනස් වෙනවා. ප්ලැටිනම් වලින් හදාගන්න
    ගාන වැඩි මචන්, ඔය වගේ මුද්දක් ලක්ෂ 2 වත් වෙයි නේ platinum?

    පැරණ ඒවත් තියෙනව. අලුත් ඒවත් තියෙනවා. හදා ගන්නත් පුළුවන්.
    Ah nice, එහෙනම් හොඳයි මම බලන්නම්. Silver jewellery වල පාට ගියාම අර රත්තන් jewelry වල කරනවා වගේ replated කරගන්න පුළුවන් ඇති නේද?
    ------ Post added on Dec 28, 2024 at 5:32 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Ah nice, එහෙනම් හොඳයි මම බලන්නම්. Silver jewellery වල පාට ගියාම අර රත්තන් jewelry වල කරනවා වගේ replated කරගන්න පුළුවන් ඇති නේද?
    ඔව් පුළුවන්. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. ගොඩක් වෙලාවට සිල්වර් මුදු, මාල ගන්න ෂොප් එකෙන් නොමිලේ කරලා දෙනවා.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    eeya adu kule ban. gold ganin
    Gold ආස නෑ බන්, white gold හරි platinum හරි වගේ තමයි ගන්න ඕනේ 🫠 ඒත් එච්චර ගානක් යට කරන්න අමාරුයි, මම හිතන්නේ 2ක් වත් වෙයි ඔය වගේ එකක් platinum/ white gold ගත්තොත්.

    ඔව් පුළුවන්. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. ගොඩක් වෙලාවට සිල්වර් මුදු, මාල ගන්න ෂොප් එකෙන් නොමිලේ කරලා දෙනවා.
    එල මචන්, මම මෙතනට ගිහින් බලන්නම්. ඔය පැත්තේ යැවෙනවා මම කොහොමත් නිතර.
    ------ Post added on Dec 28, 2024 at 5:37 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මේක හොඳ තැනක්. මම කීපයක් අරන් තියනවා. කතා කරලා බලන්න
    The Silver Factory
    මට දුරයි මචන් මෙතන, කොළඹ ඉන්නේ මම. ඕක ගාල්ල පැත්තේ තැනක්.

    Bump
    ------ Post added on Dec 28, 2024 at 6:02 PM
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මට දුරයි මචන් මෙතන, කොළඹ ඉන්නේ මම. ඕක ගාල්ල පැත්තේ තැනක්.

    Bump
    ------ Post added on Dec 28, 2024 at 6:02 PM
    ඕනේ තැනකට delivery කරනවා මම හිතන්නේ. කතා කරලා බලල වැඩේ කරගන්න පුළුවන් වෙයි මචං.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    ඕනේ තැනකට delivery කරනවා මම හිතන්නේ. කතා කරලා බලල වැඩේ කරගන්න පුළුවන් වෙයි මචං.
    එහෙම සෙට් නෑ මචන්, ඕක මාලයක් වගේ නම් අව්ලක් නෑ, මුද්දේ size වැරදුනොත් මට ඕක ලොකු/ පොඩි කරන්න තව කට්ටක් කන්න වෙනවා 🫠

    Bump
    ------ Post added on Dec 28, 2024 at 6:37 PM

    Bump
    ------ Post added on Dec 28, 2024 at 7:15 PM

    Stone and String - මෙතනින් අරන් තියෙනවද කට්ටිය?
    ------ Post added on Dec 28, 2024 at 7:36 PM
     
    • Like
    Reactions: Sahitha

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මොකක්ද මැදට ඕනි ස්ටෝන් එක. උබේ බජට් කොහොමද
    Stone එක නම් එහෙම විශේෂයක් නෑ, නිල් හරි කොළ හරි වගේ නම් හොඳයි හැබැයි, වෙන එකක් උනත් අව්ලක් නෑ.

    බජට් 70 ට අඩුවෙන් වගේ 🫠

    mn silver badu hadanne gampaha thanakin. unge nan quality na habai.sirilak jewellers kiyala thanak
    ona gold house ekaka thiyanawa loku ganak yanne naa.
    පොඩ්ඩක් බැලුවේ හොඳ design එහෙම තියෙන quality තැනක් හොයාගන්න 🙂
    ------ Post added on Dec 28, 2024 at 8:23 PM

    Bump
    ------ Post added on Dec 28, 2024 at 8:58 PM

    Bump
    ------ Post added on Dec 28, 2024 at 9:43 PM
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    Stone එක නම් එහෙම විශේෂයක් නෑ, නිල් හරි කොළ හරි වගේ නම් හොඳයි හැබැයි, වෙන එකක් උනත් අව්ලක් නෑ.

    බජට් 70 ට අඩුවෙන් වගේ 🫠

    පොඩ්ඩක් බැලුවේ හොඳ design එහෙම තියෙන quality තැනක් හොයාගන්න 🙂
    ------ Post added on Dec 28, 2024 at 8:23 PM

    Bump
    ------ Post added on Dec 28, 2024 at 8:58 PM

    Bump
    ------ Post added on Dec 28, 2024 at 9:43 PM
    නිල් කොල නම් උබට සින්තටික් තමාඅ දාන්න වෙන්නෙ. එහෙම නැත්නම් ඉතින් Zircon එකක්. ඒත් කොල. නිල්
    කොහෙ ගන්නද බන්.
     
    • Like
    Reactions: EzioAuditore