සියලු තැන්පත් ගිණුම්වලින් 10% රුඳවුම් බද්ද කැපෙයි -

nul

Well-known member
  • Aug 7, 2017
    3,640
    4,860
    113
    උබ දන්න දෙයක් කතා කරපන් බන් නිකන් බොරු කියන්නේ නැතුව. කවුද WHT එකක් ගැන කතා කලේ. මම කිව්වේ FD පොලියට වලට වදින ටැක්ස් රිටන් එක ගැන. උබට ඔය සීන් එක ගැන කිසිම අවබෝදයක් නැහැ. බොරුවට ඉංග්ලිෂ් වලින් කමෙන්ට් කරනවා උබ හෙන පොරක් කියල පෙන්නන්න. උබ වගේ එකෙක් එක්ක තවත් වාද කරන්න මට ඕන කමක් නැහැ :ROFLMAO:
    මුන් අඩන්නෙ හරියට කෝටි ගනන් පොලියෙන් කපනවා වගේ. කෑගහන හුගක් උන් මේ මොකක්ද කියල දන්නෙත් නෑ.
    @Bounty_Hunter උඹේ කමෙන්ට් එකට අදාල එකෙක් තමා ඔය උඩින් ඉන්නෙ. ටැක්ස් ක්ලේම් කරගන්නත් ගියාලු 🤣🤣🤣🤣. සබ්ජෙක්ට් එක දන්න මනුස්සයෙක් ප්‍රශ්න දෙකයි ඇහුවෙ පොන්සියා විත්හෝල්ඩින් ටැක්ස් ගහන්නෙ මොකටද කියලවත් දන්නෙ නෑ 🤣🤣🤣. ගොං බයියො සේරම ටැක්ස් ගෙවන්නෙ ඔහොම තමා කටින් තමා සේරම ටැක්ස් ගෙවන්නෙ 🤣🤣🤣
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    දැනටමත් WHT එක කැපෙනවනේ....
    mj5RmiE.jpeg
     
    • Sad
    Reactions: dimuthmike

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,704
    4,044
    113
    150k අඩු නම් මාසෙකට 0%,tax. Direction එකක් IRD එකෙන් ගන්න පුළුවන්. එක දැනුත් තියෙනවා 100k වලට අඩු නම්. අනිත් අයට end of the year, tax return හදනකොට tax calculate කරලා deduct කරපු 10% අඩුකරලා balance මුදල් තමයි ගෙවන්න වෙන්නේ. Last year මම ගෙව්වේ tax-WHT= tax payable.
    මෙතන 150k කියන්නේ account එකෙන් එන පොලිය නේද? මුළු ආදායම නෙවේනෙ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔය නිර්ධන පන්තියෙන් කියාගෙන බලයට ආපු සෙට් එක අවුරුදු 5 යද්දී අලුත් ධනපති පන්තියක් හැදෙන හැටි ගැන පෝස්ට් එකක් තිබ්බා.දැන් ඒක හොයාගන්න බෑ.

    කෑගහන්න වෙලාවක් කොහෙන්ද මුන් රීගන්න විදියට රෙදි හෝද හෝද ඉන්න වෙලා තියෙන්නේ උන්ට.
    😂
     

    Sen-lu

    Well-known member
    • Like
    Reactions: Daminduwa

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    This is what happens when you try to learn about taxes through a quick Google search 😂

    Oi, WHT was renamed to AIT in 2021. AIT and WHT are essentially the same tax. similar to how PAYE became APIT.

    The process has not changed at all. You still cannot get refunds for WHT/ AIT. Therefore, your claim of attempting to get a refund is false.
    ජෙෂ්ට පුරවැසි ගිණුම් වල ටැක්ස් එක නීතියේ හැටියට ආපහු ගන්න පුළුවන් ආපහු. ඒත් ප්‍රයෝගික නැහැ. අපේ ගෙදර කෙනෙක් ගන්න උත්සාහ කළා. ඉඩම් වල ඉදන් සේරම වත්කම් වල විස්තර ඉල්ලනවා.
     

