මේක Antique shop එකක් කියලානේ එන්නේ මචන් search කලාම 🫠Noor Hameems Limited,
85,
Chatham Street,
Fort,
Colombo
සිල්වර් තියෙනවා. හොදයි බඩු.මේක Antique shop එකක් කියලානේ එන්නේ මචන් search කලාම 🫠
පරණ Antique ඒවද?සිල්වර් තියෙනවා. හොදයි බඩු.
පැරණ ඒවත් තියෙනව. අලුත් ඒවත් තියෙනවා. හදා ගන්නත් පුළුවන්.පරණ Antique ඒවද?
ගාන වැඩි මචන්, ඔය වගේ මුද්දක් ලක්ෂ 2 වත් වෙයි නේ platinum?සිල්වර් ඉක්මනට පාට වෙනස් වෙනවා. ප්ලැටිනම් වලින් හදාගන්න
Ah nice, එහෙනම් හොඳයි මම බලන්නම්. Silver jewellery වල පාට ගියාම අර රත්තන් jewelry වල කරනවා වගේ replated කරගන්න පුළුවන් ඇති නේද?පැරණ ඒවත් තියෙනව. අලුත් ඒවත් තියෙනවා. හදා ගන්නත් පුළුවන්.
ඔව් පුළුවන්. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. ගොඩක් වෙලාවට සිල්වර් මුදු, මාල ගන්න ෂොප් එකෙන් නොමිලේ කරලා දෙනවා.Ah nice, එහෙනම් හොඳයි මම බලන්නම්. Silver jewellery වල පාට ගියාම අර රත්තන් jewelry වල කරනවා වගේ replated කරගන්න පුළුවන් ඇති නේද?
Gold ආස නෑ බන්, white gold හරි platinum හරි වගේ තමයි ගන්න ඕනේ 🫠 ඒත් එච්චර ගානක් යට කරන්න අමාරුයි, මම හිතන්නේ 2ක් වත් වෙයි ඔය වගේ එකක් platinum/ white gold ගත්තොත්.eeya adu kule ban. gold ganin
එල මචන්, මම මෙතනට ගිහින් බලන්නම්. ඔය පැත්තේ යැවෙනවා මම කොහොමත් නිතර.ඔව් පුළුවන්. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. ගොඩක් වෙලාවට සිල්වර් මුදු, මාල ගන්න ෂොප් එකෙන් නොමිලේ කරලා දෙනවා.
මට දුරයි මචන් මෙතන, කොළඹ ඉන්නේ මම. ඕක ගාල්ල පැත්තේ තැනක්.මේක හොඳ තැනක්. මම කීපයක් අරන් තියනවා. කතා කරලා බලන්න
The Silver Factory
ඕනේ තැනකට delivery කරනවා මම හිතන්නේ. කතා කරලා බලල වැඩේ කරගන්න පුළුවන් වෙයි මචං.මට දුරයි මචන් මෙතන, කොළඹ ඉන්නේ මම. ඕක ගාල්ල පැත්තේ තැනක්.
Bump
------ Post added on Dec 28, 2024 at 6:02 PM
එහෙම සෙට් නෑ මචන්, ඕක මාලයක් වගේ නම් අව්ලක් නෑ, මුද්දේ size වැරදුනොත් මට ඕක ලොකු/ පොඩි කරන්න තව කට්ටක් කන්න වෙනවා 🫠ඕනේ තැනකට delivery කරනවා මම හිතන්නේ. කතා කරලා බලල වැඩේ කරගන්න පුළුවන් වෙයි මචං.
Stone එක නම් එහෙම විශේෂයක් නෑ, නිල් හරි කොළ හරි වගේ නම් හොඳයි හැබැයි, වෙන එකක් උනත් අව්ලක් නෑ.මොකක්ද මැදට ඕනි ස්ටෝන් එක. උබේ බජට් කොහොමද
mn silver badu hadanne gampaha thanakin. unge nan quality na habai.sirilak jewellers kiyala thanak
පොඩ්ඩක් බැලුවේ හොඳ design එහෙම තියෙන quality තැනක් හොයාගන්නona gold house ekaka thiyanawa loku ganak yanne naa.
නිල් කොල නම් උබට සින්තටික් තමාඅ දාන්න වෙන්නෙ. එහෙම නැත්නම් ඉතින් Zircon එකක්. ඒත් කොල. නිල්Stone එක නම් එහෙම විශේෂයක් නෑ, නිල් හරි කොළ හරි වගේ නම් හොඳයි හැබැයි, වෙන එකක් උනත් අව්ලක් නෑ.
බජට් 70 ට අඩුවෙන් වගේ 🫠
පොඩ්ඩක් බැලුවේ හොඳ design එහෙම තියෙන quality තැනක් හොයාගන්න
------ Post added on Dec 28, 2024 at 8:23 PM
Bump
------ Post added on Dec 28, 2024 at 8:58 PM
Bump
------ Post added on Dec 28, 2024 at 9:43 PM