හාලේලූයා හාලේලූයා 😂😂

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    FB_IMG_1735625682451.jpg

    Online බඩ කරනු ලැබේ 😂 විමසන්න
     
    Last edited:

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    බිස්නස් එකේ අන්තිම කාලෙ වගේ යන්නෙ . දැන් පොර ඇත්තටම පොරට බලයක් තියනව කියල හිතන ස්ටේජ් එකේ ඉන්නෙ
    මුට බලයක් තියනවා බන් 😌
    මෝඩයො රවට්ටන
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    මුන් වගේ උන් නිසා තමා අාගම් වලින් මිනිස්සු අෑත් වෙන්නේ වෙන්නේ කවදහරි..
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    සතියක් විතර පරණ සීන් එක්කට ත්‍රෙඩ් එකක් වැටුනම ,ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා හැගීමක් එනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සතියක් විතර පරණ සීන් එක්කට ත්‍රෙඩ් එකක් වැටුනම ,ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා හැගීමක් එනවා

    jeromge anugamikayekta ridila