උබ දන්න දෙයක් කතා කරපන් බන් නිකන් බොරු කියන්නේ නැතුව. කවුද WHT එකක් ගැන කතා කලේ. මම කිව්වේ FD පොලියට වලට වදින ටැක්ස් රිටන් එක ගැන. උබට ඔය සීන් එක ගැන කිසිම අවබෝදයක් නැහැ. බොරුවට ඉංග්ලිෂ් වලින් කමෙන්ට් කරනවා උබ හෙන පොරක් කියල පෙන්නන්න. උබ වගේ එකෙක් එක්ක තවත් වාද කරන්න මට ඕන කමක් නැහැ![]()
@Bounty_Hunter උඹේ කමෙන්ට් එකට අදාල එකෙක් තමා ඔය උඩින් ඉන්නෙ. ටැක්ස් ක්ලේම් කරගන්නත් ගියාලුමුන් අඩන්නෙ හරියට කෝටි ගනන් පොලියෙන් කපනවා වගේ. කෑගහන හුගක් උන් මේ මොකක්ද කියල දන්නෙත් නෑ.