    Sen-lu

    Well-known member
  • ජෙෂ්ට පුරවැසි ගිණුම් වල ටැක්ස් එක නීතියේ හැටියට ආපහු ගන්න පුළුවන් ආපහු. ඒත් ප්‍රයෝගික නැහැ. අපේ ගෙදර කෙනෙක් ගන්න උත්සාහ කළා. ඉඩම් වල ඉදන් සේරම වත්කම් වල විස්තර ඉල්ලනවා.
    Yes, senior citizens can claim a refund for WHT if their income does not exceed the annual tax limit of 1.2 million, with a maximum limitation of 25,000 per quarter.

    Since I don’t have experience in that area I contacted a friend at the IRD. He informed me that the required documents for the refund application include a copy of the ID, bank statements showing interest income, and documents confirming the WHT deductions and proof of income.

    Yeah it may seem like a lot. But honestly it’s not that difficult of a process. I’ve been through a similar process when claiming VAT.

    Yes, I agree with you they shouldn’t deduct WHT from senior citizens accounts in the first place. I think they deduct this because many people use their parents accounts to avoid taxes.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,045
    113
    Around the world
    ඇප නැතිව බැංකු ණය දෙන්න කිය්ය ගහගෙන ආපු වුන්, බැංකුවේ කීයක් හරි දාගෙන ජීවත් වෙන වුන්ට ඇප නැති වෙන්නම කෙලලා ඇරියා.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඇප නැතිව බැංකු ණය දෙන්න කිය්ය ගහගෙන ආපු වුන්, බැංකුවේ කීයක් හරි දාගෙන ජීවත් වෙන වුන්ට ඇප නැති වෙන්නම කෙලලා ඇරියා.
    ඔක්කොම ගිණුම් ටිකට බද්ද ගහලා,එකතු කරගන්න ගානෙන් අර කිව්ව බැංකුව හදනවද දන්නේ නෑ හොරෙන්ම..අපිව ස්ප්‍රයිස් කරන්න වෙන්න ඇති යන්නේ..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ජෙෂ්ට පුරවැසි ගිණුම් වල ටැක්ස් එක නීතියේ හැටියට ආපහු ගන්න පුළුවන් ආපහු. ඒත් ප්‍රයෝගික නැහැ. අපේ ගෙදර කෙනෙක් ගන්න උත්සාහ කළා. ඉඩම් වල ඉදන් සේරම වත්කම් වල විස්තර ඉල්ලනවා.
    ඔව් බන් අපිත් ට්‍රයි කලේ ජේෂ්ට පුරවැසි ගිණුමක ටැක්ස් එක රිටන් කරන්න තමයි. සේරම වත්කම් පෙනන්න කියනවා. උන්ගේ කියන ඩොකියුමන්ට් ටික අරන් ගියාම කියනවා අරක නැහැ මේක නැහැ ආපහු හදන් එන්න කියලා. වයස 65+ මනුස්සයෙක්ට ඕව කරන එක ප්‍රැක්ටිකල් නැහැ. උන්ගේ ඔෆිස් එකේ ඉන්න එවුන් ප්‍රොසෙස් එක හරියට කියන්නෙත් නැහැ උන් දන්නෙත් නැහැ. පුදුම රස්තියාදුවක් කරවන්නේ. මේකේ එවුන් කී බෝඩ් එකෙන් කොටන තරම් ලේසි නැහැ ඔය වැඩ ඇත්තටම කරන එක. ඔය ඉංග්ලිෂ් වලින් රිප්ලයි කරන එකාටනම් කියල වැඩක් නැහැ. ඌ දන්නා ලබ්බක් නැහැ. හැම එකටම මොකක් හරි පචයක් කියල ශේප් වෙන්න විතරයි ඌ දන්නේ.
     
    • Like
    Reactions: Dr.Amdan